Sakura Japanese Language Institute

Sakura Japanese Language Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sakura Japanese Language Institute, Education Website, No 275, Baddegama Road, Gonapinuwala, Galle.
(1)

さくら日本語学院
🇯🇵 Study and Work in Japan
✅ Student Visa ✅ SSW Programs✅ Japanese Language Classes✅ Visa & Career Guidance ✅ Translation Services
📍 No. 275, Baddegama Road, Gonapinuwala, Sri Lanka📧
[email protected]

Safe flight, my student! ✈️ Wishing you a pleasant journey and take care!
30/06/2026

Safe flight, my student! ✈️ Wishing you a pleasant journey and take care!

24/06/2026

🌍 ප්‍රවීණ පරිවර්තන සේවා: සිංහල • ජපන් • ඉංග්‍රීසි 🇯🇵🇱🇰

ඔබ වීසා සඳහා අයදුම් කරනවාද, රැකියාවක් සඳහා විදේශගත වෙනවාද, නැතිනම් නීතිමය කටයුතු හසුරුවනවාද?


අපව තෝරාගත යුතු හේතු:

✅ වෘත්තීයමය ,නිවැරදි සහ පළපුරුදු සේවාව
✅ පිළිගැනීම සහතිකයි: ජපාන/ශ්‍රී ලංකා ආගමන, දූත කාර්යාල සහ විශ්වවිද්‍යාල සඳහා පිලිගැනේ.

අපගේ විශේෂිත සේවාවන්:

• නීතිමය ලේඛන: ගිවිසුම්, එකඟතා, බලපත්‍ර (Power of Attorney)
• පෞද්ගලික සහතික: උපන්, විවාහ, මරණ සහතික
• අධ්‍යාපන ලේඛන: උපාධි, ලකුණු පත්‍ර, ප්‍රතිඵල පත්‍ර
• ආගමන හා වීසා: සියලුම වීසා අයදුම්පත්‍ර සඳහා ලේඛන සහාය
• ව්‍යාපාරික ලේඛන: අනෙකුත් සියලු වෘත්තීය ලේඛන



• ශ්‍රී ලංකා ශාඛාව: හික්කඩුව 🇱🇰



ඔබගේ ලේඛනයේ පැහැදිලි ඡායාරූපයක් හෝ ස්කෑන් එකක් WhatsApp හෝ Email මඟින් එවන්න.

📞 WhatsApp: +94778511821
📧 Email: [email protected]

🌍 **Translation Services: Sinhala • Japanese • English** 🇯🇵🇱🇰

Are you applying for a visa, moving for work, or handling legal matters? At **Sakura Japanese**, we provide professional, certified translations guaranteed to be accepted by immigration and official authorities.

**Why Choose Us?**

✅ **Professional & Accurate:** Expert linguists ensuring every detail is precise.
✅ **Guaranteed Acceptance:** Tailored for Immigration (Japan/SL), Embassies, and Universities.

-----

**Our Specialized Services:**

* **Legal Documents:** Contracts, Agreements, and Power of Attorney.
* **Civil Certificates:** Birth, Marriage, and Death Certificates.
* **Educational Documents:** Degrees, Transcripts, and Result Sheets.
* **Immigration & Visa:** Support for all types of visa application documents.
* **Corporate & Business:** Any other professional documentation.

-----

**📍 Our Location:**

* **Sri Lanka Branch:** Hikkaduwa 🇱🇰

📩 Get a Free Quote Today

Send us a clear photo or scan of your document via WhatsApp or Email for a fast estimate.

📞 **WhatsApp:** +94778511821
📧 **Email:
[email protected]

20/06/2026
20/06/2026

2027 අප්‍රේල් වාරය සදහා අයදුම්පත්‍ර බාරගැනේ.
✨ඔබ JLPT/NAT/JFT/JLCT N5 සමත් සිසුවෙකු නම් අප හා සම්බන්ධ වන්න.
✨සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුව ලබා දේ.
✨ඉහල පෙලේ ජපන් භාෂා පාසල් වලට ඇතුලත් විම සදහා මගපෙන්වීම

ඉදිරි වාරයන් සදහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ ජපන් භාෂා පන්ති වලට ලියාපදිංචි වී ඉගෙනුම් කටයුතු ආරම්භ කරන්න.

විමසීම් 0778511821 WhatsApp/direct

Address

No 275, Baddegama Road, Gonapinuwala
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sakura Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share