Royal Lanka Nursing College Gampaha

Royal Lanka Nursing College Gampaha

Share

Educatio

13/07/2023

Lecture Time... 📝💉💊

𝚁 𝙻 𝙽 𝙲 𝙶𝚊𝚖𝚙𝚊𝚑𝚊...❤️‍🩹🖇️

09/06/2023

හෙදියක් ලෙසින් ලොවක් ජයගන්නට
එන්න ඔබත් රෝයල් ලංකා හෙද නිවහනට.

ඇතුලත් වීම සම්පූර්ණයෙන් නොමිලේ

⦁ඔබත් වයස 17 - 26 අතර තරුණියක් නම් හෙද වෘත්තීයට හිතැති නම් ඔබත් අදම අප හා එක් වන්න...

Royal Lanka Nursing College💙

07/06/2023

2023.06.07
𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐓𝐢𝐦𝐞💉❤️‍🩹
𝐑𝐨𝐲𝐚𝐥 𝐋𝐚𝐧𝐤𝐚 𝐍𝐮𝐫𝐬𝐢𝐧𝐠 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞
𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚 𝐁𝐫𝐚𝐧𝐜𝐡..

03/06/2023

පිං බර පොසොන් පොහොය දිනයක් වේවා සියලු දෙනාටම...

14/05/2023

𝐇𝐀𝐏𝐏𝐘 𝐌𝐎𝐓𝐇𝐄𝐑𝐒 𝐃𝐀𝐘 💚

12/05/2023

අද ලෝක හෙද දිනය අදයි !

හෙද සේවය සඳහා අමරණීය සේවාවක්‌ ඉටු කළ එමෙන්ම එය වර්තමානයේ පවතින ආකාරයට ක්‍රමවත් ආකාරයට ක්‍රමවත් හා විද්‍යාත්මක පදනමකින් ලොව පුරා ස්‌ථාපිත කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් "ෆ්ලොරන්ස්‌ නයිටිංගේල්" මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සේවයකට එහා ගිය විශිෂ්ඨත්වයේ මෙහෙවරකින් රෝබිය තුරන් කරන්නට කැපවෙන හෙද පරපුරට ජාතියේ උපහාරය !

𝐇𝐀𝐏𝐏𝐘 𝐍𝐔𝐑𝐒𝐄 𝐃𝐀𝐘 ❤️

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

No. 1 , New Montana , Ja Ela Road
Gampaha