Galle National Museum

Galle National Museum Galle National Museum | Explore Sri Lanka’s rich history and heritage 🌿🏛️
Step into a world where the past comes alive.

From ancient artifacts to colonial treasures, the GNM showcases the cultural and historical legacy of the Southern Sri Lanka.

26/05/2026
25/05/2026

🖌️මවුන්ට් කැල්වරි උසස් පාසලේ 1-13 ,ශ්‍රේණි සිසු සිසුවියන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය.

🖌️මැයි මස 28-31 දිනයන්හි
🖌️ උදෑසන 10 සිට පස්වරු 7 දක්වා කාලය තුළ
🖌️ ගාල්ල ජාතික කෞතුකාගාර පරිශ්‍රය තුළ පැවැත්වේ

01/05/2026
26/03/2026

සුනිල් ශාන්ත, අනුරාධ මුතුමාල සහ දේශාන් රජීව යන ප්‍රවීණ කලාකරුවන් විසින් පවත්වන සිතුවම් දැක්ම මාර්තු මස 24 දින සිට 31 දින දක්වා ගාල්ල ජාතික කෞතුකාගාර පරිශ්‍රය තුළදී පැවැත්වේ.

ප්‍රදර්ශනය නරඹන්නන් සඳහා නොමිලේ පැවැත්වේ.

15/03/2026

සම්මානනීය කලාකරුවන් දෙපලක්වන රුවන් මහින්දපාල සහ හර්ෂ සමරසිංහ විසින් පවත්වන සිතුවම් දැක්ම ගාල්ල ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී මාර්තු මස 14 දින සිට 22 දක්වා පැවැත්වේ.

03/03/2026

මංගල මදනායක මහතාගේ තිස්වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය " ගාල්ල එදා සහ අද"

📌️මාර්තු මස 03 සිට 10 යන දිනයන්හි පෙ.ව 9.00 - ප.ව 5.00 තෙක් ගාල්ල ජාතික කෞතුකාගාරයේදී පැවැත්වේ

Address

Church Street, Fort
Galle

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Galle National Museum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share