Career Guidance Consultancy Service

Career Guidance Consultancy Service Our services includes of guiding you in selecting your career, Higher Educational, Vocational, Profe

-THREE DIAMENTIONAL ANALYRIAL PATHFINDER WEB APPLIATION-
We are introducing Three Dimensional Pathfinder Web Application which plays a major role in the career counselling. The application will help Personality, preferred working Environment and Learning style all together in matching the selection process of Person- Career/Person- Study
-CERTIFIED CAREER PRACTITIONER COURSE-
This course consist of Psychological preview and Practical Training in the field of Career Counselling which consist Basic Concept of Career Counselling theories, Career related literature.

🚀 𝗧𝘂𝗿𝗻 𝘆𝗼𝘂𝗿 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 𝗶𝗻𝘁𝗼 𝗮 𝗻𝗲𝘄 𝗰𝗮𝗿𝗲𝗲𝗿 𝗼𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝘆!🎯 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 (𝗖𝗖𝗣)Go beyond simply ...
17/09/2026

🚀 𝗧𝘂𝗿𝗻 𝘆𝗼𝘂𝗿 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 𝗶𝗻𝘁𝗼 𝗮 𝗻𝗲𝘄 𝗰𝗮𝗿𝗲𝗲𝗿 𝗼𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝘆!

🎯 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 (𝗖𝗖𝗣)

Go beyond simply completing another educational qualification. Use your 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲, 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝗮𝗻𝗱 𝗰𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗹𝗶𝗻𝗴 𝘀𝗸𝗶𝗹𝗹𝘀 to provide scientific career guidance to the next generation and build your career as a Certified Career Practitioner.

Turn your professional knowledge into a meaningful social contribution while creating a 𝗻𝗲𝘄 𝗰𝗮𝗿𝗲𝗲𝗿 𝗼𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝘆 for yourself.

🔶 𝗪𝗵𝗮𝘁 𝗧𝗵𝗶𝘀 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 𝗢𝗳𝗳𝗲𝗿𝘀

🔹 Opportunity to enter the professional field as a 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗼𝗿 / 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗖𝗼𝗮𝗰𝗵.

🔹 Opportunity to work as a career guidance practitioner through the 𝗣𝗮𝘁𝗵𝗳𝗶𝗻𝗱𝗲𝗿 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗚𝘂𝗶𝗱𝗮𝗻𝗰𝗲 𝗩𝗶𝗿𝘁𝘂𝗮𝗹 𝗣𝗹𝗮𝘁𝗳𝗼𝗿𝗺.

🔹 Opportunity to create a 𝗯𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗼𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝘆 𝗮𝗻𝗱 𝗮𝗱𝗱𝗶𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗶𝗻𝗰𝗼𝗺𝗲 𝘀𝘁𝗿𝗲𝗮𝗺 in Career Guidance & Counseling.

🔹 Opportunity to complete the 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 – 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 programme.

🎓 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 – 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴

⏱️ 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 𝗗𝘂𝗿𝗮𝘁𝗶𝗼𝗻 – 𝟰𝟬 𝗛𝗼𝘂𝗿𝘀 𝗢𝗻𝗹𝗶𝗻𝗲

💰 𝗧𝗼𝘁𝗮𝗹 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗙𝗲𝗲 – 𝗥𝘀. 𝟮𝟱,𝟬𝟬𝟬/=

✨ 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗢𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝘆

No additional fee will be charged for the 𝗽𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 𝘁𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 and the opportunity to work independently as a 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 within the organisation.

💳 𝗙𝗹𝗲𝘅𝗶𝗯𝗹𝗲 𝗣𝗮𝘆𝗺𝗲𝗻𝘁 𝗣𝗹𝗮𝗻

🔸 𝗜𝗻𝗶𝘁𝗶𝗮𝗹 𝗣𝗮𝘆𝗺𝗲𝗻𝘁 – 𝗥𝘀. 𝟱,𝟬𝟬𝟬/=

🔸 Second Month – Rs. 10,000/=
🔸 Third Month – Rs. 10,000/=

⭐ 𝗔𝗳𝘁𝗲𝗿 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲

Upon successfully completing the programme, you will have the opportunity to work as an 𝗜𝗻𝗱𝗲𝗽𝗲𝗻𝗱𝗲𝗻𝘁 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗚𝘂𝗶𝗱𝗮𝗻𝗰𝗲 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 (𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿) through the Pathfinder Virtual Platform.

