22/04/2024
THE PHARAOH CUTTLEFISH.
පාරාවෝ කට්ල්ෆිෂ් යනු රතු මුහුද සහ පර්සියන් ගල්ෆ් කාලපය නිජබිම කරගත් යෝධ දැල්ලන් විශේෂයකි. බර කිලෝ පහක් සහ දිගින් සෙ.මී 42 ක් පමණවේ.
පාරාවෝ කැටල්ෆිෂ්, මිනිස් පරිභෝජනය සඳහා බහුලවම අල්ලන දැල්ලන් විශේෂය වන අතර වාර්ෂිකව දළවශයෙන් ටොන් 15,000 ක් පමණ අල්ලා ගනී.
Copied
01/03/2024
29/02/2024
29/02/2024
29/02/2024
15/02/2024
28/03/2023