අද අපි - Ada api

අද අපි - Ada api

Share

අත්දැකීම් බෙදා ගමු.. හිත සැහැල්ලු කර ගනිමු

27/12/2025

දන්නවද 3 wills ගැන...

නෑ නෑ 3 wheels නෙවෙයි...

19/12/2025

ඔබේ සියලු දේ යහළුවන් කියා සිතා සිටින හැමෝටම නොකියන්න...
මන්ද ඔබ නොමැති විට මාතෘකාව වන්නේ ඔබ බැවින්...

06/12/2025

අපි කවුරුත් කරන රැකියාව තුළ තම වගකීම හරිහැටි ඉටු කරන්නේ නම්, සමාජයේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට භය විය යුතු නැත...
වරදක් වූ පසු කොතෙකුත් සමාව ගත්ත ද සිදු වූ වරද නිසා ඇතිවු සියලු ගැටළු කිසිවක් නොවිසඳේ....

එනිසා රාජකාරියේ දී නිදහසට හේතු කියනවා වෙනුවට වගකීම හඳුනාගෙන වැඩ කරන්න....

03/12/2025

ඔබේ ඉවසීම හිතනවට වඩා පොඩ්ඩක් ඈතට තියා ගන්න.
අපි කවුරුන්දැයි පෙන්වීමට මීට වඩා හොඳ අවස්ථාවක් අනිවාර්යයෙන් ඇත...

03/12/2025

කාටවත් ඕනේ වුණ නිසා අපි තරහා අරගෙන අපිවම විනාශ කරගන්න කලින් මොහොතක් සිතන්න...
අනුන්ට අපි ලවා දෙයක් කරගන්න ඉඩ නොදෙන්න

02/12/2025

මිනිස්සු කොච්චර හොඳින් කතා කළත් විශ්වාස කරන්න එපා...
හැබැයි ඒ බව පෙන්වන්න යන්නත් එපා...
මැද මාවත තමයි හොඳ ම

02/12/2025

අවධානයට....

01/12/2025

සමහර වෙලාවට අපේ අය නිසාම අපට වේදනා වැඩියෙන් දැනෙනවා ... වෙන දෙයක් නිසා නෙවෙයි ඒ
තමන්ගේ අයගෙන්ම වුණ සිත් රිදීම නිසා

01/12/2025

අවංක මනුස්සයා කොන් වෙනවා...
නමුත් බොරු ශෝභන දාගෙන ඉන්න කෙනා ව හැමෝම පිළිගන්නවා ...
විශ්වාස කරනවා...

01/12/2025

වැඩියෙන්ම අපේ හතුරෝ වෙන්නේ තමන්ගේම ළඟම හෝ තමන්ගේ මට්ටමේ ම අය...

01/12/2025

ගං වතුර ඇවිත් කොච්චර අපි එකිනෙකාට උදව් කර ගත්තා වුණත් අපි අපේ මට්ටමේ තව කෙනෙක් ගොඩ යනවාට හරිම ඉරිසියයි...

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Galle