Galle Schools Alumni - Class of 2006

Galle Schools Alumni - Class of 2006 Celebrating 20 years of friendship! 🎓 Connecting the Class of 2006 from all Galle schools.

03/07/2026

74 years ago today, a great soul departed,
but the light he lit at Mahinda never faded.

As we remember Frank Lee Woodward with gratitude, we prepare to honour his legacy not only in memory, but in action.

Join us at the Woodward Fund Launch Ceremony on 13 June 2026 and help carry his dream into the future.

Become a Woodwardian.

ලොක්කා ලෙඩ වෙලා බලලා හිනා වෙන්න හැමෝම එන්න .....ජූනි 6 වෙනිදා සවස 3.30ට සහ 6.30ට ගාල්ල හෝල් දි ගෝල් එකට....ටිකට් පත් සදහ...
20/05/2026

ලොක්කා ලෙඩ වෙලා බලලා හිනා වෙන්න හැමෝම එන්න .....
ජූනි 6 වෙනිදා සවස 3.30ට සහ 6.30ට ගාල්ල හෝල් දි ගෝල් එකට....
ටිකට් පත් සදහා විමසීම් - 0776344761 ( කසුන් )

11/05/2026

ලොක්කා ලෙඩ වෙලා බලලා හිනා වෙන්න එන්න

ලොක්කා ඇත්තටම ලෙඩ වෙලාද?මේක බලන්නම ඕන ඩ්‍රාමා එකක්ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය 150 සංවත්සරයට සමගාමීව ස්නීත් ක්‍රීඩාංගනයේ ආ...
03/05/2026

ලොක්කා ඇත්තටම ලෙඩ වෙලාද?

මේක බලන්නම ඕන ඩ්‍රාමා එකක්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය 150 සංවත්සරයට සමගාමීව ස්නීත් ක්‍රීඩාංගනයේ ආලෝකකරණ ව්‍යාපෘතිය බලගැන්වීම පිණිස 2006 ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉදිරිපත් කරනු ලබන

ගිහාන් ප්‍රනාන්දුගේ අතිශය වින්දනාත්මක වේදිකා නාට්‍ය

“ලොක්කා ලෙඩ වෙලා”

දිනය : 2026 ජූනි 06

ස්ථානය : හෝල්දි ගෝල් – ගාල්ල

දර්ශන වාර :

•⁠ ⁠හවස 3.30
•⁠ ⁠හවස 6.30

ප්‍රවේශපත්‍ර - රුපියල් 5000, රුපියල් 2000 සහ රුපියල් 1000

ප්‍රවේශපත්‍ර සදහා විමසීම්

කසුන් - 0776344761
ඕලු - 0771096793
තිලිණ - 0779693119

ලොක්කා ඇත්තටම ලෙඩ වෙලාද?

එදාට ඇවිත්ම බලන්න!

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Schools Alumni - Class of 2006 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category