Pasan Ruhunage

Pasan Ruhunage

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pasan Ruhunage, Tutor/Teacher, Galle.

08/03/2026

මේක නිකම්ම පන්තියක් නෙවෙයි, අනාගතය නිර්මාණය කරන තැනක්! 💻🚀

​2025 O/L අවසන් කළ, 2028 A/L කරන්න ඉන්න ඔයාලට, ICT විෂය *ලංකාවේ සුපිරිම විදිහට ඉගෙන ගන්න* දැන් අවස්ථාව තියෙනවා.

හරිම තාක්ෂණයත් එක්ක ලෝකය දකින්න අපිත් එක්ක එකතු වෙන්න.

✨ මාර්තු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ! ✨

📅 ආරම්භක දිනය: මාර්තු 09 (සඳුදා)

⏰ වේලාව: උදේ 8.00 සිට 10.00 දක්වා

📍 ස්ථානය: සිරස - නාකියාදෙනිය

👨‍🏫 පසන් රුහුණගේ

📞 විමසීම්: 077 569 9748

​ #අපේ_ගමේ_අපේ_පන්තිය #සිරස_නාකියාදෙණිය

04/03/2026

මාර්තු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁✨

2028 A/L කරන ඔයාට ICT කියන්නේ තවත් එක විෂයක් විතරක්ම නොවී, අනාගතය දිනන සුපිරි Skill එකක් කරගන්න ඕනෙද? එහෙනම් මේ අවස්ථාව මගහැරගන්න එපා!

"මේක නිකන්ම පන්තියක් නෙමේ, අනාගතේ හදන පන්තියක්!"

🗓️ මාර්තු 05 (බ්‍රහස්පතින්දා)
⏰ උදේ 8.00 - 10.00
📍 පැනස්රා - ගාල්ල

ICT වලට වෙනස්ම අත්දැකීමක් එක්ක හරි පාරේ යන්න... මුල් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී වී වෙනස වටහා ගන්න.

Pasan Ruhunage
ICT තේරෙන්න උගන්වන එක ම පන්තිය!

වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න: 📞 077 569 9748

04/03/2026

ICT කියන්නේ නිකන්ම සබ්ජෙක්ට් එකක් නෙවෙයි, ජීවිතේ වෙනස් කරන Skill එකක්! 🚀

ගාල්ලේ හොඳම ICT පන්තිය හොයන 2028 A/L සෙට් එකට මෙන්න අවස්ථාව. අනාගතය ජය ගන්න අදම එකතු වෙන්න.

📅 මාර්තු 05 (බ්‍රහස්පතින්දා)
🕗 උදේ 8.00 - 10.00
🏫 පැනස්රා - ගාල්ල

ICT වලට වෙනස්ම අත්දැකීමක් - Pasan Ruhunage

Call/WhatsApp: 077 569 9748

28/02/2026

මේ පාර O/L කරපු ඔයා හෙට එන්න !

⭕ හෙට English සහ ict courses උගන්වන්න පටන් ගන්නව

⭕ ආරම්භක දිනයට ආවෙ නැතත් ඔයාට හෙට එන්න පුලුවන්

⭕ හෙටත් ලියාපදිංචි කරනව අලුත් දරුවන්

⭕ පාඨමාලා කාලය - මාස 03

⭕ 100% ක් නොමිළේ !

හෙට
|| හවස 1-3 - ඉංග්‍රීසි පාඨමාලාව

|| හවස 3-5 - ict පාඨමාලාව

ගාල්ල - පැනස්රා

26/02/2026

MEDIA | IT | ENGLISH | JAPANESE courses සඳහා සම්බන්ද වීමට පහත link එකෙන් group එකට join වෙන්න !

https://chat.whatsapp.com/BwJaAJBGpdzC982VHMSFiN

⭕ 100% Free
⭕ පාඨමාලා අවසානයේ පිලිගත් සහතිකයක්
⭕කාලය - මාස 03

25/02/2026

MEDIA | IT | ENGLISH | JAPANESE courses සඳහා සම්බන්ද වීමට පහත link එකෙන් group එකට join වෙන්න !

https://chat.whatsapp.com/BwJaAJBGpdzC982VHMSFiN

⭕ 100% Free
⭕ පාඨමාලා අවසානයේ පිලිගත් සහතිකයක්
⭕කාලය - මාස 03

16/01/2026

😱 "අම්මෝ මට නම් ICT කරන්න බෑ, කෝඩින් හරි අමාරුයි!"

ඔයාටත් මෙහෙම හිතිලා තියෙනවද? බය කියන්නේ අපි හැමෝටම දැනෙන දෙයක්. අලුත් දෙයක් ඉගෙන ගන්න යද්දි, විභාගයක් ලං වෙද්දි බය හිතෙන එක සාමාන්‍යයි.

හැබැයි වැදගත්ම දේ, ඒ බය මගහැරලා පැනලා යන එක නෙවෙයි. ඒකට මූණ දීලා ඒක ජයගන්න එක. අද අමාරුයි කියලා හිතෙන Code එක හෙට ඔයාට ලේසි වෙන්න පුළුවන්, ඔයා උත්සාහ කළොත් විතරයි. 💪

බයට බය වෙන්න එපා!

15/01/2026

🏁 පළමු වැන්නා වෙන්නම ඕනද?

අපි පොඩි කාලේ ඉඳන් හුරු වෙලා තියෙන්නේ පන්තියේ පළවෙනියා වෙන්න තරග කරන්න. ඒත් ඇත්ත ජීවිතේ දිනුම තියෙන්නේ පළවෙනියා වෙන තැන නෙවෙයි, තරගය අතාරින්නේ නැතුව ඉස්සරහට යන තැන.

මේ පින්තූරේ වගේම ජීවිතේ කියන්නේ වංගු ගොඩක් තියෙන පාරක්. අතරමං වුණාට කමක් නෑ, නතර වෙන්න එපා. දිගටම යන්න. ජයග්‍රහණය තියෙන්නේ එතන. 🚶‍♂️✨

14/01/2026

🧠 ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඕන නම්, මුලින්ම මේ දේ කරන්න.

"මට බෑ", "මට මතක හිටින්නේ නෑ", "මම දක්ෂ නෑ". ඔයා නිතරම හිතන්නේ මෙහෙම නම්, ඔයාට කවදාවත් ගොඩ යන්න බෑ. අපේ මනස හරි පුදුම දෙයක්. අපි හිතන දේ තමයි අපේ ජීවිතේ බවට පත් වෙන්නේ.

Negative සිතුවිලි අයින් කරලා, "මට පුළුවන්" කියලා හිතන්න පටන් ගන්න. ඔයාගේ ලෝකය වෙනස් වෙන හැටි ඔයාටම බලාගන්න පුළුවන් වෙයි. ✨

13/01/2026

📝 නිකන්ම "A එකක් ඕන" කියලා හිතුවට A එකක් ලැබෙන්නේ නෑ!

අපි හැමෝටම හීන තියෙනවා. හැබැයි ඒ හීන හැබෑ කරගන්න ඔයාට ප්ලෑන් එකක් තියෙනවද?

දවසට පැය කීයක් පාඩම් කරනවද?

මොන පාඩම්ද කවර් කරන්නේ?

Past Papers කීයක් ලියනවද?

සැලැස්මක් නැති සිහිනයක් කියන්නේ නිකන්ම ප්‍රාර්ථනාවක් විතරයි. අදම පෑනයි කොළයයි අරන් ඔයාගේ Plan එක හදාගන්න. ක්‍රියාවෙන් පෙන්නමු! 🚀

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Address

Galle
80000