ඔබේ සිංහල පන්තිය

ඔබේ සිංහල පන්තිය sinhala teacher

09/03/2026

ප්‍රාණඝාත කර්මයාගේ විපාක

කර්මයන්ගේ විපාක, ප්‍ර‍තිසන්ධි විපාක ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.

ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.

සාමාන්‍ය පෙළ සිංහල පේපර් එක ගැන දරුවන්ගේ අදහස්...
18/03/2025

සාමාන්‍ය පෙළ සිංහල පේපර් එක ගැන දරුවන්ගේ අදහස්...

දින 16 ක සම්මන්ත්‍රණවල අදහස් කිහිපයක්....
01/03/2025

දින 16 ක සම්මන්ත්‍රණවල අදහස් කිහිපයක්....

08/02/2025
27/01/2025

ONLINE
🌞ජීවිතයම පාට කරන ඔබේ සිංහල පන්තිය. 🌞
📝දින 16 ක
අතිවිශේෂ සම්මන්ත්‍රණ මාලාව. ...

💎 පෙබරවාරි මාසයේ පැවැත්වෙන සිංහල සීඝ්‍රගාමී සම්මන්ත්‍රණ මාලාව.

*ආරම්භක දිනය පෙබරවාරි 03 වන සඳුදා රාත්‍රී 9.00 ට*

🥲 විභාගයට ඔබ බය වෙලාද? බය නැති කරගන්න හොඳම තැන.

🏆️ *දින 16 කින් සම්පූර්ණ විෂයම ආවරණය කරන, නිසැක A සාමර්ථයක් ළඟා කරන, අනුමාන වෙනුවට ප්‍රත්‍යක්ෂ ලබා දෙන, අති විශේෂ සම්මන්ත්‍රණ මාලාවකි.*

🥇ඉලක්ක ගත විචාර ප්‍රශ්න.
🥇ඉලක්කගත රචනා
🥇ඉලක්කගත ප්‍රායෝගික ලේඛන.
🥇බහුවරණ 800 ක්.
🥇සාහිත්‍ය කෙටි ප්‍රශ්න 800 ක්.

🌹 සම්පූර්ණ විෂය ආවරණය කරන නිබන්ධන කට්ටලයක් PDF ලෙස ලබාගන්න පුළුවන් ...

📗 ව්‍යාකරණ පොත
📗 සාම්ප්‍රදායික යෙදුම් පොත.
📗 විචාර පොත.
📗අනුමාන රචනා, ප්‍රායෝගික ලේඛන.
📗බහුවරණ 800ක පොත.
📗සාහිත්‍ය කෙටි ප්‍රශ්න 800 ක පොත.

*මෙම නිබන්ධනවල කරුණුවලින් තොරව සිංහල ප්‍රශ්න පත්‍රය සැකසිය නොහැකිය* . මෙය පරිශීලනය කිරීමෙන් පමණක් A සාමර්ථයක් ලබාගත හැකිය.

*ඔබ කුමන මට්ටමක සිටියත් මේ දින 16 න් A සාමර්ථයකට ළඟා කරනවා....*

මෙහෙයවීම
ප්‍රවීණ දේශක
ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, පණ්ඩිත.
දෙනවක්කන්දෙ ධම්මසිරි හාමුදුරුවෝ.

සම්බන්ධ වීමට කැමති දරුවන් පහත whatsapp group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/GTMsVW6KAvd9yXrkCu83Yl

විමසීම් 0711100217
0719663983
කාලසටහන පළමු Comment එකේ👇👇👇

ONLINE 🌞ජීවිතයම පාට කරන ඔබේ සිංහල පන්තිය. 🌞📝දින 16 කඅතිවිශේෂ සම්මන්ත්‍රණ මාලාව. ...💎 පෙබරවාරි මාසයේ පැවැත්වෙන සිංහල  සීඝ...
24/01/2025

