Master Guide High Education Institute

Master Guide High Education Institute Education for All..

වැවක් හැදුන විදිය..
20/01/2025

වැවක් හැදුන විදිය..

දරුවන්ගේ ලෝකය අපි ලස්සන කරමු...❤️
01/10/2024

දරුවන්ගේ ලෝකය අපි ලස්සන කරමු...❤️

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවයිමහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය  සනුටුහන් කරමින් සතර මහා දේවාලවල කප් සිටුවීම අද ...
05/08/2024

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවයි

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනුටුහන් කරමින් සතර මහා දේවාලවල කප් සිටුවීම අද (05) සුබ මොහොතින් සිදු කෙරුණා.

ඒ අනුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලවල කප් සිටුවීම අද අලුයම 4.10 ට යෙදුණු සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව සිදු කරණ ලදි.

කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වා ප්‍රථම කුඹල් පෙරහැර මේ මස 10 වන දින වීදී සංචාරය කිරීමට නියමිතයි.

2024.08.05

ඇමරිකාවේ රන් පදක්කම උදුරාගත් ෆෙම්කෙපැරිස් ඔලිම්පික් මීටර 400 මිශ්‍ර සහය දිවීමේ රන් පදක්කම නෙදර්ලන්තය දිනාගත්තා. එහි සම්ප...
04/08/2024

ඇමරිකාවේ රන් පදක්කම උදුරාගත් ෆෙම්කෙ

පැරිස් ඔලිම්පික් මීටර 400 මිශ්‍ර සහය දිවීමේ රන් පදක්කම නෙදර්ලන්තය දිනාගත්තා. එහි සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ 24 හැවිරිදි ෆෙම්කෙ බෝල් ට. ඇය නෙදර්ලන්තය වෙනුවෙන් අවසන් තරග වටය ධාවනය කළා.යෂ්ටිය ඇයට ලැබුණේ තරගයේ සිව්වැන්නා ලෙසට. ඒ වනවිටත් ඇමරිකාව ජයග්‍රහණය තමන් අතට ගෙන තිබුණා. අවසන් මීටර 10 දී සියල්ල වෙනස් වුණේ ෆෙම්කේ ගේ විශිෂ්ට දිවීමෙන්. ඇය නෙදර්ලන්තයට දිනා දුන්නේ නැති පදක්කමක්. එයත් රන්. එපමණක් නොවේ, එය එම ඉසව්වේ නෙදර්ලන්ත නව ජාතික වාර්තාව සේම යුරෝපීය වාර්තාව බවට ද පත් වුණා. රිදී පදක්කම ඇමරිකාවටත් ලෝකඩ පදක්කම බ්‍රිතාන්‍යයටත් හිමිවුණා.

කණ්ඩායමක ප්‍රතිඵලය තනි පුද්ගලයකුට වුණත් වෙනස් කරන්න පුළුවන්.

✍️ රෂ්නිකා ලියනගේ
📷 World Athletics

හැමදාමත් හොදම ප්‍රතිඵල දරුවන්ට ලබාදුන් ඉතිහාසය පන්තිය...  හරියට ඉතිහාසය ඉගෙනගෙන වැඩිම ලකුණුගන්න එන්න අපේ ඉතිහාසය තක්ෂලාව...
12/07/2024

හැමදාමත් හොදම ප්‍රතිඵල දරුවන්ට ලබාදුන් ඉතිහාසය පන්තිය... හරියට ඉතිහාසය ඉගෙනගෙන වැඩිම ලකුණුගන්න එන්න අපේ ඉතිහාසය තක්ෂලාවට..

බැරි වැඩ කරන අපේ දරුවෝ...ලකුණු 100% ❤️
16/03/2024

බැරි වැඩ කරන අපේ දරුවෝ...ලකුණු 100% ❤️

❤️❤️
10/01/2024

❤️❤️

*2025 උසස් පෙළ**ඉතිහාසය*✨️ විෂය හරියට දැනගන්න , ගැලපෙන විෂයන් නිවැරදිව තෝරා ගන්න , අනාගත ලෝකය නිවැරදිව ජයගන්න එන්න අලුත්...
31/12/2023

*2025 උසස් පෙළ*

*ඉතිහාසය*

✨️ විෂය හරියට දැනගන්න , ගැලපෙන විෂයන් නිවැරදිව තෝරා ගන්න , අනාගත ලෝකය නිවැරදිව ජයගන්න එන්න අලුත් අවුරුද්දේ හරියට පිළිවෙළට වැඩ පටන්ගන්න..

☢️ ජනවාරි 0️⃣4️⃣

⭕ උදේ 0️⃣8️⃣.3️⃣0️⃣

📌️ සිප්විදු එකට එන්න
( https://maps.app.goo.gl/G4Gc48Kh18MixGR77 )

✅ *අපි රාවණාගේ දරුවෝ*

📲 වැඩිවිස්තර දැන ගන්න පහත Whatsapp group එකට නමයි පාසලයි සටහන් කර පණිවිඩයක් එවන්න..

https://chat.whatsapp.com/EYZWp9DJsa6JdTUhUQLW7T

09/09/2023

Address

Gamsaba Road
Gampaha
11100

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 22:00
Saturday 00:00 - 12:00
Sunday 00:00 - 12:00

Telephone

+94717410354

Website

Alerts

Be the first to know and let us send you an email when Master Guide High Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Master Guide High Education Institute:

Shortcuts

Share

Category