Eduway Lanka Japanese Language Institute

Eduway Lanka Japanese Language Institute Eduway Lanka institute aims to provide education to students who learn the Japanese language under proper guidance. JLPT & NAT Exam.

From our institute, you can study n5/n4 levels for JLPT/NAT Exam and O/L, A/L Japanese language syllabus. From our institute, you can study following courses. Courses: -


01: Japanese language for toddlers with ethics and attitude development. For school students in grades 6,7,8,9,10.

02: Japanese for O/L and A/L according to the school syllabus.

03: Japanese language for those who want to go to Japan to study or work. Japanese for Japanese Language Proficiency Test N5 / N4. At the end of the course, you will be given the right guidance for higher education or employment in Japan.

25/09/2024
19/03/2024

ජේසු තුමන්ගේ සුරැකිපියාණන් වන ශුද්ධවූ ජුසේ තුමා අපි හොදින් හදුනමු. එතුමාගේ පියා හේලි නමැති ධර්මිෂ්ඨ තැනැත්තෙකි. ඔහු දාවිත්ගේ පරපුරට අයත් වෙයි. ජුසේ තුමා හැමවිටම දේව කැමැත්ත ඉටු කිරීමට සුදානම් වී සිටියේය. එතුමා යාච්ඤාවට ලැදි නිශ්ශබ්දතාවයෙන් සිත් එකග කර ගැනීම ඉතා අගය කල තැනැත්තෙකි.

ශුභාරංචිය කියවන විට ශු. ජුසේ තුමා අපට මුලින්ම මුණ ගැසෙන්නේ මරිය තුමිය ගැබ්ගත් අවස්ථාවේදීය. ” මරිය තුමී ජෝශප් හා ගිවිස ගෙන සිටියදී ඔවුන් එක්වන්නට පෙර ශුද්ධාත්මයාණන්ගේ අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝශප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේම නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැර දමන්නට සිතා ගත්තේය. ( මතෙව් 1 : 18 – 19 ) එහෙත් දෙවියන් වහන්සේ එයට මැදිහත් වූ සේක. එතුමා වෙත දේව දුතයෙකු ඒවා මරියතුමී දරුවා ගැබ් දැරුවේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් බවත්, ඒ දරුවා ජනතාව පාපයෙන් ගලවා ගැනීමට නියම වී ඇති නිසා ඒ දරුවාට ” ජේසු” යන නාමය තැබීමටත් නියම කළේය.

ජේසුතුමා ඉපදීමට නියම කාලය පැමිණි විට, අගරජතුමා නියම කල නියෝගයක් නිසා ජුසේ තුමා හා මරිය තුමී බොහෝ දුර පිහිටි බෙත්ලෙහෙම් නුවරට තම තමන්ගේ නම් ලියාපදිංචි කිරීම සදහා ගමන් ගත්තෝය. ඔවුන් බෙත්ලෙහෙමේ නුවරට පැමිණි විට එදා රාත්‍රිය ගත කිරීමට ඉඩක් සොයා ගැනීම අපහසු වූ නිසා ජුසේ තුමාට මහත් දුකක් දැනෙන්නට ඇත. මන්ද, මරියතුමියගේ දරුවා කවරෙක් දැයි එතුමා දැන සිටි නිසාය. එබැවින් ලොව ගැලවුම්කාරයන් වන දේව පුත්‍රයාණන් වහන්සේට , ඉපදීමට ගවලෙනක් තුළ ගව ඔරුවක් පිලියල කිරීමට එතුමා බොහෝ ලතවන්නට ඇත. එහෙත් ජුසේ තුමා මේ සියල්ලම දේව කැමැත්ත ලෙස මුළු හදින් පිළිගත්තේය.

පසුව දරුවා හා මව රැගෙන ඊජිප්තු දේශයට පලා යාමට මධ්‍යම රාත්‍රියේ ලද පණිවුඩය නිසා කුමන බයකින් හා කරදරයකින්, නොහදුනන දේශයකට දුර කතර ගෙවා යාම අරබන්නට ඇත්ද? එහෙත් එතුමා තුල දෙවියන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක් තිබිණි. ( මතෙව් 2 / 13 )

දරුවා වර්ධනය වෙත්ම ජුසේ තුමා කුමන ප්‍රේමයකින් හා ගෞරවයකින් රැකවරණය කරන්නට ඇත්ද ? දේවදුත පණිවුඩයෙන් පසු මව හා දරුවා රැගෙන නාසරතයට නැවත ගියේය. පසුව ජේසු කුමරා ඔහුගේ සුරැකි පියාගේ වඩු කර්මාන්තය ඉගෙන ගෙන ඔහුට උදව් විය.

ජේසු තුමා අවුරුදු 12 දී දේව මාලිගාවේ නැතිවූ විට ජුසේතුමා හා මරියතුමියට කුමන වේදනාවක් ඇතිවන්නට ඇද්ද? එහෙත් ඔවුන් දරුවා වේද පණ්ඩිතයන් මැද සිටිනවා දුටු විට සතුටින් ඉපිලී යන්නට ඇත. ( ලුක් 2 / 41 )

ශුද්ධවූ පවුලේ මුලිකයා වශයෙන් එතුමා මරියතුමී හා ජේසුතුමන්ට ආදරයෙන් තම පවුලේ වගකීම් ඉටු කළේය. ජුසේතුමාගේ ශුද්ධවන්ත ජිවිතයට ලැබුණු උපහාරය නම් දෙව්මව් සහ ජේසුතුමන්ගේ හස්තයෙහි තම අන්තිම හුස්ම හෙලීම සහ ගැලවුම්කාර ජෙසුතුමාම තම ආදරණිය සුරැකි පියාගේ ආත්මය දෙවිපියාණන්ට භාරදීමය. එම නිසා සුභ මරණයේ ආරක්ෂක සාන්තුවරයා වශයෙන් ශුද්ධවූ සභාමාතාව එතුමා හදුන්වයි.

20/01/2024
14/06/2023

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම ස....

Address

Eduway Lanka Japanese Language Institute
Gampaha

Opening Hours

Monday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 05:00
Sunday 08:00 - 05:00

Telephone

+94778589268

Website

Alerts

Be the first to know and let us send you an email when Eduway Lanka Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eduway Lanka Japanese Language Institute:

Shortcuts

Share