08/09/2026
🎓 දුර කැම්පස් ආවාම ඇයි යන්නෙ නැත්තේ? 🤔
ගෙදරින් දුරයි කියලා හීන අතාරින්න ඕනෙද? ❤️
කැම්පස් එක තියෙන්නේ කොච්චර දුරක වුණත්, තමන්ගේ අනාගතය වෙනුවෙන් ඒ ගමන යන්න වටිනවාද? 🚀
ඔයාටත් මේ ප්‍රශ්නෙ තිබුණද? 👀
Comment එකක් දාන්න! 👇