03/06/2026
135th Birth Anniversary Commemoration of F. G. Stevens, Founder of the Sri Lanka Scout Movement
The Scout Group of Bandaranayake College commemorated the 135th birth anniversary of F. G. Stevens, the founder of the Sri Lanka Scout Movement, in a meaningful manner within the school premises.
During the programme, floral tributes were offered to his portrait as a mark of respect and gratitude for the invaluable service he rendered to the youth of Sri Lanka.
On this occasion, the school's junior scout S Kumudika, delivered an informative speech highlighting the life and contributions of F. G. Stevens.
The event was attended by the school's Scout Leader and 78 Scouts, who actively participated in the commemoration.
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ එෆ් ජී ස්ටීවන්ස් මැතිතුමාගේ 135 වන ජන්ම දින සැමරුම
බණ්ඩාරනායක විද්‍යාලයේ බාලදක්ෂ සමුහය විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ එෆ් ජී ස්ටීවන්ස් මැතිතුමාගේ 135 වන ජන්ම දින සැමරුම අර්ථවත් අයුරින් විද්‍යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.
මෙම වැඩසටහනේදී එතුමාගේ ඡායාරූපය වෙත පුෂ්පෝපහාර දක්වමින් එතුමා විසින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් සිදු කරන ලද අගනා සේවයට ගෞරවය හා කෘතඥතාවය පළ කරන ලදී.
මෙහිදී විද්‍යාලීය කණිෂ්ඨ බාලදක්ෂ S කුමුදික විසින් එතුමාගේ ජීවිත කතා පිළිබඳව හරවත් දේශනයක් පවත්වන ලදී.වැඩසටහන සඳහා විද්‍යාලීය බාලදක්ෂ ආචාරණී සහ බාලදක්ෂයින් 78 දෙනකු සහභාගි විය.
💙❤️
⚜️
🇱🇦