⚠️ 𝗜𝗺𝗽𝗼𝗿𝘁𝗮𝗻𝘁

Only applicants selected by our advisory panel based on their 𝗲𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗮𝗻𝗱 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗾𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀 will be enrolled in the training programme.

📲 𝗙𝗼𝗿 𝗠𝗼𝗿𝗲 𝗜𝗻𝗳𝗼𝗿𝗺𝗮𝘁𝗶𝗼𝗻

Send your 𝗡𝗮𝗺𝗲 + 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗡𝘂𝗺𝗯𝗲𝗿 via WhatsApp.

📱 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 – 070 207 7500

🌐 www.pathfinderlk.com

Pathfinder Career Consultancy Service

🌱 Empowering the next generation through scientific career guidance.

🚀 ඔබේ වෘත්තීය අත්දැකීම් නව වෘත්තීය අවස්ථාවක් බවට පත් කරගන්න!🎯 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 (𝗖𝗖𝗣)ඔබ සතු වෘත්තීය අත්දැකීම...
17/09/2026

🚀 ඔබේ වෘත්තීය අත්දැකීම් නව වෘත්තීය අවස්ථාවක් බවට පත් කරගන්න!

🎯 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 (𝗖𝗖𝗣)

ඔබ සතු වෘත්තීය අත්දැකීම් සහ උපදේශන හැකියාවන් තවත් එක් අධ්‍යාපනික පාඨමාලාවකට පමණක් සීමා නොකර, නව පරපුරට විද්‍යාත්මක වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබාදිය හැකි Certified Career Practitioner කෙනෙකු ලෙස ඔබේ වෘත්තීය මාවත ගොඩනගා ගන්න.

වෘත්තීය දැනුම සමඟ සමාජ මෙහෙවරක්ද ඉටු කරමින් නව වෘත්තීය අවස්ථාවක් නිර්මාණය කරගන්න.

🔶 මෙම වැඩසටහන තුළින් ඔබට ලැබෙන අවස්ථා

🔹 Career Counselor / Career Coach ලෙස ගෞරවනීය වෘත්තීය ක්ෂේත්‍රයකට පිවිසීමට අවස්ථාව.

🔹 Pathfinder Career Guidance Virtual Platform තුළ වෘත්තීය මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව.

🔹 Career Guidance & Counseling Service ක්ෂේත්‍රය තුළ ව්‍යාපාරික අවස්ථාවක් සහ අතිරේක ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව.

🔹 Pathfinder Career Consultancy Service ආයතනයේ වෘත්තීය මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කිරීමට අවශ්‍ය “Certified Career Practitioner” Online විශේෂ පුහුණු පාඨමාලාව හැදෑරීමට අවස්ථාව.

🎓 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗮𝗿𝗲𝗲𝗿 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗿 – 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴

⏱️ මූලික පුහුණු කාලය – Online පැය 40

💰 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව – රු. 25,000/=

✨ විශේෂ අවස්ථාවක්

ඉදිරි ප්‍රායෝගික පුහුණුව සහ Certified Career Practitioner කෙනෙකු ලෙස ආයතනය තුළ ස්වාධීනව සේවය කිරීම සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.

💳 පහසු ගෙවීම් ක්‍රමය

🔸 මුලික ගෙවීම – රු. 5,000/=
🔸 දෙවන මස – රු. 10,000/=
🔸 තෙවන මස අවසන් වාරිකය – රු. 10,000/=

⭐ පාඨමාලාවෙන් පසුව

පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසුව, Pathfinder Virtual Platform තුළ ස්වාධීන වෘත්තීය මාර්ගෝපදේශකයෙකු (Certified Career Practitioner) ලෙස සේවය කිරීමේ අවස්ථාව හිමි වේ.

⚠️ වැදගත්

මෙම වැඩසටහන සඳහා සියලුම අයදුම්කරුවන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සලකා බලා, අපගේ උපදේශක මණ්ඩලය විසින් තෝරාගනු ලබන අය පමණක් පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගනු ලැබේ.

📲 වැඩිදුර විස්තර සඳහා

ඔබගේ නම සහ දුරකථන අංකය සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.

