25/06/2025
📊 දවස් 8 කින් Power BI ඉගෙනගමුද?!!
📌 ️Microsoft Power BI යනු ලොව වඩාත්ම ප්‍රචලිත Data visualization මෘදුකාංගයයි.
📌️ Excel භාවිතා කරන බොහෝ ආයතන වර්තමානයේ Power BI භාවිතයට යොමුව ඇති බැවින් ඒ සඳහා ඉහළ රැකියා වෙළඳපලක් නිර්මාණය වී ඇත.
📌️ IT ක්ෂේත්‍රයේ රැකියා බලාපොරොත්තු වන ඕනෑම අයෙකු සඳහා විශේෂ සුදුසුකමක් ලෙස වැදගත් වනු ඇති අතර,
IT නොවන ක්ෂේත්‍ර වලද, Reports සෑදීම ආදිය ආකර්ෂණීයව හා පහසුවෙන් කරගැනීමට Power BI භාවිතා කළ හැක. 📉
⭕ පාඨමාලාව :
📌️ සෑම ඉරිදා දිනකම ප.ව. 8.00 සිට 10.00 දක්වා (ඉරිදා දින 8ක්) පැවැත්වේ.
📌️ ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති Microsoft Ceritified දේශකවරුන් විසින් මෙහෙයවන පාඨමාලාවක් වීම විශේෂත්වයකි.
📌️ සෑම session එකකටම පසු අදාළ Video Recordings ලබාදේ.
📌️ පාඨමාලාව අතරතුරදී, CV Project එකක් ලෙස භාවිතා කළ හැකි වන පරිදි End to End- Power BI Dashboard එකක් ඔබ ලවා නිර්මාණය කරවනු ලැබේ.
📌️ සම්පූර්ණ මුදල රු. 3000/=
✅️ පාඨමාලා ආරම්භය: 2025 - ජුලි 13 ඉරිදා ප.ව. 8.00 සිට 10.00 දක්වා (Online - Microsoft Teams)
☎️ වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකවලට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Dhananjaya : 078-9502946
Chamika : 076-9084702