31/03/2026
`" GK PAPER "එකට ඔයාලට ප්‍රශ්න එකතුව පලමු කොටස`
💛👇💛
01) ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ මූලස්ථානය පිහිටි නගරය
*පිලිපිනයේ(ලොස් බානෝස්)*
02) පළමූ ලෝක යුද්ධය අවසන් කරේ කුමන ගිවිසුමෙන්ද
*වර්සෙයි ගිවිසුම*
03) ජලභිතිකා රෝගයට ප්‍රථම එන්නත සොයාගත්තේ කවුරුන්ද
*ලුවි පාස්චර්*
04) ලොව දිගම ජාතික ගීය අයත් රට කුමක්ද
*ග්‍රිසිය*
05) ආසියාව හා යුරෝපය වෙන් කරන කදුවැටිය කුමක්ද
*යූරල් කදුවැටිය*
06) මිනිස් ශරීරයෙහි විශාලතම අවයවය කුමක්ද
*අක්මාව*
07) ලොව පලමු න්‍යෂ්ටික බලාගාරය පිහිටි රට වන්නේ
*රුසියාව*
08) ශ්‍රි ලංකාවේ ඉදිකල මුල්ම වැව
*අභය වැව*
09) ලොව පැරණිතම ජාතික කොඩිය ඇති රට කුමක්ද
*ඩෙන්මාර්කය*
10) ලොව විශාලතම මුහුද කුමක්ද
*දකුණු චීන මුහුද*
11) වසර දහස් ගණනක රාජවංශ කතාවේ අවසාන සිංහල රජතුමා
*ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ*
12) නැගෙනහිර සිට බටහිරට භ්‍රමණය වන ග්‍රහලෝකය වන්නේ
*සිකුරු*
13) ලෝකයේ ඉහලම VAT බදු අනුපාතයක් ඇති රට
*හංගේරියාව*
14) The English Patient නැමති සුප්‍රසිද්ධ නවකතාව රචනා කළ , බුකර් සම්මානය දිනාගත් ලංකාවේ උපන් ලේඛකයා කවුද
*මයිකල් ඔන්ඩච්චි*