20/05/2026
✨ “මට English බෑ…”
කියන තැනින් “I can speak English confidently!” කියන තැනට ඔබව ගෙනියන්න අපි සූදානම්. 💯
රු.5000කින් ආරම්භ වන අපේ විශේෂ නේවාසික English පාඨමාලාව සමඟ, English කතා කිරීමේ බය, සබකෝලය සහ අවිශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කරගෙන confidence එකෙන් English කතා කරන්න ඉගෙන ගන්න! 🗣️🔥
✅ English බැරිම අයටත් තේරෙන විශේෂ teaching methods
✅ එක් එක් ශිෂ්‍යයාට පෞද්ගලික අවධානය
✅ දවස පුරා කතා කිරීමේ පුහුණුව
✅ Foreignersලා සමඟ සෘජුව English කතා කිරීමේ අවස්ථා
✅ Spoken English fear remove කරන practical training camp
✅ කතා කිරීමේ confidence එක develop කරන activities
✅ රජයේ පිළිගත් සහතිකයක්
✅ Certificate awarding ceremony එක BMICH හිදී
ඒ වගේම, කෑම, නවාතැන්, ඉගැන්වීම් සියල්ලම එක්කම ආරම්භක ගාස්තුව රු.5000යි!
Course එක අවසන් වෙලා ඔබට English කතා කරන්න පුළුවන් වුණාම විතරයි ඉතිරි මුදල් ගෙවන්න තියෙන්නේ. 💥
English දැනගෙන ජීවිතේ වෙනස් කරගන්න,
Job opportunities වැඩි කරගන්න,
Confidence එකෙන් සමාජයට ඉදිරියට යන්න,
අදම අපිත් එක්ක එකතු වෙන්න ❤️🇬🇧
📍 Pituwala Road, Elpitiya, Galle, Sri Lanka
📞 +94 77 790 1250