Jayanthi Music Academy ජයන්ති මියුසික් ඇකඩමි

  • Home
  • Sri Lanka
  • Galnewa
  • Jayanthi Music Academy ජයන්ති මියුසික් ඇකඩමි

Jayanthi Music Academy  ජයන්ති මියුසික් ඇකඩමි Music Class

21/09/2026

7 වසර දිල්මිණී දුවගෙ සිතාර් වාදනය අහල බලන්නකෝ... තව practice කරල අඩුපාඩු හදාගමු...🥳
සංගීත පන්ති Jayanthi Music Academy
ගල්නෑව / තඹුත්තේගම / Online
0719772720

17/09/2026

අව්වේ මුතු ඇට වපුරා
ගායනය - තුශාන් රශ්මික
Jayanthi Music Academy

12/09/2026

තුමුණ නමුණුකුල ගිරිහිස
බලන්නකො ඔක්ටපෑඩයෙන් තවිල් බෙරේ වාදනය කරන ලස්සන..
ගායනය - තුශාන් රශ්මික
Jayanthi Music Academy Orchestra
නෑගම සිරිසුමන ගී රස වින්දන වැඩසටහන🙏

නෑගම සිරි සුමන විද්‍යාලයේ පැවති ගී මන්දාරමේ මිහිර වැඩසහටන සංගීතවත් කළ අපේ දරුවන්.... Jayanthi Music Academy 😌0719772720
12/09/2026

නෑගම සිරි සුමන විද්‍යාලයේ පැවති ගී මන්දාරමේ මිහිර වැඩසහටන සංගීතවත් කළ අපේ දරුවන්....
Jayanthi Music Academy 😌
0719772720

08/09/2026

මේ වගේ පුංචි දක්ෂතා තමයි හෙට ලොකු හීන බවට පත්වෙන්නේ. 🌟
3 වසර මෙතුනි තඹුත්තේගම පන්තියේ 😌
Jayanthi Music Academy
ගල්නෑව / තඹුත්තේගම / Online

04/09/2026

මේ වගේ පුංචි දක්ෂතා තමයි හෙට ලොකු හීන බවට පත්වෙන්නේ. 🌟
6 වසර දුලේන් 🥰
Jayanthi Music Academy
ගල්නෑව / තඹුත්තේගම / Online

31/08/2026

තඹුත්තේගම පන්තියේ චමිරු දිනාල්
තාම 4 වසර😌
අත් දෙකෙන්ම කෝඩ්ස් එක්කම වාදනය කරන්නත් පුළුවන්.

28/08/2026

කොහොමද අපේ 6 වසර පොඩ්ඩො ටික 😌
Jayanthi Music Academy
ගල්නෑව / තඹුත්තේගම / Online

26/08/2026

🌸 එකට එක්වීම තුළින්… ලස්සන මතකයන්ටත් එහා ගිය ඉගෙනීමක්! 🌸

අද දින Jayanthi Music Academy මඟින් පැවති කිරි ඉතිරවීමේ මංගල්‍යය සහ ආශීර්වාද දේව පූජාව වෙනුවෙන් අපේ පුංචි දරුවන් එකමුතුවෙන් කටයුතු කළ සුන්දර අවස්ථා කිහිපයක්… ❤️

එකට වැඩ කිරීම තුළින් දරුවන්ගේ කණ්ඩායම් හැඟීම, සහයෝගීතාව, වගකීම, නායකත්වය සහ එකිනෙකාට ගරු කිරීම වර්ධනය වේ. ඒ වගේම සතුටින් එකට ගත කරන මෙවැනි අවස්ථා ඔවුන්ගේ මතකයේ සුන්දර අත්දැකීම් ලෙස රැඳෙනු ඇත.🌿✨

දරුවන්ට කලාව විතරක් නොව, ජීවිතයත් ඉගෙනගන්න අවකාශයක්… ❤️🎶

N Mara Pathirage

23/08/2026

අද කාලෙ ළමයි අහන්නෙ නැති ඒවා🥺
අඩුපාඩු වලට සමාවෙන්න ❤️🙏
Jayanthi Music Academy
ගල්නෑව / තඹුත්තේගම / Online

Address

Galnewa

Alerts

Be the first to know and let us send you an email when Jayanthi Music Academy ජයන්ති මියුසික් ඇකඩමි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category