සංකලන Art Academy

සංකලන Art Academy Art Academy

*ගාල්ලේ දරුවන්ට නිවේදන පාඨමාලාවක් - පළමු දින නොමිළේ !*පින්නදූව හයිවේ පාලම අසල ,සංකලන Art Academy හිදී….0754776960
11/11/2025

*ගාල්ලේ දරුවන්ට නිවේදන පාඨමාලාවක් - පළමු දින නොමිළේ !*

පින්නදූව හයිවේ පාලම අසල ,

සංකලන Art Academy හිදී….

0754776960

කික් බොක්සින්
11/11/2025

කික් බොක්සින්

😍😍නැටුමට,ගැයුමට,වාදනයට,රංගනයට,සිතුවමට දක්ෂ දරුවන්ගේ කලාවේ තෝතැන්න.....සංකලන ART Academy, උඩුගම පාර,පින්නදූව(පින්නදූව...
09/11/2025

😍😍නැටුමට,ගැයුමට,වාදනයට,රංගනයට,සිතුවමට දක්ෂ දරුවන්ගේ කලාවේ තෝතැන්න.....

සංකලන ART Academy,
උඩුගම පාර,
පින්නදූව(පින්නදූව හයිවේ පාලම අසල)
🔴පෙර පාසල් සිට උසස් පෙළ දක්වා සියලුම සිසුන්ට හා වැඩිහිටි පාඨමාලා

😍😍
🌸නර්ථනයට
උඩරට/සබරගමු -එම් ඒ එම් චතුරංගි මිස්
පහතරට-ප්‍රදීප් කුමාර මහතා හා සංදීප් ලියනගේ මහතා
🌸Western Dance- නිපුන චාමර මහතා(Step up dancing studio )
🌸සංගීතය- මයුමි පබෝදා මිස්
🌸චිත්‍ර-ඉෂාදි සංදීපනී මිස්
🌸නාට්‍ය හා රංගකලාව-එච්.එස්.මධුරංග සර්
🌸Zumba-චාමිකා චතුරංගි මිස්
🌸නිවේදන පාඨමාලා-තරුෂ හිම්සර(දේව්)මහතා
🌸කරාතේ -සෙන්සේ සප්නා වීරසිංහ
🌸කික්බොක්සින්-කෝච් හසිත චතුමිණ

🔴සියලුම විශයන් එකම තැනකින්....හැකියාවෙන් පිරිපුන් ඔබේ දරුවත් යොමු කරන්න...කලාගාරයක් බදු සංකලනය අපේ දරුවන්ටමයි......
📞විමසීම:-0767141255/0763801864

09/11/2025

ඔයත් මේ වගේ ගයන්න වයන්න ආස නම් එන්න අපේ මයුමි මිස්ගේ සංගීත පන්තියට. ඉරිද දවස පුරාම😍❤.......
විමසීම් - 0705283493

09/11/2025

🎨චිත්‍ර අදින්න ආස පොඩ්ඩොන්ටයි මේ..සෑම ඉරිදාම දවස පුරා....
🔠උදේ 10.00-1.00 උසස් පෙල(12/13)
🔠සවස 1.00-3.00 පෙරපාසල් සහ 1-5ශ්‍රේණී
🔠සවස 3.00-5.00 6ශ්‍රේණීයෙන් ඉහළ සහ O/L දරුවන්ට

🌸පෙර පාසල් සිට 1- 5 ශ්‍රේණී
🌸6/7/8/ශ්‍රේණී
🌸9/10/11ශ්‍රේණී
🌸12/13 ශ්‍රේණී සියලුම සිසුන්ට සහභාගි විය හැක...
විමසීම 0767141255

02/11/2025

ඊයේ අාරම්භ වුණ සංකලන අපේ උඩරට නර්ථන පංතිය...😍😍😍
උඩුගම පාර,පින්නදූව...😍

31/10/2025

කම්මැලි මහත කෙල්ලොන්ට,නටන ගමන් workout ටික කරලා කෙට්ටු වෙන්න පුළුවන් ඔන්න

ඔයා බෙහෙත් නොබීම නිරෝගී වෙන්න කැමතිද? සුන්දර ශක්තිමත් හැඩැති සිරුරක් හිමිකරගන්න කැමතිද ?

බෙහෙත් නොබීම නිරෝගී වෙන්න කැමති නම් ඔයාටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.

ලස්සනම ලස්සන හැඩ සිරුරක් හිමි කරගන්න පුලුවන් නම් කොච්චර ශෝක්ද නේද?

ඔයාට නිරෝගීව ඉන්න ඕනේ නම්...good shape එකක ඉන්න ඕනේ නම් අදම සම්බන්ධ වන්න.💯

කාර්‍ය බහුල ජීවන රටාව එක්ක මානසික නිදහස නැති වෙලාද?
මෙන්න එහෙනම් ඔයා හොයපු ආදරණීය ව්‍යායාම පන්තිය මනසත් සැහැල්ලු කරන් ඇගත් අඩු කර ගන්න ❤️

ඕනම ගැහැණු ළමයෙක්ට මීට සම්බන්ද වෙන්න පුළුවන්.. වයස් බේදයක් නෑ..

ඇඟේ තියන තෙල් ටික අයින් කරලා බර අඩු වෙන්න - Extremely Fat Loss Meal Plan

බෙහෙත් නොබීම නිරෝගී වෙන්න...

නටන්න කැමති දරුවන්ට.....😍වර්තමනයේ කිසියම් රාමුවකට සීමා වූ සිසු දරු දැරියන්ගේ නිර්මාණශීලිත්වය ඔප් නංවමින් සෞන්දර්ය චින්තන...
31/10/2025

නටන්න කැමති දරුවන්ට.....😍වර්තමනයේ කිසියම් රාමුවකට සීමා වූ සිසු දරු දැරියන්ගේ නිර්මාණශීලිත්වය ඔප් නංවමින් සෞන්දර්ය චින්තනයන් සංවර්ධනය සදහාත්,දේශීය සංස්කෘතියේ සංකේතයක් වූ නර්තන කලාවේ පහස ලබමින් මුල සිට සරලව ඉගෙනීමට ඔබත් එන්න❤...
උඩරට නර්ථනය නව පංති අාරම්භය 11/01 සිට සංකලන Art Academy හි පැවැත් වේ...වේලාව සවස 2.00ට...

සංකලන ART Academy , උඩුගමපාර,පින්නදූව(පින්නදූව හයිවේ පාලමඅසල)

Address

Udugama Road, Pinnaduwa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when සංකලන Art Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category