SAYON සයෝන්

SAYON සයෝන්

Share

"Welcome to Sayon's Vlog! 🥳 This is the official page for Sayon's daily adventures, funny moments, and pure entertainment!

We share the reality of a kid's life—filled with games, learning, and lots of laughs.

24/12/2025

දුටුගැමුණු රජුගේ අසමසම දුනුවායා - පුස්සදේව යෝධයාගේ සොහොන සොයා ගිය ගමන 🏹🏰




#පුස්සදේවයෝධයා #සිංහලඉතිහාසය

29/11/2025

මට පුළුවන් විදියට තාත්තා අම්මා එක්ක අපි අපේ මාමා ලා නැද්දලා නංගිලා මල්ලාට බඩු අරන් යැව්වා🙏🙏🙏

25/11/2025

ඔයාගේ birthday එකට මේ වගේ බැලූන් උඩ යවන්න ආසයි ද? එහෙනම් මේ විදියට කරන්න හරිම ලේසියි...


#බැලූන්

24/11/2025

අපේ සීයාගේ ඇල අයිනේ වගාව... ටැටු ගසුත් තියෙනවා

21/11/2025

ඔහෙලා එනවයි මේ පාලාතේ නාන්න බලන්න කෝ ලස්සන....ලමයිගෙ සතුට මේක තමයි ඉතින් 😁

20/11/2025

සබන් බෝල යවන්න ඔයාලත් ආසයි නම් මේක හදා ගන්න හරිම ලේසි ...👍👍👍

16/11/2025

මගේ යාලුවා සුද්දෙක් දැන් එයාට මාත් එක්ක ඉඳලා සිංහල කතා කරන්නත් පුළුවන්....බලන්කො එයා සිංහල කතා කරන ලස්සන...🥰🥰🥰

15/11/2025

ඔයාලා බෝම්.බ ගස් දැකලා තියෙනවා ද මේ තියෙන්නෙ බෝම්.බ ගස් මේවා පුපුරන වා යාලුවනේ වතුර පොඩ්ඩක් දැම්මාම

14/11/2025

නැද්දලා මාමලා ඇතුලු සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏

11/11/2025

දොළ පාරෙන් එන වතුරෙන් අපිට නාන්න හදපු පූල් එකේ නාන්න ඔයාලත් එන්න යාලුවනේ .....

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Galle
80000