All Rounder Kids

All  Rounder Kids Preschool and day care center. Best and good place for your kids.

16/12/2022

ගම්පහ මොරොගොඩ, All Rounder Kids හි පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා දරුදැරියන් බඳවා ගැනීම 2022 දෙසැම්බර් 28 වෙනි බදාදා දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා සිදුකරනු ඇත. ඒ සඳහා ඔබ සහභාගී වනවානම් කරුණාකර ඔබගේ දරුවාගේ නම හා ලිපිනය එදිනට පෙර 0786799323 අංකයට whatsapp කරන්න.බඳවා ගැනීම් සීමිත බැවින් ඉක්මන් කරන්න. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.

11/12/2022

All Rounder Kids දිවාසුරැකුම් මධ්‍යස්ථානය මෙන්ම මෙහි පෙර පාසල ද විශේෂයි.මෙහිදී ඔබේ දරුවා මේසයකට පුටුවකට සීමා වන්නේ නැත. ඔවුනට නිදහසේ ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව ඇත. සාර්ථක දරුවෙකු බිහි කිරීමට නම්,ක්‍රියාකාරකම් සහ අත්දැකීම් මගින් ඔහුට ඉගැන්විය යුතුයි. සෑම දරුවෙකුම දක්ෂයෙකු මිස අදක්ෂයෙකු නොවේ.එහෙයින් අප සෑම දරුවෙකුටම විශේෂ අවධානයක් යොමුකරනු ඇත. මාපිය උණුසුමින් මිදී එන දරුවාට අපගේ උණුසුම ලබා දෙන්නේ දෙමාපියන්ට නොදෙවෙනි ලෙසයි.අනෙක් පෙරපාසල් සමග ඔබ කිසිවිටකත් මෙම පෙර පාසල සසඳන්න එපා. මෙය තවත් පෙර පාසලක් නොවේ.ඔබ අප ආයතනයට දරුවා ඇතුලත් කළ පසු, මෙය දරුවාගේ දෙවෙනි නිවස ලෙස ඔබට සිතෙයි. දරුවාගේ අත්තිවාරම ශක්තිමත්ව දැමීම ඔබ සතු වගකීමයි.

Day care sleeping area
11/12/2022

Day care sleeping area

10/12/2022

All Rounder Kids ආයතනයේ විශේෂත්වය වන්නේ,ඔබේ දරුවාව කුඩා කළ සිටම ඉංග්‍රීසි කතාව හුරු කිරීම හා ආදරය කරුණාව
මෙන්ම ආරක්ෂාව හා රැකවරණය ලබාදීම.ඔබ දරුවා බලාගැනීම සඳහා විශාල මුදලක් වැය කර කෙනෙකු තැබුවත්,දරුවාට ලැබෙන දැනුමක් නැත. බොහෝ වේලාවට ඔබ සිතන ආරක්ෂාව රැකවරණය ද නොලැබෙන්නේය. දරුවා රැකබලා ගැනීමට තබන කෙනා වෙනුවෙන් මසකට රුපියල් 25,000 ත් 35,000 ත් මුදලක් ගෙවනු ලබයි. එහෙත් කිසිඳූ ප්‍රථිපලයක් නොමැත. නමුත් ඔබ විසින් අප ආයතනයට මසකට ගෙවනු ලබන්නේ රුපියල් 10,000 ක් වැනි සුළු මුදලකි. එයින් ඔබේ දරුවාට මා ඉහත කී සියල්ලම ලැබෙනු ඇත. මදක් සිතන්න ! වැඩි මුදලට අඩු දැනුමද ? නැතිනම් අඩු මුදලට වැඩි දැනුමද........?

26/11/2022

New preschool ekakata Gampaha awatin teacher kenek awashyai. first salary Rs.10000 k demi

26/11/2022

Address

112 K, Morogoda, Gampaha. (Oruthota Road)
Gampaha
11550

Website

Alerts

Be the first to know and let us send you an email when All Rounder Kids posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category