01/01/2022
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁පන්ති පිළිබඳ විස්තර දැනගැනීමට මෙම link එක click කරන්න
https://chat.whatsapp.com/ILZWfDqf3d62g2DWXJf6Qr
👉💢💢💢 මා මසකට රුපියල් 1000/= අයකරමින් සිදුකරන පන්තිය, මසකට රුපියල් 250/= කට ගණිතයත්, රුපියල් 250/= කට විද්‍යාවත් ඉගෙන ගැනීමේ විශේෂ අවස්ථාවක් ඔබට හිමිවේ...
👉එමෙන්ම තවත් විශේෂ අවස්ථාවක් ඔබට ලැබී තිබේ....
🎁🎁🎁🎁🎁🎁🎁🎁💥💥💥💥Gold Admission එක හරහා ගණිතය හා විද්‍යාව අවුරුදටම රුපියල් 900 කට ඉගෙනුම සදහා ඔබ සෑම දරුවෙක්ටම විශේෂ අවස්ථාවක්
*මෙම විශේෂ අධ්‍යාපන PACKAGE ය රුපියල් 900 ක මුදලකට මා විසින් ලබාදෙනු ලබන්නේ, ඔබට මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලුම දරුවන්ට, රුපියල් 900/= ක මුදලකට, මනෝවිදයාත්මක ක්‍රමවේද හරහා මාගෙන් ඉගෙනුම සදහා අවස්ථාවක් ලබාදීමේ අරමුණින් වේ. මෙම විශේෂ අධ්‍යාපන Packageයේ වටිනාකම මිලකල නොහැකි උවද, එහි අවම වටිනාකම ගණිතය සදහා රුපියල් 12000/= ක් ද, විද්‍යාව සදහා රුපියල් 12000/= ක්ද, එනම විෂයන් 2ක සදහා ම රුපියල් 24,000/= ක වටිනාකමක් වන බව විශේෂයෙන් මතක තබාගන්න. එබැව්න් ඔබට මේ උදාවුයේ රුපියල් 24,000/= ක වටිනාකමක් සහිත සේවාවක් රුපියල් 1800/= ( 900/= ×2 = 1800/=) කට කට ලබාගත හැකි විශේෂ අවස්ථාවකී. එබැවින් උනන්දුවෙන් පන්තිය සදහා සම්බන්ධ වී, ඔබට මා විසින් ලබාදෙන මෙම විශේෂ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න.*
👉 👉👉💢💢💢💢 *එමෙන්ම මා විසින් ඔබ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන කැපකිරීම උදෙසා, ඔබ සිදුකරන්නා වූ මෙම ක්‍රියාව, සමස්ථ දරුවන් වෙනුවෙන්ම කරන මෙහෙවරක් ලෙස සලකන්න.*
🌞🌞🌞🌞 *මා ඔබගේ දරුවාට මනෝවිද්‍යාත්මක ඉගෙනුම් ක්‍රම ශිල්ප ඔස්සේ, වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තුලින්, ඔබ දරුවාගේ ගණිතය හා විද්‍යාව දැනුම උසස් මට්ටමකට ගෙන ඒමට, ඇපකැපවී කටයුතු කරන්නෙමී.* 🌞🌞🌞🌞
වැඩි විස්තර දැනගැනීමට 0777 193 197 අංකය අමතන්න......
උදාර සම්පත් ගුරුතුමා
💥💥💥💥💥💥💥💥💥2022 වසරේ ගණිතය පන්තිය පවත්වන පන්ති කාලසටහන
👉👉👉2021 - 3/4ශ්‍රේණිය ( 2022 නව වසරේ 5 - ශ්‍රේණියේ දරුවෝ )
2022 ජනවාරි 3 සදුදා සිට සෑම සදුදා දිනකම පැවැත්වේ.....
ගණිතය රාත්‍රි 7 ට
👉👉👉2021 -5 ශ්‍රේණිය ( 2022 නව වසරේ 6 - ශ්‍රේණියේ දරුවෝ )
2022 ජනවාරි 3 සදුදා සිට සෑම සදුදා දිනකම පැවැත්වේ.....
ගණිතය රාත්‍රි 8 ට
👉👉👉2021 6 ශ්‍රේණිය ( 2022 7 - ශ්‍රේණියේ දරුවෝ )
2022 ජනවාරි 4 අගහරුවාදා සිට සෑම අගහරුවාදා දිනකම පැවැත්වේ.....
ගණිතය රාත්‍රි 8 ට
👉👉👉2021 7 ශ්‍රේණිය ( 2022 8 - ශ්‍රේණියේ දරුවෝ )
2022 ජනවාරි 5 බදාදා සිට සෑම බදාදා දිනකම පැවැත්වේ.....
ගණිතය රාත්‍රි 8 ට
👉👉👉2021 8 ශ්‍රේණිය ( 2022 9- ශ්‍රේණියේ දරුවෝ )
2022 ජනවාරි 6 බ්‍රහස්පතින්දා සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම පැවැත්වේ.....
ගණිතය රාත්‍රි 8 ට
👉👉👉2021 9 ශ්‍රේණිය ( 2022 10- ශ්‍රේණියේ දරුවෝ )
2022 ජනවාරි 7 සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම පැවැත්වේ.....
ගණිතය රාත්‍රි 8 ට
👉👉👉2021 10 ශ්‍රේණිය ( 2022 11- ශ්‍රේණියේ දරුවෝ )
2022 ජනවාරි 7 සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම පැවැත්වේ.....
ගණිතය රාත්‍රි 8 ට
(O/L විභාගය අරමුණු කරගනිමින් සකස් කෙරුණු විශේෂ පාඩම් මලාවක් අනුව පාඩම් ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ...)
💥💥💥💥💥💥💥💥