06/06/2026
සංඝමිත්තා ආදි ශිෂ්‍යා සංගමයෙන්✨️
සංඝමිත්තා ආදි ශිෂ්‍යා සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති, සමාජ සත්කාර වැඩසටහන්, පාසල් සංවර්ධන කටයුතු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
🌐 https://www.sanghamiththagalleppa.lk
අප විදුහලේ අභිවෘද්ධිය වෙනුවෙන් ආදි ශිෂ්‍යාවන්ගේ දායකත්වය සහ එකමුතුවෙන් සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ඔබට මෙහිදී ලබාගත හැක.
"එක්වෙමු... සංඝමිත්තා අභිමානය තවදුරටත් ඉහළ නැංවීමට"
— සංඝමිත්තා බාලිකා විද්‍යාලය ආදි ශිෂ්‍යා සංගමය💚💛