Amith Samaranayake Professional ICT Lecture - smartict

Amith Samaranayake Professional ICT Lecture - smartict Professional ICT Tutor

AL ICT 2027 - Unit 6 - පරිගණක ජාලකරණ ආරම්භ වේ.ඉහලම ප්‍රතිඵල සහිත විෂය නිර්දේශය හරියටම උගන්වන ගාලු නගරයේ විශ්වාසනියම, උසස...
12/06/2026

AL ICT 2027 - Unit 6 - පරිගණක ජාලකරණ ආරම්භ වේ.
ඉහලම ප්‍රතිඵල සහිත විෂය නිර්දේශය හරියටම උගන්වන ගාලු නගරයේ විශ්වාසනියම, උසස් පෙළ තොරතුරු තාක්ෂණ පාඨමාලාව,
ඔබත් නිකමට වගේ ඇවිත් බලන්න.

10/02/2026
   #2025    , at PIZZA DEN, GALLE Amazing Surprised Party........ smart චරිත හදන ........ smart ict පන්තිය ........
10/02/2026

#2025 , at PIZZA DEN, GALLE
Amazing Surprised Party........
smart චරිත හදන ........ smart ict පන්තිය ........

අසමසම ප්‍රතිඵල සහිත ගාලු නගරයේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ පාඨමාලාව සඳහා නව පන්ති 2026 ජනවාරි මුල් සතියේ සිට ආරම්භ වේ. ඔබගේ...
18/12/2025

අසමසම ප්‍රතිඵල සහිත ගාලු නගරයේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ පාඨමාලාව සඳහා නව පන්ති 2026 ජනවාරි මුල් සතියේ සිට ආරම්භ වේ.
ඔබගේ දරුවාත් අපගේ ICT පන්තියට සම්බන්ධ කරන්න. නිසැක A සාමාර්ථයක් සඳහා මෙන්න
නිවැරදි තොරතුරු තාක්ෂණ දැනුම ඔබගේ දරුවාට ලබාගත හැකි ගාලු නගරයේ එකම හා හොදම පන්තිය....................
QR කේතය Scan කර අපගේ නව පන්තිවල WhatsApp Group සමග සම්බන්ධ වන්න..

ගාලු පුරවරයේ වැඩිම ප්‍රතිඵල සහිත ප්‍රතිඵල මතම ගොඩ නැගුණු විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව....................
17/12/2025

ගාලු පුරවරයේ වැඩිම ප්‍රතිඵල සහිත ප්‍රතිඵල මතම ගොඩ නැගුණු විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව..........................
2026 නව අධ්‍යයන වර්ෂයට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) නව පන්ති ආරම්භ වේ....................
විශිෂ්ටත්වයට ආදේශක නොමැත....................
ගාලු නගරයේ smart ict පන්තිය......

e-Commerce & Digital Marketing 4 Days Program for Central Government & Provincial Government Officers at MDTI, Southern ...
17/10/2025

e-Commerce & Digital Marketing 4 Days Program for Central Government & Provincial Government Officers at MDTI, Southern Province.
පළාත් රාජ්‍ය සේවයේ සහ මධ්‍යම රජයේ රාජ්‍ය නිළධාරීන්ගේ විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් අලෙවිකරණ පිලිබද දැනුම වැඩි දියුණු කිරිමේ අරමුණ ඇති ව මෙම පුහුනු වැඩ සටහන දකුණු පළාත් කලමනාකරණ හා සංවර්ධන පුහුණු ආයතනය https://www.mdtisp.lk මගින් සංවිධානය කරන ලදි.

දරුවන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනු ගාලු නගරයේ ප්‍රථිපල මත පමණක් ම ගොඩ නැගෙන විශිෂ්ඨතම ICT පන්තියට අගෝස්තු මස සිට අපගේ...
28/07/2025

දරුවන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනු ගාලු නගරයේ ප්‍රථිපල මත පමණක් ම ගොඩ නැගෙන විශිෂ්ඨතම ICT පන්තියට අගෝස්තු මස සිට අපගේ online පංතිය සඳහා ඔබගේ දරුවාද සම්බන්ධ කරන්න
වරක් දෙවරක් නොව සැමදා විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කරන ගාලු පුරවරයේ විශිෂ්ටතම ICT පන්තිය 2024 සාපෙල විභාගයේ ඉහලම ප්‍රතිඵල වාර්තා කර ඇත. ඒ අනුව,
2024 වර්ෂයේ අ.පො.ස. සා.පෙළ විභාගයට මුහුණ දුන් මුළු සිසුන් 95 ක් අතරින්
A සාමාර්ථ 60ක්
B සාමාර්ථ 25ක්
C සාමාර්ථ 10ක්
වාර්තා කර ඇත.
S හෝ W නොමැත
English & Sinhala Medium

Address

Gateway Group Class, Kalegana
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Amith Samaranayake Professional ICT Lecture - smartict posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share