ගුරුගෙදර රංගායතනයය Gurugedara Dancing Academy

  • Home
  • Sri Lanka
  • Gampaha
  • ගුරුගෙදර රංගායතනයය Gurugedara Dancing Academy

ගුරුගෙදර රංගායතනයය  Gurugedara Dancing Academy Dance, the movement of the body in a rhythmic way, usually to music and within a given space, for th

29/01/2026

පොඩි වැඩ්ඩෙක්

❤❤❤❤❤❤
01/01/2026

❤❤❤❤❤❤

08/12/2025

ආදියශෝධරාවන්ගේ ආදරණීය. මතකය.

02/12/2025

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි මස මුලදී,

02/12/2025
24/11/2025

ල.දු.දෙ ට (CGR) එකට මල් මිටක් 💐

මම දැන් ඉන්නේ කොළඹ මඩකළපුව කෝච්ච්යේ. කොහොමත් කෝච්චියට නැගැල සීට් එකක් හම්බ උනොත් මම නින්දක් දානව පොඩි. නින්දත් නැගල ගියා පැයකට වඩා. ඒත් පොඩි කලබලයක් වගේ ඇහිල ඇහැරුනා. අපි ඉන්නේ දැන් අලව්ව පහු කරල වලකුඹුරත් පහු කරනව.

School uniform එකක් ඇඳ ගත්තු දුවෙක් හොඳටම කලබල වෙලා. ඇස් රතු වෙලා. බයවෙලා. කෝච්ච්යේ හිටපු අය දැන් විස්තර අහනව. සෑහෙන කලබලයක්. කෙල්ලත් කාගෙන්ද phone එකක් ඉල්ලන් කලබල වෙලා විස්තරයක් කියනව. මමත් විපරං කරල බැලුව.

අඩේ... මේ දරුවා මීරිගම station එකෙන් නැගැල තියෙන්නේ. එහෙදි කිව්වලු අඹේපුස්ස සහ අලව්ව නවත්තනව කියල (ඒක ලමයට උනු වැරද්දක්ද දන්නෙත් නැහැ. ඒත් ඕව කතා කරන වෙලාවක් නෙමෙයි නෙ) දැන් නවත්තල නැහැ. අලව්ව රාහුලේ ළමෙක්. උදේ උසස් පෙළ විභාගෙට යන ගමන්. දැන් වෙලාව 8.13 යි. විභාගේ 8.30 ට. මම අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ නේද පළමු වතාවට උසස් පෙළ කරන ලමෙක් විභාගයට පරක්කු උනාම දැනෙන පීඩණය. කලබල උනාම මොකවත් ලියාගන්න බැහැ. මටනම් ඉතිං පරක්කු වෙලා ගිහින් පුරුදුයි. (ඉතිං මම නම් පරක්කු වෙලා ගියාම කරන්න ඕන ටිකත් shape එකේ ඉගැන්නුවා ඒ ලමයට 😋)

මේකේ පොල්ගවෙලින් බැහැල, ආයෙත් දුටුගැමුණු හංදියට ගිහිං, එතනින් කොළඹ බස් එකක අලව්වට ගිහිල්ල, ආයෙත් නාරම්මල පාරේ රාහුලේට ගියොත් 9.15 න් මෙහා කොහොමත් යන්න බැහැ. (විභාගේ 8.30 - 10.30)

මගේ ටිකිරි මොලේට ආවා සජිත් වික්‍රමසිංහ (CGR Control) මගේ කළණ මිතුරා. Call කලා. කොල්ල rings දෙකෙන් ගත්ත. කෙල්ලගෙ වාසනාව. සජ්ජ සීට් එකේ duty. මේ කෝච්චියට සිග්නල් දෙන්නෙ (රාජපුත්‍රලාගේ සිග්නල් නෙමෙයි හොඳේ) සජ්ජා. මට ඔහොමම call එකේ ඉන්න කිව්ව. එතනින් ම පොල්ගහවෙල station එකේ SM ට කිව්ව විස්තරේ (AL කෙල්ලෙක් බ්ලා බ්ලා බ්ලා) නුවරින් Express කෝච්චිය එන ගමන්. ගත් කටටම කිව්වේ 8.04 ට රඹුක්කනින් ආව කියල. තව විනාඩි දෙකෙන් එතන. කෝච්චියටත් කිව්වා. කොටුව Control එකේ අනිත් අය line clear ද කියල ලහි ලහියේ check කරනව ඇහුන. ඔක්කොම තත්පර 50 ක් වගේ ඇතුලත.
කෝච්ච්ය පොල්ගහවෙල නැවැත්තුව. දුම්රිය ආරක්ෂකයෙක් ආවා. තමුන්ගේ දුවෙක් වගේ ආදරයෙන් කතා කර කර,බය නැති වෙන්න දේවලුත් කිය කිය පස් වෙනි වේදිකාවේ ඉඳල පළවෙනි වේදිකාවට අරන් ගියා. Guard සහ Driver ට පණිවිඩය දෙන්න දෙන්නෙක් හිටියා. අලව්වේ station එකටද කොහෙද තව කෙනෙක් call කරනවා ඇහුන ත්‍රීවීලර් එකක්ද කොහෙද ලෑස්ති කරන්න. දැන් වෙලාව 8.16 යි. 8.17 ට කෝච්චිය ආවා. කෙල්ල හිනා උනා. අපිටත් අත වැනුව. ගියා. 8.27 ට කෝච්ච්ය අලව්වේ, 8.32 ට කෙල්ල ඉස්කෝලේ.

මේ ඔක්කොම කලේ අවුරුදු 19 ක පොඩි පාසල් ශිෂ්‍යාවක් වෙනුවෙන් කියල අමතක කරන්න එපා. කිසිම මූල්‍ය වාසියක් නැතුව. රාජකාරියෙන් පිට.

* Sura Rat සටහන​ක් *

22/11/2025

දරුවන්ට මං අලුතින් උගන්වන විෂය ශිල්ප කලා

Address

Gampaha
11720

Telephone

+94779223608

Website

Alerts

Be the first to know and let us send you an email when ගුරුගෙදර රංගායතනයය Gurugedara Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ගුරුගෙදර රංගායතනයය Gurugedara Dancing Academy:

Shortcuts

Share

Category