21/09/2025
නායකත්ව පුහුණු කඳවුර,
බලපිටිය ගුරු විද්‍යාලය
leadership training organization ශ්‍රීලාංකීය තාරුණ්‍යය හා දැයේ දුවාදරුවන් නායකත්ව කුසලතා හා ධනාත්මක චින්තනයෙන් සවිබල ගැන්වීම.
21/09/2025
නායකත්ව පුහුණු කඳවුර,
බලපිටිය ගුරු විද්‍යාලය
ඔබේ ආයතනයට හෝ සංවිධානයට
නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන් සඳහා සවිය අපි සූදානම් 🙏
බලපිටිය යෞවන සමාජ සම්මේලනය සංවිධානය කල නායකත්ව පුහුණු කඳවුර
බලපිටිය රජයේ ගුරු විද්‍යාලයේදී අති සාර්ථක සැප්.20 දින පැවැත්වින🙏❤️
18/09/2025
නායකත්ව පුහුණු කඳවුර
ඇත්කඳුර සීවලී ජාතික පාසල
කරන්දෙණිය නායකත්ව පුහුණු කඳවුර
ඉංග්‍රීසි කතාකිරීමේ කඳවුර
27/01/2022
ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...
මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා..
අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්...
මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න...
මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ..
හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා...
අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්...
ඉතින් මට මොකද...
අසරණ මීයා ඌරා ලගට යනවා..
ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..
අදාලම නෑ...
ඌරගේ උත්තරේ...
මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..
හරකෝ ගමයා මී කතුරක් ගෙනත්...
වෙන ගෙදරකටවත් පලයන්...
අපිට පාඩුවේ ඉන්න දීලා...
එක නපුරු රෑක මී කතුර තියන තැනින් චටස් ගාලා සද්දයක් එනවා..
මීයට වැඩේ හරි...
මෙහෙම හිතපු ගම මහගේ ලහියේ යනවා සද්දේ ආපු තැනට...
මී කතුරට අහුවෙලා තිබුනේ අධි විෂ සර්පයෙක්..
කරුවලේ යන ගම මහගෙට සර්පයා දෂ්ට කරනවා..
උන්දෑ මැරෙන්නේ නෑ..
දැඩිව අසනීප වෙනවා..
මට සුප් ටිකක් හදලා දෙන්න..
කුකුලා සුප් එකට යනවා...
ගම මහගේ එන්න එන්නම දුර්වල වෙනවා..
එලු සුප් දීලා බලමු...
එළුවටත් බඩු හරි...
ගමයා දැන් නැට්ටටම හිදිලා..
ඌරාව යවනවා පොල් රොටි, පෝක් විකුනන පෙදෙසෙකට..
ගම මහගේ මැරෙනවා..
ගමයා හරකව නානාට දීලා අවසන් කටයුතු කරනවා...
මීයා තාම යහතින් ගොවිපලේ...
රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අය උදේ හවස කියවන්න..
උපුටා ගැනිමකී සටහනේ අයිතිකරුට බෙහෙවින් ස්තූතියී
14/01/2022
නායකත්ව පුහුණුව
ගා/ඇත්කඳු සීවලී විද්‍යාලය
2020/01/13
09/01/2022