📱 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 – 070 207 7500

🌐 www.pathfinderlk.com

Pathfinder Career Consultancy Service

🌱 විද්‍යාත්මක වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් අනාගත පරපුරේ වෘත්තීය දිශානතිය ගොඩනගමු.

𝐏𝐚𝐭𝐡𝐟𝐢𝐧𝐝𝐞𝐫 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐭𝐚𝐧𝐜𝐲 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 හි අපගේ අරමුණ වන්නේ,සිසුන්ට, තරුණයන්ට සහ වෘත්තීය මාරුවක් අපේක්ෂා කරන අයට,තමන්ට ගැළ...
31/08/2026

𝐏𝐚𝐭𝐡𝐟𝐢𝐧𝐝𝐞𝐫 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐭𝐚𝐧𝐜𝐲 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 හි අපගේ අරමුණ වන්නේ,

සිසුන්ට, තරුණයන්ට සහ වෘත්තීය මාරුවක් අපේක්ෂා කරන අයට,

තමන්ට ගැළපෙන 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 & 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐏𝐚𝐭𝐡 එක විද්‍යාත්මකව හඳුනාගෙන, නිවැරදි තීරණයක් ගැනීමට සහාය වීමයි.

✨ ඔබේ අනාගතය අහම්බෙන් තීරණය නොකරන්න.
✨ නිවැරදි මඟ සොයාගන්න.

ඔබේ දක්ෂතා • කැමැත්ත • පෞරුෂය අනුව, ඔබට ගැළපෙන මඟ හඳුනාගන්න.

✅මෙම වැඩමුළුව 2014 ජුලි මස 14 වන ඉරිඳා (මේ ඉරිඳා) රාත්‍රි 7.00 ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. පළමු දින වැඩමුළුව සඳහා සම්...
10/07/2024

✅මෙම වැඩමුළුව 2014 ජුලි මස 14 වන ඉරිඳා (මේ ඉරිඳා) රාත්‍රි 7.00 ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. පළමු දින වැඩමුළුව සඳහා සම්පුර්ණයෙන් නොමිලයේ සහභාගී විය හැක.
✅වැඩමුළුවට සහභාගී වීම සඳහා :
ඔබේ නම, දුරකථන අංකය සඳහන් අපවෙත WhatsApp message එකක් එවන්න.
WhatsApp - 070 207 7500

දෙමාපියනි, ඔබේ දරුවාගේ සාර්ථකත්වයට මඟපෙන්වන්න..ඔබේ දරුවාගේ සමීපතම මාර්ගෝපදේශකයා ඔබම වන්න !
✅දැනුවත් මවක හෝ පියෙකු ලෙස යොවුන් දරුවන්ව නිවැරදිව හඳුනා ගැනීමට සහ මඟපෙන්වීමට අවශ්‍ය කාලීන මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික උපක්‍රම පිලිබඳ දැනුම ඉතා සරලව ලබා ගන්න.
✅ඔබේ දරුවාගේ සිතුවිලි සහ චර්යාවන් හඳුනා ගැනීම, බාහිර සමාජයේ අයහපත් දෙයින් දරුවා බේරාගැනීම, විවිධ ඇබ්බැහිවීම් (Addictions) හඳුනා ගැනීම සහ ඊට අදාළ පිළියම් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිලිබඳ දැනුවත් වන්න.
✅දරුවාගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය වෙනුවෙන් දෙමාපිය මැදිහත්වීම කෙසේ විය යුතුද යන්න පිළිබඳව මඟ පෙන්වීම.
✅පාසල් අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය අධ්‍යාපනයට දරුවා (Vocational Education) යොමු කිරීමට අවශ්‍ය දැනුම
✅ වංචනික ක්‍රම වලට හසුනොවී විධිමත් ලෙස විදේශගතවීම් සහ විදේශ අධ්‍යාපනය නිවැරදිව සැලසුම් කිරීමට අවශ්‍ය මුලික දැනුම

