eNET Lanka Business College Pvt Ltd

eNET Lanka Business College Pvt Ltd

Share

eNET LANKA BUSINESS COLLEGE is a government registered online educational institute in Srilanka.

Reg No - PV 00318487

We are currently conducting a number of online entrepreneur courses.

Photos from eNET Lanka Business College Pvt Ltd's post 15/05/2026

පයිප් ක්ලීනර් කලාවේ අපේ දක්ෂයෝ 🩷

නිර්මාණයක් සාර්ථක වෙන්න නම් නීට් එක වගේම වර්ණ ගැලපීමත් හරිම වැදගත්..
මේ හැමදේම නිවරදිව ඔයාලට ඉගෙනගන්න අවස්තාව තියෙනව අපේ පාඨමාලාවෙන්..

15 වන කණ්ඩායමට මේ දිනවල බදවාගැනීම් සිදු වෙනවා.

සම්බන්ධ වීමට කැමති අය 071 161 3181 අංකයට PIC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Photos from eNET Lanka Business College Pvt Ltd's post 15/05/2026

අපේ පේපර් කුවිලින් පාඨමාලාව පිළිබදව කලින් කණ්ඩායම් වල සිසුන් දැක්වූ අදහස් වලින් කිහිපයක් ❤️❤️

මේ අදහස් කියෙව්වොත් ඔයාලට තේරේවි අපේ පාඨමාලාවෙ සාර්ථකත්වය.. ඒ වගේම ඔයාලට තේරෙවි ගුරුතුමිය කොයිතරම් නම් හොදින් කිසිම ගුරුමුෂ්ටියකින් තොරව ඉගැන්වීම් කරනවද කියන එක..

ඒ නිසාම මේ හැමෝම මේ කලාවේ දක්ෂයන් වෙලා දැන්..

අලුත් කණ්ඩායමට මේ දින වල බදවා ගැනීම් සිදු වෙනවා.

සම්බන්ධ වීමට 071 161 3181 අංකයට PQC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

14/05/2026

Pipe Cleaner පාඨමාලවේ 15 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන මෙම මස 17 වන ඉරිදා රාත්‍රී 8 ට පැවැත්වේ.

⏺ සම්පූර්ණ පාඨමාලාව zoom ඔස්සේ පැවැත්වේ
⏺ කාලය මාස 02 යි.
⏺ සජීවීව නිර්මාණ ඉගෙනගැනීමට අවස්ථාව හිමිවේ.
⏺ පාඨමාලා රෙකෝඩින් ලබාදේ.
⏺ අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ලබාදේ.
⏺ මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.
⏺ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය සියලුම දැනුම ලබා දේ.

Course Content -
✴️FLOWERS
✴️KEY TAGS
✴️MINI FLOWERS POT
✴️ORICHID POT
✴️SOFT TOYS
✴️PHOTO FRAME
✴️FLOWER BOUQUET WITH WRAPPING
✴️WALL ART
සම්බන්ධ වීමට කැමති අය PIC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න ..
☎️ 0711613181/ 0741613181

12/05/2026

Paper Quilling පාඨමාලාවේ නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන මෙම මස 15 වන සිකුරාදා රාත්‍රි 08.00ට පැවැත්වේ.

⏺ සම්පූර්ණ පාඨමාලාව zoom ඔස්සේ පැවැත්වේ
⏺ කාලය මාස 02 1/2 යි.
⏺ මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
⏺ සජීවීව නිර්මාණ ඉගනගැනීමට අවස්ථාව හිමිවේ.
⏺ පාඨමාලා රෙකෝඩින් ලබාදේ.
⏺ අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ලබාදේ.
⏺ මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.

පාඨමාලාව අවසානයෙන් පසු සියලුම සිසුන්ට මේ ඔස්සේ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය සියලුම දැනුම නොමිලේම ලබාදීම සිදු කෙරේ.

පාඨමාලවට සම්බන්ධවීමට කැමතිනම් PQC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️ 0711613181/ 0741613181

10/05/2026

Crochet Dolls හදන්න ඉගෙනගන්න කැමතිද?

“Creative skill එකක් ඉගෙනගෙන Home Business එකක් පටන්ගන්න හොඳම අවස්ථාව!”

