15/11/2025
ක්‍රියාකාරකම් රැසක් අන්තර්ගත නිබන්ධන සමගින් ඉංග්‍රීසි ඉගෙන ගනිමු..
4 ශ්‍රේණිය 2026 නව පංති ආරම්භ විය..
සෑම සෙනසුරාදාවකම උදෑසන 10.30- 12.30
ඇල්ෆා අධ්‍යාපන ආයතනයේදී..(කන්තෝරුව අසල )
මෙහිදී ඔබගේ දරුවාට,
සරලව සියලුම පාඩම් පැහැදිලි කර දේ..
විවිධ ක්‍රියාකාරකම් වලින් සමන්විත නිබන්ධන ඇසුරෙන් විෂය නිර්දේශය ආවරණය..
Spoken English මාස තුනක්...
මෙහෙයවීම : රජයේ පාසල් ගුරු
Iresha Hewage (B.A.in English Language (EUSL)