-පාඨමාලාව මෙහෙයවන විශේෂඥ ඇඳුරු මඩුල්ල
👤Jaliya Rathnayake
Career Counsellor, Rajarata University
👤Viraj Abhayasinghe
Career Counsellor, University of Kelaniya
👤 Kalpa Ranasinghe
Student Counselor, Faculty of Medicine (UOK)
Visiting Lecturer, National Police Academy, Katana
👤 Lalith Wijesinghe
Career Counsellor, CGTTI
👤 Shiromi Samarakoon
Founder, Digital Wellbeing Centre
👤 Nirosha Hapuarachchi
Coach in Conflict Transformation and Peace Building
Trainer in Safe Migration, Human Trafficking, and Smuggling
✅ අභිමානවත් සහ කුසලතාපූර්ණ මවක හෝ පියෙකු වීමට ප්‍රවීනතම ඇදුරු මඩුල්ලක් මෙහෙයවන දෙමාපිය කුසලතා සංවර්ධනය වෙනුවෙන් ලංකාවේ ඇති එකම Online පාඨමාලාවට හා සම්බන්ධ වීමට ලියාපදිංචි වන්න.
✔️ වැඩිදුර විස්තර ලබාදීම සඳහා; ඔබේ නම, දුරකථන අංකය සඳහන් කර WhatsApp message එකක් එවන්න.
WhatsApp - 070 207 7500
📞 දුරකථන අංක - මධුර - 070 207 7500 / 077 318 6438
ආයතනයේ වෙබ් අඩවිය: www.pathfinderlk.com

දෙමාපියනි, ඔබේ දරුවාගේ සාර්ථකත්වයට මඟපෙන්වන්න..ඔබේ දරුවාගේ සමීපතම මාර්ගෝපදේශකයා ඔබම  වන්න !✅දැනුවත් මවක හෝ පියෙකු ලෙස යො...
28/06/2024

දෙමාපියනි, ඔබේ දරුවාගේ සාර්ථකත්වයට මඟපෙන්වන්න..ඔබේ දරුවාගේ සමීපතම මාර්ගෝපදේශකයා ඔබම වන්න !

✅දැනුවත් මවක හෝ පියෙකු ලෙස යොවුන් දරුවන්ව නිවැරදිව හඳුනා ගැනීමට සහ මඟපෙන්වීමට අවශ්‍ය කාලීන මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික උපක්‍රම පිලිබඳ දැනුම ඉතා සරලව ලබා ගන්න.
✅ඔබේ දරුවාගේ සිතුවිලි සහ චර්යාවන් හඳුනා ගැනීම, බාහිර සමාජයේ අයහපත් දෙයින් දරුවා බේරාගැනීම, විවිධ ඇබ්බැහිවීම් (Addictions) හඳුනා ගැනීම සහ ඊට අදාළ පිළියම් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිලිබඳ දැනුවත් වන්න.
✅දරුවාගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය වෙනුවෙන් දෙමාපිය මැදිහත්වීම කෙසේ විය යුතුද යන්න පිළිබඳව මඟ පෙන්වීම.
✅පාසල් අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය අධ්‍යාපනයට දරුවා (Vocational Education) යොමු කිරීමට අවශ්‍ය දැනුම
✅ වංචනික ක්‍රම වලට හසුනොවී විධිමත් ලෙස විදේශගතවීම් සහ විදේශ අධ්‍යාපනය නිවැරදිව සැලසුම් කිරීමට අවශ්‍ය මුලික දැනුම

පාඨමාලාව මෙහෙයවන විශේෂඥ ඇඳුරු මඩුල්ල
👤Jaliya Rathnayake
Career Counsellor, Rajarata University
👤Viraj Abhayasinghe
Career Counsellor, University of Kelaniya
👤 Kalpa Ranasinghe
Student Counselor, Faculty of Medicine (UOK)
Visiting Lecturer, National Police Academy, Katana
👤 Lalith Wijesinghe
Career Counsellor, CGTTI
👤 Shiromi Samarakoon
Founder, Digital Wellbeing Centre
👤 Nirosha Hapuarachchi
Coach in Conflict Transformation and Peace Building
Trainer in Safe Migration, Human Trafficking, and Smuggling

✅ අභිමානවත් සහ කුසලතාපූර්ණ මවක හෝ පියෙකු වීමට ප්‍රවීනතම ඇදුරු මඩුල්ලක් මෙහෙයවන දෙමාපිය කුසලතා සංවර්ධනය වෙනුවෙන් ලංකාවේ ඇති එකම Online පාඨමාලාවට හා සම්බන්ධ වීමට ලියාපදිංචි වන්න.

