12/01/2026
16 වන අදියර - ශිල්ප සවිය
𝗦𝗵𝗶𝗹𝗽𝗮 𝗦𝗮𝘃𝗶𝘆𝗮
---------------------------------------
දැයේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ නිපුණතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් IMBS හරිත සරසවිය මගින් ක්‍රියාත්මක කරන "ශිල්ප සවිය" සමාජ සත්කාරක වැඩසටහන යටතේ කුරුණෑගල ඉබ්බාගමුව ගස්සන්දළුපොත මහා විද්‍යාලයේ ඉදිකරන ලද නව පරිගණක විද්‍යාගාරය IMBS හරිත සරසවියේ ගරු සභාපති මහාචාර්ය සරත් අමුණුගම මැතිතුමා විසින් 2026 ජනවාරි 09 වන දින සිසු අයිතියට පත් කරන ලදී.
-----------------------------------------
මෙම අවස්ථාවට ,IMBS හරිත සරසවියේ අධ්‍යක්ෂ ගෝඨාභය ජයරත්න, අධ්‍යයන මණ්ඩල ප්‍රධානි ශාමිණී අත්තනායක, විදුහල්පති නිශාන්ත කුලතුංග IMBS හරිත සරසවියේ සාමාන්‍යාධිකාරී ප්‍රසන්න පෙරේරා හා අධ්‍යයන ප්‍රධානි හසිනි ජයවීර යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය.
-----------------------------------------
මෙම ව්‍යාපෘතිය සදහා රු. ලක්ශ 15 ක මුදලක් වැයකෙරුණ අතර නව පරිගණක විද්‍යාගාරය තුල එකවර සිසුන් 20 දෙනෙකුට එකවර පරිගණක අධ්‍යාපනය ලැබීමේ හැකියාව පවති.
-----------------------------------------
Under the Shilpa Saviya social service programme implemented by IMBS Green Campus with the objective of enhancing ICT skills among schoolchildren, the newly constructed computer laboratory at Gassandalupotha Maha Vidyalaya, Ibbagamuwa, Kurunegala was ceremonially inaugurated on 09 January 2026. The inauguration was conducted by the Hon. Chairman of IMBS Green Campus, Senior Professor Sarath Amunugama.
The event was attended by Mr. Gotabhaya Jayaratne (Director), Ms. Shamini Attanayake (Head of the Academic Board), Mr. Nishantha Kulatunga (Principal), Mr. Prasanna Perera (General Manager – IMBS Green Campus), and Ms. Hasini Jayaweera (Head of Academics).
An investment of LKR 1.5 million was made for this initiative. The newly established computer laboratory has the capacity to accommodate 20 students at a time, providing access to quality computer education and strengthening digital literacy among students.
04/01/2026
ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා!
𝗠𝗮𝘆 𝘆𝗼𝘂 𝗮𝗹𝗹 𝗵𝗮𝘃𝗲 𝗮 𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝗳𝗶𝗹𝗹𝗲𝗱 𝘄𝗶𝘁𝗵 𝗽𝗲𝗮𝗰𝗲, 𝗵𝗮𝗽𝗽𝗶𝗻𝗲𝘀𝘀, 𝗮𝗻𝗱 𝗽𝗿𝗼𝘀𝗽𝗲𝗿𝗶𝘁𝘆.
----------------------
The New Year celebrations at IMBS Green Campus were marked by the traditional Food Table and the Traditional Milk Overflowing Ceremony, symbolizing prosperity, unity, and auspicious beginnings. In recognition of dedication and commitment, the annual Staff Bonus was also awarded.The occasion was further enriched by the gracious presence of the Chairman and Governing Council Members:
----------------------
1. Professor Sarath Amunugama
2. Professor Daya Rohana Athukorala
3. Professor Ranjith Wijewardhana
4. Professor Udaya Kumara
5. Mr Gotabaya Jayarathna
6. Mrs Shyamini Attanayake
7. Mr Saman Rupasingha
8. Mr Prasanna Perera
----------------------
Their presence reflects the collective spirit of leadership, academic excellence, and commitment to institutional growth that defines IMBS Green Campus.
03/01/2026
ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා!
𝗗𝘂𝗿𝘂𝘁𝗵𝘂 𝗣𝗼𝘆𝗮 𝗗𝗮𝘆 | 𝗠𝗮𝘆 𝗽𝗲𝗮𝗰𝗲 𝗮𝗻𝗱 𝗺𝗶𝗻𝗱𝗳𝘂𝗹𝗻𝗲𝘀𝘀 𝗴𝘂𝗶𝗱𝗲 𝘂𝘀 𝗮𝗹𝗹.
---------------------------------
On this sacred Duruthu Poya Day, we respectfully commemorate the first visit of Lord Buddha to Sri Lanka, marking the beginning of a spiritual legacy founded on peace, wisdom, and compassion.