අපගේ Amigurumi Course එකෙන්,
✨ Basic Crochet Techniques
✨ Cute Dolls & Animals හදන විදිහ
✨ Step-by-Step Practical Training
✨ Handmade Business Ideas

මේ හැමදේම සරලව ඉගෙනගන්න පුළුවන්.
🟧පාඨමාලා කාලය මාස 02 යි
🟧Zoom ඔස්සේ සජීවිව ඉගැනිවීම් සිදුවේ.
🟧රෙකෝර්ඩින් ලබා දේ.
🟧මූලික දැනුමක් අවශ්‍ය නැත.

ඔබගේ Hobby එක Income එකක් කරගන්න රජයේ ලියාපදිංචි විශ්වාසනීය ආයතනයක් හරහා අමිගුරුමි පාඨමාලාව සාර්ථකව හදාරන්න හොඳම අවස්ථාවයි මේ..
පාඨමාලාව සාර්ථකව අවසන් කරන හැමෝටම වටිනා සහතිකයක් වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය දැනුමත් ලබාගන්න පුළුවන්.

අමිගුරුමි පාඨමාලාවේ 12 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන මෙම මස 12 වන අගහරුවාදා රාත්‍රී 08 ට අපගේ Whatsapp සමූහය ඔස්සේ පැවැත්වේ.

සම්බන්ධ වීමට කැමති අය AC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

0711613181/0741613181

Photos from eNET Lanka Business College Pvt Ltd's post 10/05/2026

එම්බ්‍රෝයිඩරි කලාවේ අපේ දක්ෂයෝ...

හැම ගැහැණු ළමයෙක්ටම මේ කලාව හරිම වැදගත්.. තමන්ගෙ ඇදුමකට එම්බ්‍රෝයිඩරි ඩිසයින් එකක් මගගන්න එහෙමත් නැත්නම් කොට්ට උරයකට පොඩි බබෙක්ගෙ ඇදුම්කට එම්බ්‍රෝයිඩරි ඩිසයින් එකක් මහන්න මේ හැම දේම තමන්ටම කරගන්න පුළුවන් නම් ඒ ඇදුම් වලට කොයිතරම් නම් වටිනකමක් ලැබෙනවද..

අලුත් කණ්ඩායමට මේ දින වල බදවා ගැනීම් ආරම්භ වෙලා තියෙන්නෙ.

සම්බන්ධ වීමට 071 161 3181 අංකයට EC ලෙස යොදා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

............................................................................
මේ සියලු නිර්මාණ අපේ පාඨමාලව හදාරපු සිසුන්ගේ නිර්මාණ වන අතර කිසිදු නිර්මාණයක් උපුටා ගැනීම තහනම් වේ.

09/05/2026

හෑන්ඩ් එම්බ්‍රෝයිඩරි පාඨමාලාවේ 10 වන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන මෙම මස 11 වන සදුදා රාත්‍රි 8.00ට පැවැත්වේ.

⏺ සම්පූර්ණ පාඨමාලාව zoom ඔස්සේ පැවැත්වේ
⏺ කාලය මාස 02 යි.
⏺මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
⏺ සජීවීව නිර්මාණ ඉගනගැනීමට අවස්ථාව හිමිවේ.
⏺ පාඨමාලා රෙකෝඩින් ලබාදේ.
⏺ අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසටම ලබාදේ.
⏺ මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.

උගන්වන නිර්මාණ 👇
✴️Types of Embroidery stitches
✴️Handkerchief / Table Napkin
✴️Hair accessories (Hair clips / Hair Bow/ Hair Band)
✴️Jewellery design (Pendant / Earrings / Saree pins)
✴️Bag (Tote bag / pouch)
✴️Pillow covers & Cushion covers
✴️Dress (Frock / T shirt / Saree)

එම්බ්‍රෝයිඩරි පාඨමාලාව හැදෑරීමට eNET LANKA BUSINESS COLLEGE එක තෝරාගත යුත්තේ ඇයි?
🟧රජයේ ලියාපදිංචි ආයතනයක් වීම.
🟧ආයතනයේ නමින් ඇති ගිණුම් අංක වෙත විශ්වාසනීය ලෙස පාඨමාලා ගාස්තු බැර කල හැකි වීම.
🟧ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කණ්ඩායම් ගණනාවකට උගන්වා පළපුරුද්ද ඇති ආදරණීය ගුරුතුමියකගේ මගපෙන්වීම.
🟧එක් එක් සිසුන්ව වෙන වෙනම අධීක්ෂණය කිරීම.
🟧පාඨමාලාව අවසන් වු පසු eNET EMBROIDERY FAMILY GROUP එකේ සමාජිකත්වය ලැබීම.
🟧පාඨමාලාව අවසානයේ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම.
🟧පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් සහතිකපතක් ලබා දීම.

