24/07/2026
A/L PHYSICS
SINHALA / ENGLISH MEDIUM
Individual / Group Classes
Theory / Practical / Papers සියල්ලම එකම ගුරුවරයකුගෙන් .............
[ නිවසට පැමිණ ඉගැන්වේ. ]
•° කොච්චර පන්ති ගියත් වාර විභාගයට ලකුණු මදිද ?
•° තාමත් හරියට ගැලපෙන Physics track එකට වැටුණේ නැද්ද ?
•° එහෙනම් අපි මුල ඉඳන් පටන් ගමු. තාමත් පරක්කු නෑ...
ඔයාට තියන Physics ගැටළු හැම එකක්ම, ඔයාට පාඩම් වල නොතේරෙන හැම තැනක්ම ඔයාට අවශ්‍ය විදියට නිරාකරණය කරගෙන ඉගෙන ගන්න දැන් අවස්ථාවක් තියෙනවා.....
~ අවශ්‍යනම් ඔයාට විතරක් Class එකක් කරගන්නත් පුළුවන්...
~ නැත්නම් තවත් ඔයා වගේම යාළුවෝ 3 , 4 දෙනෙක් එකතුවෙලා Group එකක් හදාගන්නත් පුළුවන්.
✓ සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව සිද්ධාන්ත හා ගැටළු උපරිම ප්‍රමාණයක් සමගින් සාකච්ඡා කිරීම.
✓ ඔබට අවශ්‍ය පාඩම් ඒකක මුලින් ආවරණය කර ගැනීමට හැකිවීම.
✓ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ආදර්ශ ප්‍රශ්නපත්‍ර සිද්ධාන්ත පැහැදිලි කරමින් ආවරණය කිරීම.
✓ සිද්ධාන්ත කරුණු පහසුවෙන් මතක තබා ගැනීමට සෑම පාඩමකටම කෙටිසටහන් සැදවීම හා MCQ සඳහා කෙටික්‍රම පුහුණුකරවීම.
✓ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමවත්ව පැහැදිලි කිරීම හා ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව.
උපාධිධාරී ගුරුවරයෙක් නිවසටම පැමිණ ඉගැන්වීම සිදුවේ.
වෙලාවක් වෙන්කර ගැනීමට සර්ටම කතා කරන්න.
*අපි දකින A සිහිනය අපිම සැබෑ කර ගමු.*
තුෂාන් මුතුකුමාර B.Sc
Call / Whatsapp : 0769 847 022