Archimedes

Archimedes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Archimedes, Education, No. 40/10, Henegama, Gampaha.

🌻 2024 වර්ෂයේ 06 ශ්‍රේණිය  ට එනපොඩිත්තන්ගේ ගණිතය පන්තිය ( දෙවන කන්ඩායම )අද දින සවස 4.00 ටසක්සස්  වේ උසස් අධ්‍යාපන ආයතනයේ...
11/02/2024

🌻 2024 වර්ෂයේ
06 ශ්‍රේණිය ට එන
පොඩිත්තන්ගේ

ගණිතය පන්තිය ( දෙවන කන්ඩායම )
අද දින සවස 4.00 ට

සක්සස් වේ උසස් අධ්‍යාපන ආයතනයේ දී
පැවැත්වේ...

********************

ගණිතය විෂයට ලකුණු 75% න් ඉහලට ගන්න

මුල සිටම අපේ පන්තිය ට එකතු වෙන්න...

සක්සස් වේ උසස් අධ්‍යාපන ආයතනය
දෙල්ගොඩ
(HNB බැංකුව උඩුමහල )
077 228 93 47
#0758435126
#0704198737

12/12/2023






I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
23/11/2023

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

O/L class කරපු ගමන් පොඩියට කරපු A/L Individual class ටික. සතුටුදායක ලෙස සමත් ප්‍රතිශතය 100%.සිලබස් සම්පූර්ණයෙන් ඉවර කරලා...
13/09/2023

O/L class කරපු ගමන් පොඩියට කරපු A/L Individual class ටික. සතුටුදායක ලෙස සමත් ප්‍රතිශතය 100%.
සිලබස් සම්පූර්ණයෙන් ඉවර කරලා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ තියෙන විදියට විතරක් උගන්වලා
ලොකු ලොකු අමාරු ගණන් වලින් පටන් ගන්නවා වෙනුවට පිලිවෙලින් past papers, පලාත් papers, school term test papers අන්තිමට මගෙ papers කරලා එයාලා ගත්ත results. නමුත් මේ ප්‍රතිපල වලට මගේ දායකත්වය 1%යි. ඉතිරි 99% පෙර පාසලේ සිට මේදක්වා ඔවුන්ට ඉගැන්වූ සියලු ගුරුවරු සහ දෙමව්පියන් අතර බෙදී යනවා. සියලු අයගේ ප්‍රතිපල වල screenshots නෑ. සමහරක් තියෙනවා. එයාලගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරලා පලකරන්නම්.
A4
B1
C2

19/06/2021
https://teams.live.com/meet/95584395119180ඉහත Microsoft Teams link එකෙන් මැයි මස 09 සිට සෑම ඉරිදාවකම උදෑසන 9.00 ට පාඩමට ...
05/05/2021

https://teams.live.com/meet/95584395119180
ඉහත Microsoft Teams link එකෙන්
මැයි මස 09 සිට සෑම ඉරිදාවකම උදෑසන 9.00 ට පාඩමට එක් වන්න.සියලුම කරුණු විෂය නිර්දේෂයට අනුව සාකච්චා කෙරේ.ඔබට මේ වන විට අවකලනය හා සම්බන්ධව ඇති ගැටලු ද එදිනට ඉදිරිපත් කරන්න.සම්පූර්ණයෙන් ම නොමිලයේ මෙම වැඩසටහන පැවැත්වේ.

පෙර සතියෙහි අප සාකච්චා කරන ලද අවකලනයෙහි මූලික හැඳින්වීම සහිත කොටස පහත link එකෙන් ලබාගත හැක.
https://youtu.be/QjZvoNf9Hd4

ඉදිරි පාඩම් පිළිබඳ දැනුම් දීමට සහ ඔබගේ අධ්‍යාපන ගැටළු ඉදිරිපත් කිරීමට පහත link එකෙන් අපගේ Telegram Group එකට සම්බන්ධ වන්න.
https://t.me/joinchat/SgbYh0CHWsg2YzFl

05/05/2021

අවකලනය- මූලික හැඳින්වීම

අවකලනය සඳහා අවශ්‍ය වන මූලික අර් ථ දැක්වීම මෙමඟින් සකච්චා කෙරේ. උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය සිද්ධාන්ත මූලික කරගත් ප්‍රශ්න පත්‍රයක් බවට මේ වන විට පරිවර්තනය වෙමින් පවතී. එම නිසා අවකලනයෙහි මුලික අර් ථ දැක්වීම උසස් පෙළ සිසු සිසුවියන්ට මනා රුකුලක් වනු ඇත.

https://teams.live.com/meet/95720177884304ඉහත Microsoft Teams link එකෙන් මැයි 02 ඉරිදා උදෑසන 9.00 ට පාඩමට එක් වන්න.සියලු...
28/04/2021

https://teams.live.com/meet/95720177884304

ඉහත Microsoft Teams link එකෙන් මැයි 02 ඉරිදා උදෑසන 9.00 ට පාඩමට එක් වන්න.සියලුම කරුණු විෂය නිර්දේෂයට අනුව සාකච්චා කෙරේ.ඔබට මේ වන විට අවකලනය හා සම්බන්ධව ඇති ගැටලු ද එදිනට ඉදිරිපත් කරන්න.සම්පූර්ණයෙන් ම නොමිලයේ මෙම වැඩසටහන පැවැත්වේ.

ඉදිරි පාඩම් පිළිබඳ දැනුම් දීමට සහ ඔබගේ අධ්‍යාපන ගැටළු ඉදිරිපත් කිරීමට පහත link එකෙන් අපගේ Telegram Group එකට සම්බන්ධ වන්න.
https://t.me/joinchat/SgbYh0CHWsg2YzFl

Address

No. 40/10, Henegama
Gampaha
11715

Telephone

+94702746978

Website

Alerts

Be the first to know and let us send you an email when Archimedes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Archimedes:

Shortcuts

Share

Category