Raag Music Academy
Guitar , Violin , And Percusion Instrument Learning Center.( Eastern and Western Music)
Drum lessons 0756285201/0719665656 .galle
12/03/2026
🎶 Violin | Guitar | Keyboard Classes 🎹🎸Learn music step by step with practical guidance and passion.
📍 Location: Galle📞
Contact: 075 628 5201
Beginner to advanced
• Individual & group classesTurn your love for music into real skill 🎵
🎶 Violin | Guitar | Keyboard Classes 🎹🎸Learn music step by step with practical guidance and passion.📍 Location: Galle📞 Contact: 075 628 5201Beginner to advanced • Individual & group classesTurn your love for music into real skill 🎵
🎶 Violin | Guitar | Keyboard Classes 🎹🎸
Learn music step by step with practical guidance and passion.
📍 Location: Galle
📞 Contact: 075 628 5201
Beginner to advanced • Individual & group classes
Turn your love for music into real skill 🎵
Violin / Guitar / Keyboard Classes ( galle) 0756285201
Keyboard class 0773556304/0756285201
02/09/2025
☝️🧑⚕️අස්ථිවල කාටිලේජ වර්ධනය කරන නිල් පාට මල් පිපෙන ගහ......
😨හැමදාම දණිස් අමාරු හන්දි අමාරු ද.. කාල බලන්න..
💦මේ නිල් පාට මල් පිපෙන ගහ දැකලා ඇති හැමෝම..
ගෙවල් වල තණකොළ අතරෙ මල් පෝච්චිවල කුඹුරුවල මේවා හරියට හැදෙනවා..
තණකොලයක් කියලා හිතලා වැඩිය ගනන් ගන්නෙ නෑනෙ.
මේක ගොඩක් වටිනා ඖෂධීය ශාකයක්..
මේ තමා දිය මෙනේරි කියන ශාකය..
මේක දියබෙරලිය එහෙම නෙවෙයි .. ඒක වැරදි විදියට පාවිච්චි වෙන නමක්..
මේ ගහ කෑමට ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ..
කිරට
තෙල් දාලා කංකුන් හදන විදියට
පරිප්පු වලට දාලා උයලා හදලා
කොස් ඇට දාලා කිරට හදලා
තව කලවම් මැල්ලුම් හෝ තනිකර මැල්ලුම් විදියට..
මේක අපේ අස්ථිවල කාටිලේජ වර්ධනය වෙන්න ගොඩක් වැදගත්වෙන ශාකයක්...
මේ හින්දා හන්දි අමාරු තියන අයට ගොඩක් ගුණදායකයි.
ඒ වගේම ශරීරයේ ලේවඩන ශාකයක්..
ශරීරයේ උෂ්ණාධික බව ට ගුණදායකයි...අධික සිසිල් බවක් නැති නිසා සෙම් රෝග උත්සන්න්න වෙන්නෙත් නෑ.
ඒ වගේම ගැස්ට්‍රයිටිස් රෝගයටත් බඩවැල්වල ඇතිවෙන රෝග වලටත් ගුණදායකයි..
කවදාවත් කාල නැත්තම් අනිවාර්යයෙන්ම කාල බලන්න
හරිම රසවත් ආහාරයක් තමා මේක..
කාල තියන අය අනික් අයටත් දැනගන්න අත්දැකීම් කමෙන්ට් කරන් යන්න.. ❤
ස්තුතිය Dr.Rasanjana Ilangkoon
BAMS ( University of Kelaniya )
වකුගඩු වලට පුරාණයේ පටන් වකුගඩු රෝග සදහා යොදාගත් සාර්තක බෙහෙතක්.
උපුටා පළ කිරීම සහේලි රත්නායක.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Galle
80000