Parackrama National School - Gampaha

Parackrama National School - Gampaha This is the official School page of
GM/Parackrama Maha Vidyalaya
(National School)
(1)

16/09/2026
Wishing Our G.C.E A/L - 2026 Candidates the Very Best! 🌟🇳🇮 As the G.C.E. Advanced Level Examination begins tomorrow, the...
09/08/2026

Wishing Our G.C.E A/L - 2026 Candidates the Very Best! 🌟🇳🇮

As the G.C.E. Advanced Level Examination begins tomorrow, the Principal, Teachers, and the entire school community extend their warmest wishes and blessings to all our students.

Trust in the hard work, late nights, and dedication you have put in. Stay calm, keep a clear mind, and believe in yourself—you are ready to face this challenge and shine!

Wishing all the A/L students great success and confidence in every paper. Goo Luck...📚✨

Wishing you all the very best for your Grade 5 Scholarship Examination! You have worked so hard and prepared so well. Be...
08/08/2026

Wishing you all the very best for your Grade 5 Scholarship Examination! You have worked so hard and prepared so well. Believe in yourself, stay calm, and do your best. May all your hard work pay off with brilliant success. Fly high, little stars!"

🔷 Wishing you all the very best of luck!

💙 Believe in Yourself • Do Your Best • Shine Bright! 🌟

ගොක් කොල පුහුණු වැඩමුළුව - 2026ගම්පහ කොට්ඨාසයේ පාසල් සිසු දරුදැරියන්ගේ ගොක් කලා හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බස්...
07/08/2026

ගොක් කොල පුහුණු වැඩමුළුව - 2026

ගම්පහ කොට්ඨාසයේ පාසල් සිසු දරු
දැරියන්ගේ ගොක් කලා හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්
ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා වන එක්දින ගොක් කලා පුහුණු වැඩසටහන 2026.08.03 දින
අප විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සිසු දරු දැරියන් 60 දෙනෙකු සම්බන්ධ වූ අතර
සම්පත්දායකත්වය ප්‍රවීණ ගොක්කලා උපදේශක නිශාන්ත ප්‍රදීප් කුමාර මහතා විසින් සිදු කරන ලදී. #

07/08/2026
⭐Prefects’ Investiture Ceromony-2026⭐ 2026 වර්ෂය සඳහා  ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැළඳවීමේ උත්සවය 2026...
02/08/2026

⭐Prefects’ Investiture Ceromony-2026⭐

2026 වර්ෂය සඳහා ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැළඳවීමේ උත්සවය 2026/07/22 වන දින පැවැත්විණි.

"පැරකුම් අභිමන්"අ.පො.ස(සා.පෙළ) - 2025 විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසු දරු දැරියන් සහ ගුරුභවතුන් ඇගයීමේ වැඩසටහන 2026.07.08 ...
02/08/2026

"පැරකුම් අභිමන්"

අ.පො.ස(සා.පෙළ) - 2025 විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසු දරු දැරියන් සහ ගුරුභවතුන් ඇගයීමේ වැඩසටහන 2026.07.08 දින පැවැත්විණි.

පොසොන් පොහොය නිමිතිකොට ගෙන වාර්ෂිකව පැවැත්වෙන ශීල සමාදාන වැඩසටහන 2026.06.23 දින සාර්ථකව පැවැත්විණි.
19/07/2026

පොසොන් පොහොය නිමිතිකොට ගෙන වාර්ෂිකව පැවැත්වෙන ශීල සමාදාන වැඩසටහන 2026.06.23 දින සාර්ථකව පැවැත්විණි.

Address

Parackrama National School
Gampaha
11000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94332222755

Alerts

Be the first to know and let us send you an email when Parackrama National School - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Parackrama National School - Gampaha:

Shortcuts

Share

Category