පවුර

පවුර

Share

යදම් තනන්නට
එකට එක්වන්න
සොයුරු බැඳීමෙන්

14/01/2026

වඩා යහපත් වූ අනාගතයක් උදෙසා දියත් කෙරූ සහෝදරත්වයේ සිප් නෞකාවේ දෙවන නැවතුම්පළ....

පදවිය ශ්‍රීපුර මහා විද්‍යාලය
2026/01/03-05

#පවුර2025_2026

13/01/2026
Photos from පවුර's post 08/01/2026

පවුර | Pawura 2025-2026
Successfully held on 29th | 30th of December 2025
At Hunupola Maha Vidyalaya
Higher National Diploma in Engineering (HNDE) - Labuduwa (Galle)

This all Photographs are © Copyright HNDE MEDIA CLUB.
All Rights Reserved.
2026

28/12/2025

වඩා යහපත් වූ අනාගතයක් උදෙසා සහෝදරත්වයේ සිප් නෞකාව නැංගූරම්ලන්න සූදානම්..

#පවුර_2025

23/12/2025

දුෂ්කර කාර්තුවලදීත්
උත්සාහය අත් නොහැර
නොනැවතී ඉදිරියට,
වසන්තය කරා පියමනින්නට..
අවැසි මාවත් විවර කරමින්
සා/පෙළ සොයුරු කැලගේ
නැණ පහන් දල්වන..
ශිල්ප යාත්‍රාව,
උඩුගම් බලා දියත් කිරීමට සූදානම්.

වඩා යහපත් වූ අනාගතයක් උදෙසා පවුර 2025 ක්‍රියාන්විතය ළඟදීම....

15/09/2025

Best wishes to the new batch of engineering students! May your journey be enriched with knowledge, driven by innovation, and crowned with success. The world is waiting for your ideas.❤️👷

17/03/2025

Best wishes for your O/L Examination..!!

Photos from පවුර's post 15/03/2025

පවුර | Pawura 2025
Successfully held on 03rd | 04th of March 2025
At Ganegoda Maha Vidyalaya
Higher National Diploma in Engineering (HNDE) - Labuduwa (Galle)
This all Photographs are © Copyright HNDE MEDIA CLUB.
All Rights Reserved.
2025

Photos from පවුර's post 11/03/2025

පවුර | Pawura 2025
Successfully held on 24th | 25th of February 2025
At Polonnaruwa Mandalagiriya Maha Vidyalaya
Higher National Diploma in Engineering (HNDE) - Labuduwa (Galle)

This all Photographs are © Copyright HNDE MEDIA CLUB.
All Rights Reserved.
2025

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Galle