✔️ වැඩිදුර විස්තර ලබාදීම සඳහා; ඔබේ නම, දුරකථන අංකය සඳහන් කර WhatsApp message එකක් එවන්න.
WhatsApp - 070 207 7500
📞 දුරකථන අංක - මධුර - 070 207 7500 / 077 318 6438
ආයතනයේ වෙබ් අඩවිය: www.pathfinderlk.com

✔️"වෘත්තීය මාර්ගෝපදේශකයෙක්" (Career Counselor)විදිහට නව වෘත්තියක්,ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනගා ගන්න. ✔️තවත් එක් අධ්‍යාපනි...
19/06/2024

✔️"වෘත්තීය මාර්ගෝපදේශකයෙක්" (Career Counselor)විදිහට නව වෘත්තියක්,ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනගා ගන්න.
✔️තවත් එක් අධ්‍යාපනික පාඨමාලාවකට පමණක් සීමා නොවී ඔබ සතු වෘත්තීය අත්දැකීම් සහ උපදේශන හැකියාව උපයෝගී කරගනිමින් නව පරපුරට විද්‍යාත්මක වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබා දිය හැකි අනාගත වැඩ ලෝකයේ ඉහල ඉල්ලුමක් සහිත "වෘත්තීය මාර්ගෝපදේශකයකු"(Certified Career Practitioner) ලෙස මහඟු සමාජ මෙහෙවරක් ඉටු කිරීමේ අවස්ථාව උදා කර ගන්න.
✅ මෙම ව්‍යාපෘතියේ අන්තර්ගතය සැකෙවින්
---------------------------------------------------------------
🔶වෘත්තීය මාර්ගෝපදේශකයෙකු (Career Counselor) පුහුණුකරුවෙකු (Career Coach) ලෙස ගෞරවනීය වෘත්තියකට පිවිසීමට ඔබට ලැබෙන අවස්ථාව
🔶අප ආයතනය විසින් මෙහෙයවන ශ්‍රී ලංකාවේ පළමුවැනි අන්තර්ජාලය හරහා දියත් කෙරෙන වෘත්තීය මාර්ගෝපදේශන සහ උපදේශන සේවාව වන "Pathfinder Career Guidance virtual Platform" සේවාව තුල වෘත්තීය උපදේශකයකු ලෙස මහගු සමාජ මෙහෙවරක් ඉටු කිරීමට ඔබට ලැබෙන අවස්ථාව
www.pathfinderlk.com
🔶ඉහළ ඉල්ලුමක් සහිත මෙම සේවාව හරහා වෘත්තීය මාර්ගෝපදේශන සේවා (Career Guidance and Counseling Service) සම්බන්ධ ව්‍යාපාරික අවස්ථාවක්, අතිරේක ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමට ඔබට ලැබෙන අවස්ථාව
🔶Pathfinder Career Consultancy Service ආයතනයේ වෘත්තීය මාර්ගෝපදේශකයකු ලෙස පත්වීම් ලැබීමට අවශ්‍ය “Certified Career Practitioner” – Online විශේෂ පුහුණු පාඨමාලාව

✔️ වැඩිදුර විස්තර ලබාදීම සඳහා ;
ඔබේ නම ,දුරකථන අංකය සඳහන් කර WhatsApp message එකක් එවන්න.
WhatsApp - 070 207 7500
✅ආයතනයේ වෙබ් අඩවිය : www.pathfinderlk.com
📞දුරකථන අංක - මධුර - 070 207 7500 / 0773186438

✔️මුලික පුහුණු කාලය -Online පැය 40 යි.
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව : රු.25000/=
(ඉදිරි ප්‍රයෝගික පුහුණු සහ "Certified Career Practitioner" කෙනෙකු ලෙස ආයතනය තුල ස්වාධීන පත්වීම් ලැබීම වෙනුවෙන් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ)
✔️ගාස්තු ගෙවීමේ ක්‍රම වේදය
මුලික ගෙවීම: රු.5000/=
ඉතිරි ගාස්තුව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව .
දෙවන මස : රු.5000/=
තෙවන මස : රු.5000/=
හතරවන මස අවසන් වාරිකය : රු10000/=
✔️පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට අප ආයතනයේ Pathfinder Virtual Platform හි ස්වාධින වෘත්තිය මාර්ගෝපදේශකයකු (Certified Career Practitioner) ලෙස සේවය කිරීමේ අවස්ථාව හිමි වේ.
✔️මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම සඳහා ;
සියලූම ඉල්ලුම්කරුවන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මත අප උපදේශක මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද අයවලුන් පමණක් පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගැනේ.