කාලසටහන පළමු Comment එකේ👇👇👇 ඔබේ සිංහල පන්තිය Anuradha Rajapaksha Nipuna Hamuduruwo Dematagoda Anuradha Rajapaksha Obe Sinhala Panthiya

ONLINE 🌞ජීවිතයම පාට කරන ඔබේ සිංහල පන්තිය. 🌞📝දින 16 කඅතිවිශේෂ සම්මන්ත්‍රණ මාලාව. ...💎 පෙබරවාරි මාසයේ පැවැත්වෙන සිංහල  සීඝ...
24/01/2025

ONLINE
🌞ජීවිතයම පාට කරන ඔබේ සිංහල පන්තිය. 🌞
📝දින 16 ක
අතිවිශේෂ සම්මන්ත්‍රණ මාලාව. ...

💎 පෙබරවාරි මාසයේ පැවැත්වෙන සිංහල සීඝ්‍රගාමී සම්මන්ත්‍රණ මාලාව.

*ආරම්භක දිනය පෙබරවාරි 03 වන සඳුදා රාත්‍රී 9.00 ට*

🥲 විභාගයට ඔබ බය වෙලාද? බය නැති කරගන්න හොඳම තැන.

🏆️ *දින 16 කින් සම්පූර්ණ විෂයම ආවරණය කරන, නිසැක A සාමර්ථයක් ළඟා කරන, අනුමාන වෙනුවට ප්‍රත්‍යක්ෂ ලබා දෙන, අති විශේෂ සම්මන්ත්‍රණ මාලාවකි.*

🥇ඉලක්ක ගත විචාර ප්‍රශ්න.
🥇ඉලක්කගත රචනා
🥇ඉලක්කගත ප්‍රායෝගික ලේඛන.
🥇බහුවරණ 800 ක්.
🥇සාහිත්‍ය කෙටි ප්‍රශ්න 800 ක්.

🌹 සම්පූර්ණ විෂය ආවරණය කරන නිබන්ධන කට්ටලයක් PDF ලෙස ලබාගන්න පුළුවන් ...

📗 ව්‍යාකරණ පොත
📗 සාම්ප්‍රදායික යෙදුම් පොත.
📗 විචාර පොත.
📗අනුමාන රචනා, ප්‍රායෝගික ලේඛන.
📗බහුවරණ 800ක පොත.
📗සාහිත්‍ය කෙටි ප්‍රශ්න 800 ක පොත.

*මෙම නිබන්ධනවල කරුණුවලින් තොරව සිංහල ප්‍රශ්න පත්‍රය සැකසිය නොහැකිය* . මෙය පරිශීලනය කිරීමෙන් පමණක් A සාමර්ථයක් ලබාගත හැකිය.

*ඔබ කුමන මට්ටමක සිටියත් මේ දින 16 න් A සාමර්ථයකට ළඟා කරනවා....*

මෙහෙයවීම
ප්‍රවීණ දේශක
ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, පණ්ඩිත.
දෙනවක්කන්දෙ ධම්මසිරි හාමුදුරුවෝ.

සම්බන්ධ වීමට කැමති දරුවන් පහත whatsapp group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/GTMsVW6KAvd9yXrkCu83Yl

විමසීම් 0711100217
0719663983
කාලසටහන පළමු Comment එකේ👇👇👇 O/L ඔබේ සිංහල පන්තිය Anuradha Rajapaksha Nipuna Hamuduruwo Dematagoda Anuradha Rajapaksha Obe Sinhala Panthiya Azizen

2023-2024 ප්‍රශ්න පත්‍රය....
21/01/2025

2023-2024 ප්‍රශ්න පත්‍රය....

ප්‍රශ්න පත්‍ර පන්තිය.. 2023-2024 පත්‍රය #සිංහල #සිංහල

Address

Sri Lanaka
Gampaha
GANEMULLA

Telephone

+94711100217

Website

Alerts

Be the first to know and let us send you an email when ඔබේ සිංහල පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ඔබේ සිංහල පන්තිය:

Shortcuts

Share

Category