පාඨමාලවට සම්බන්ධවීමට කැමතිනම් EC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️ 0741613181/ 071 161 3181

Photos from eNET Lanka Business College Pvt Ltd's post 07/05/2026

පුංචි ඉඩක හරි ලස්සනට මවන්න පුළුවන් සොබාදහමක්..❤️

දැක්කත් හිත නිවෙන පින්තූර තමයි මේ ...පාඨමාලාව උගන්වන ගුරුතුමියගේ නිර්මාණ වලින් කිහිපයක්..

ලංකාවේ එකම සහ ප්‍රථම ඔන්ලයින් ටෙරාරියම් පාඨමාලාව 08 වන සිකුරාදා එනම් හෙට රාත්‍රි 08 ට ආරම්භ වෙනවා.

ලංකාවේ දක්ෂම Terrarium Artist කෙනෙක්ගෙන් ලස්සනට මේ කලාව ඉගෙනගන්න ආස හැමෝම 071 161 3181 අංකයට TC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Photos from eNET Lanka Business College Pvt Ltd's post 06/05/2026

ෆෝම් ෂීට් පාඨමාලාව සාර්ථකව අවසන් කල අපේ සිසුන් පාඨමාලාව අවසානයේ සහතිකපත් ලබා ගැනීමේ විභාගයට නිර්මාණ ඉදිරිපත් කල ආකාරය..

මේ කලාවේ අතිදක්ෂයන් බව මොවුන් පෙන්වා අවසානයි..

සාර්ථක ගමනක්‍ යන්න අපි ඔබට හදවතින්ම සුබ පතන්නෙමු..

අලුත් කණ්ඩායමට සම්බන්ධ වීමට 0711613181 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

06/05/2026

සොබාදහමට ආදරේ කරන ඔයා වෙනුවෙන්ම සුන්දර හිත නිවන කලාවක්...

ටෙරාරියම් පාඨමාලව සදහා නොමිලේ පවත්වන හදුන්වාදීමේ වැඩසටහන මෙම මස 08 වන සිකුරාදා රාත්‍රී 8 ට පැවැත්වේ.

⏺ සම්පූර්ණ පාඨමාලාව zoom ඔස්සේ පැවැත්වේ
⏺ කාලය මාස 02 යි.
⏺ සජීවීව නිර්මාණ ඉගනගැනීමට අවස්ථාව හිමිවේ.
⏺ පාඨමාලා රෙකෝඩින් ලබාදේ.
⏺ අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදේ.
⏺ මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.

පාඨමාලාව අවසානයෙන් පසු සියලුම සිසුන්ට මේ ඔස්සේ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය සියලුම දැනුම නොමිලේම ලබාදීම සිදු කෙරේ.

සම්බන්ධ වීමට කැමති අය TC ලෙස යොදා whatsapp පණිවිඩයක් යොමු කරන්න ..

☎️ 0741613181/ 071 161 3181

Photos from eNET Lanka Business College Pvt Ltd's post 06/05/2026

කියන්න වචන නැති පින්තූර 🩷

අපේ ෆෝම් ෂීට් පාඨමාලාවෙ සාර්ථකත්වය ගැන හිතාගන්න අපේ සිසුන්ගෙ මේ නිර්මාණ ටික හොදටම ඇති..

බොහෝ සිසුන් පාඨමාලාව අතරතුරදිම මේ නිර්මාණ අලෙවිකරලා.. කොයිතරම් නම් ඉහළ ආදායමක් ලබන්න පුළුවන් කලාවක්ද මේ.. අවශ්‍ය වෙන්නෙ ඔයාගෙ උත්සාහය සහ උනන්දුව..

අලුත් කණ්ඩායමට මේ දින වල බදවා ගැනීම් සිදු වෙනවා.

සම්බන්ධ වීමට 071 161 3181 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න .

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Galle
70000