---------------------------------
May the noble teachings of the Buddha inspire clarity of thought, ethical leadership, and harmonious living in both our academic and personal journeys. Wishing you a blessed Duruthu Poya Day.
19/12/2025
𝟮𝟬𝘁𝗵 𝗖𝗼𝗻𝘃𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻
"හරිත සරසවි දූ පුතුන් අපි ලොවම දිනනා පරපුරයි"
-----------------
අභිමානවත් 20 වන උපාධි හා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2025 දෙසැ 30 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මේ සදහා සුදුසුකම් ලබන සියළු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්නෙමු
------------------
The 20th Convocation of IMBS Green Campus will be held on 30th Dec 2025 at the Bandaranaike Memorial International Conference Hall (BMICH) in a ceremonious and dignified manner. All necessary academic and administrative arrangements have been made to ensure the successful conduct of this prestigious event.
------------------
The Convocation stands as a significant milestone in the academic journey of our graduands, symbolizing the culmination of their intellectual commitment and scholarly achievement. The Academic Council and the Governing Council of IMBS Green Campus extend their heartfelt congratulations to all graduates and diploma holders, wishing them continued success in their professional and personal endeavours while contributing meaningfully to the advancement of society and the nation.
----------------------
06/12/2025
𝗗𝗿𝘆 𝗙𝗼𝗼𝗱 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶𝗼𝗻 | 𝗛𝗮𝗿𝗶𝘁𝗵𝗮 𝗦𝗮𝘃𝗶𝘆𝗮 𝗥𝗲𝗹𝗶𝗲𝗳 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 | 𝟬𝟭𝘀𝘁 𝗣𝗵𝗮𝘀𝗲
--------------------------
රට තුල ඇතිවූ හදිසි ආපදා තත්වය තුල අසරණ වූ අපේම දුව දරුවන්ට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කල " හරිත සවිය" සහන යාත්‍රා වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ පළමු අදියර අති සාර්ථක ලෙස පසුගියදා සිදු කරන ලදී.
---------------------------
මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට දායකත්වය දැක්වූ සියළුම හරිත සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ,අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුළු සියළුම දෙනාට අපගේ හදපිරි ස්තුතිය !
---------------------------
The first phase of dry food distribution under the 𝗛𝗮𝗿𝗶𝘁𝗵𝗮 𝗦𝗮𝘃𝗶𝘆𝗮 𝗥𝗲𝗹𝗶𝗲𝗳 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 initiated to support our own daughters and sons affected by the recent national emergency was successfully carried out with heartfelt compassion and commitment. A special note of gratitude goes out to all students, and the academic and administrative staff, whose dedication, generosity, and unity made this humanitarian effort a remarkable success. Together, we stand strong for our community.
💚
02/12/2025
රට තුල ඇති වූ හදිසි ආපදා තත්වය තුල අසරණ වූ දැයේ දරුවන් වෙනුවෙන් IMBS හරිත සරසවියේ ශිෂ්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කරන "හරිත සවිය සහන යාත්‍රා" වැඩසටහන
-------------------------------
01. මෙම වැඩසටහන සදහා ඔබට ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් දායකත්වය දායකත්වය ලබා දිය හැකිය.
----------------------------
02. වැඩි විස්තර සදහා පහත විස්තර පත්‍රිකාව කියවන්න.
https://imbs.lk/fileCloud/Donation .pdf
-------------------------------
03. ඔබගේ සියළු පරිත්‍යාගයන් 2025 දෙසැම්බර් 03 වන දිනට පෙර ලබා දීමට කටයුතු කරන්න
10/11/2025
𝗚𝗖𝗘 𝗔/𝗟 𝗘𝘅𝗮𝗺𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻 𝟮𝟬𝟮𝟱 🎓
---------------------------
ජීවිතයේ තීරණාත්මක විභාග කඩඉම ඉහලින්ම ජයග්‍රහණය කරන්නට ඔබට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා!
---------------------------
𝗠𝗮𝘆 𝘀𝘁𝗿𝗲𝗻𝗴𝘁𝗵 𝗴𝘂𝗶𝗱𝗲 𝘆𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁 𝗮𝗻𝗱 𝗰𝗼𝘂𝗿𝗮𝗴𝗲 𝗹𝗶𝗴𝗵𝘁 𝘆𝗼𝘂𝗿 𝗽𝗮𝘁𝗵! ✨
Face life’s exams with confidence success belongs to those who never give up.
05/11/2025
IMBS Green Campus joins the nation in observing Il Poya Day, a day of profound significance in the Buddhist tradition.
On this blessed occasion, we are reminded of the noble principles of mindfulness, compassion, and ethical living.
Let this sacred day encourage all students, academics, and citizens to strengthen their moral conduct, foster peace within the community, and uphold the timeless values of the Dhamma.
May the light of the full moon inspire wisdom and inner strength for a better and more compassionate tomorrow.