WhatsApp - 070 207 7500
✅ආයතනයේ වෙබ් අඩවිය: www.pathfinderlk.com
📞දුරකථන අංක - මධුර - 070 207 7500 / 0773186438

01/06/2024

Discover Your Career Potential Before Your Next Move !
🟦Online මනෝමිතික පරීක්ෂණයක් හරහා ඔබටම වෙන් වූ "වෘත්තීය දත්ත විශ්ලේෂණ වාර්ථාවක්" (Creer Assessment Report - CAR) ලබා ගන්න. www.pathfinderlk.com
🟦එම වාර්ථාවත් සමඟ පළපුරුදු වෘත්තීය මාර්ගෝපදේශකයකු(Certified Career Practitioner) හමුවන්න. (Online/ Physical )
🟦ඔබගේ හැකියා,ලැදියා,කුසලතා වලට වඩාත් සුඳුසු A/L විෂය ධාරාව සහ විෂය සංකලනය තෝරා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාගන්න.
🟦 O/L වලින් පසු වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු වන්නේ නම් ඊට අවශ්‍ය මාර්ගෝපදේශනය (NVQ) ලබා ගන්න.
🟦ඔබගේ/ ඔබගේ දරුවාගේ ඉදිරි වෘත්තීය සහ උසස් අධ්‍යාපන ගමන් මඟ විද්‍යානුකූල උපදෙස් මත නිවැරදිව සැලසුම් කර ගන්න.
🟦 වැඩි දුර විස්තර සඳහා ඔබගේ නම සහ දුරකථන අංකය සඳහන් කර අප වෙත WhatsApp message එකක් එවන්න.
WhatsApp: 070 2077500
Call : 0773186438
Pathfinder Career Consultancy Service Pvt. Ltd.
www.pathfinderlk.com

👥සියලුම මානසික හා චර්යාත්මක ගැටළු සඳහා  Pathfinder මනෝ උපදේශන හා මනෝප්‍රතිකාර සේවාව ලබාගන්න .උපදේශන සැසියක් වෙන් කරගැනීම...
16/05/2024

👥සියලුම මානසික හා චර්යාත්මක ගැටළු සඳහා
Pathfinder මනෝ උපදේශන හා මනෝප්‍රතිකාර සේවාව ලබාගන්න .
උපදේශන සැසියක් වෙන් කරගැනීම සඳහා අමතන්න :
📞0702077500
▪️චිත්තවේගීය ගැටළු,චර්යාත්මක ගැටළු සඳහා මැදිහත්වීම.
▪️මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශනය
▪️පවුල් උපදේශනය
▪️වෘත්තීය මාර්ගෝපදේශනය වෘත්තීය ගැටළු සඳහා
මනෝව්ද්‍යාත්මක මගපෙන්වීම.
✅Pathfinder මනෝ උපදේශන හා මනෝප්‍රතිකාර සේවාව ලබාගන්න
උපදේශන සැසියක් වෙන් කරගැනීම සඳහා අමතන්න :
070 207 7500
(ඔබට මෙම සේවාව online ලබාගැනීමේ හැකියාව ඇත)

✔️"වෘත්තීය මාර්ගෝපදේශකයෙක්" (Career Counselor)විදිහට නව වෘත්තියක්,ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනගා ගන්න. ✔️තවත් එක් අධ්‍යාපනි...
19/04/2024

✔️"වෘත්තීය මාර්ගෝපදේශකයෙක්" (Career Counselor)විදිහට නව වෘත්තියක්,ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනගා ගන්න.
✔️තවත් එක් අධ්‍යාපනික පාඨමාලාවකට පමණක් සීමා නොවී ඔබ සතු වෘත්තීය අත්දැකීම් සහ උපදේශන හැකියාව උපයෝගී කරගනිමින් නව පරපුරට විද්‍යාත්මක වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබා දිය හැකි අනාගත වැඩ ලෝකයේ ඉහල ඉල්ලුමක් සහිත "වෘත්තීය මාර්ගෝපදේශකයකු"(Certified Career Practitioner) ලෙස මහඟු සමාජ මෙහෙවරක් ඉටු කිරීමේ අවස්ථාව උදා කර ගන්න.

