Acc/Bs with Chathuranga

Acc/Bs with Chathuranga අසමත් ළමුන් නොමැති කොමස් පංතිය

කවුද බලමු දිනන්නෙ ☺️😌
27/04/2026

කවුද බලමු දිනන්නෙ ☺️😌

කිසිම poster  එකක් Cutout එකක් නැතුව දවසින් දවස මාව සොයාගෙන එන ළමයි.
09/04/2026

කිසිම poster එකක් Cutout එකක් නැතුව දවසින් දවස මාව සොයාගෙන එන ළමයි.

06/04/2026

දිනන්න නෙමේ තවත් ජීවිත ගනනක් දිනවන්න කරන කැපකිරීමක් 🤍💯

Accounting 1st day ❤️🙃
04/04/2026

Accounting 1st day ❤️🙃

ළමයි 2026 උසස් පෙළ විභාගයය සඳහා අද දින සිට අයදුම්කර හැක. 2026 උසස් පෙළ විභාගය අගෝස්තු මස 10වෙනිදා ආරම්භ වේ. කල් යන්නේ නෑ...
24/03/2026

ළමයි 2026 උසස් පෙළ විභාගයය සඳහා අද දින සිට අයදුම්කර හැක.
2026 උසස් පෙළ විභාගය අගෝස්තු මස 10වෙනිදා ආරම්භ වේ.
කල් යන්නේ නෑ ළමයි ⏳🛑

17/03/2026

දීර්ඝ ගමනක ආරම්භක අඩිතාලම..
Accounting | Business Studies
Chathuranga Gamage
🥰❤️

⭕Accounting හිර වෙලාද?⭕තාමත් හරියන Class එකක් සෙට් උනේ නැද්ද?⭕අමාරුයි කියන මගහැරුනු පාඩම් එක්කම Accounting ගොඩදාගමුද? ✨එ...
11/01/2026

⭕Accounting හිර වෙලාද?
⭕තාමත් හරියන Class එකක් සෙට් උනේ නැද්ද?
⭕අමාරුයි කියන මගහැරුනු පාඩම් එක්කම Accounting ගොඩදාගමුද?

✨එහෙනම් මේ Chance එක ඔයාට 😊
✨අමාරු පාඩම් එක්කම Accounting ආස හිතෙන විදියට තනියම හරි යාලුවා එක්ක හරි ගොඩ දාගන්න.076-340 2162 නම්බරේට Whatsapp මැසේජ් එකක් දාන්න💪😌.

⭕තනි හෝ කණ්ඩායම් පංති සදහා

__Chathuranga Gamage__

අපේ පංතියේ විශේෂත්වය තමයි⚜️01) විභාගය අසමත් සිසුන් ප්‍රතිශතය 0% ක් වීම02) ඉදිරියේදී අසමත් සිසුවෙකු සිටියහොත් ඔහු විසින් ...
02/01/2026

අපේ පංතියේ විශේෂත්වය තමයි⚜️

01) විභාගය අසමත් සිසුන් ප්‍රතිශතය 0% ක් වීම
02) ඉදිරියේදී අසමත් සිසුවෙකු සිටියහොත් ඔහු විසින් ගෙවා ඇති ගාස්තු නැවත ඔහුට ලබා දීම..
03) ඔබගේ දුව හෝ පුතා කුමන දැනුම් මට්ටමක සිටියත් ඔහුගේ සම්පූර්ණ වගකීම Chathuranga Sir විසින් භාරගැනීම.⚜️💯

05/12/2025

හැම දෙයක්ම එක ක්ෂණයකින් වෙනස් විය හැක.
අධ්‍යාපනය පමණක් ඔබව පෝෂණය කරයි❤️

05/12/2025

අනාගතයේ ගුණාත්මක සමාජයක් ගොඩනැගීමට රාමුවෙන් පිට දිශාවක්🧭🇱🇰

03/12/2025

නිදාගන්න කලින් හර - බැර සමාන කරමුද??🤔😳


හවුල් ව්‍යාපාර මුල සිට සරලව zoom හා yutube live ඔස්සේ අද උදෑසන 9ට.. යාලුවත් දැනුවත් කරන්න.youtube link 👇
29/11/2025

හවුල් ව්‍යාපාර මුල සිට සරලව zoom හා yutube live ඔස්සේ අද උදෑසන 9ට..
යාලුවත් දැනුවත් කරන්න.

youtube link 👇

හවුල් ව්‍යාපාර මුල සිට සරලව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන්.

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Acc/Bs with Chathuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share