✅මේ පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහන 2024 මැයි 12 වන ඉරිඳා දින සවස 7 සිට 8.30 දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම වෘත්තීය මාර්ගෝපදේශකයන්ගේ සහභාගිත්වයෙන් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

හඳුන්වාදීමේ වැඩසටහනේ අන්තර්ගතය
---------------------------------------------------------------
🔶වෘත්තීය මාර්ගෝපදේශකයෙකු (Career Counselor) පුහුණුකරුවෙකු (Career Coach) ලෙස ගෞරවනීය වෘත්තියකට පිවිසීමට ඔබට ලැබෙන මහඟු අවස්ථාව පිළිබඳ හඳුන්වාදීම.

🔶අප ආයතනය විසින් මෙහෙයවන ශ්‍රී ලංකාවේ පළමුවැනි අන්තර්ජාලය හරහා දියත් කෙරෙන වෘත්තීය මාර්ගෝපදේශන සහ උපදේශන සේවාව වන "Pathfinder Career Guidance virtual Platform" සේවාව තුල වෘත්තීය උපදේශකයකු ලෙස මහගු සමාජ මෙහෙවරක් ඉටු කිරීමට ඔබට ලැබෙන අවස්ථාව පිළිබඳ හඳුන්වාදීම.
www.pathfinderlk.com

🔶ඉහළ ඉල්ලුමක් සහිත මෙම සේවාව හරහා වෘත්තීය මාර්ගෝපදේශන සේවා (Career Guidance and Counseling Service) සම්බන්ධ ව්‍යාපාරික අවස්ථාවක්, අතිරේක ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමට ඔබට ලැබෙන මහඟු අවස්ථාව පිළිබඳ හඳුන්වා දීම.

🔶Pathfinder Career Consultancy Service ආයතනයේ වෘත්තීය මාර්ගෝපදේශකයකු ලෙස පත්වීම් ලැබීමට අවශ්‍ය “Certified Career Practitioner” – Online විශේෂ පුහුණු පාඨමාලාව
පිළිබඳ දැනුවත් කිරීම. ( 09 වන කණ්ඩායම)

✔️හඳුන්වා දීමේ වැඩසටහනට සහභාගී වීම සඳහා ;
ඔබේ නම ,දුරකථන අංකය සඳහන් කර WhatsApp message එකක් එවන්න.
WhatsApp - 070 207 7500
✅ආයතනයේ වෙබ් අඩවිය : www.pathfinderlk.com
📞දුරකථන අංක - මධුර - 070 207 7500 / 0773186438

✔️මුලික පුහුණු කාලය -Online පැය 40 යි.
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව : රු.25000/=
(ඉදිරි ප්‍රයෝගික පුහුණු සහ "Certified Career Practitioner" කෙනෙකු ලෙස ආයතනය තුල ස්වාධීන පත්වීම් ලැබීම වෙනුවෙන් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ)

✔️ගාස්තු ගෙවීමේ ක්‍රම වේදය
මුලික ගෙවීම: රු.5000/=
ඉතිරි ගාස්තුව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව .
දෙවන මස : රු.5000/=
තෙවන මස : රු.5000/=
හතරවන මස අවසන් වාරිකය : රු10000/=

✔️පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට අප ආයතනයේ Pathfinder Virtual Platform හි ස්වාධින වෘත්තිය මාර්ගෝපදේශකයකු (Certified Career Practitioner) ලෙස සේවය කිරීමේ අවස්ථාව හිමි වේ.

✔️මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීම සඳහා ;
සියලූම ඉල්ලුම්කරුවන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මත අප උපදේශක මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද අයවලුන් පමණක් පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගැනේ.

✔️හඳුන්වා දීමේ වැඩසටහනට සහභාගී වීම සඳහා ;
ඔබේ නම ,දුරකථන අංකය සඳහන් කර WhatsApp message එකක් එවන්න.
WhatsApp - 070 207 7500

✅ආයතනයේ වෙබ් අඩවිය: www.pathfinderlk.com
📞දුරකථන අංක - මධුර - 070 207 7500 / 0773186438

Address

Gampaha
Gampaha

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94773186438

Alerts

Be the first to know and let us send you an email when Career Guidance Consultancy Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Career Guidance Consultancy Service:

Shortcuts

Share