Aloysian Mass Media Unit

Aloysian Mass Media Unit සදාචාරාත්මක මාධ්‍ය කළාවක් සොයා The Official Fan Page of Mass Media Unit in St.Aloysius' College.

GOOD LUCK, ALOYSIANS!The moment you’ve been preparing for is finally here. After countless hours of learning, dedication...
09/08/2026

GOOD LUCK, ALOYSIANS!

The moment you’ve been preparing for is finally here. After countless hours of learning, dedication, sacrifices and hard work, it’s time to step forward with confidence, courage and determination. Believe in yourself, trust your preparation and give it your very best.




ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනය සිහිපත් කෙරෙ...
28/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනය සිහිපත් කෙරෙන, බෞද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන උතුම් ඇසළ පුර පොහෝ දිනය අදයි. ධර්මයේ ආලෝකයෙන් සිත් පහන් වී කරුණාව, මෛත්‍රිය සහ යහපත් ගුණධර්මයන්ගෙන් ඔබ සැමගේ ජීවිතය සදා ආලෝකමත් වේවා!





ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ලක්වැසි අප සැමට ශාසනික මෙන්ම සංස්කෘතික වශයෙන් නව මඟක් පෙන්වා දෙමින්, අනුබුදු මිහ...
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

ලක්වැසි අප සැමට ශාසනික මෙන්ම සංස්කෘතික වශයෙන් නව මඟක් පෙන්වා දෙමින්, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සදහම් ආලෝකය රැගෙන ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පොහොය දිනය අදයි. මිහිඳු හිමියන්ගේ දහම් පණිවිඩය සේම, ඔබ සැමගේ ජීවිත නිවීමෙන්, සැනසීමෙන් හා යහපත් ගුණයන්ගෙන් පිරී ඉතිරේවා....





20/06/2026

"131 Years of Excellence – Pirith Chanting Ceremony"

In celebration of the 131st Anniversary of St. Aloysius' College, a Pirith Chanting Ceremony is held to invoke blessings, peace and prosperity upon the entire Aloysian family as the college continues its proud legacy of excellence and service.




පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් සමයේ, වෛරය වෙනුවට මෛත්‍රියත්, ක්‍ර...
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් සමයේ, වෛරය වෙනුවට මෛත්‍රියත්, ක්‍රෝධය වෙනුවට කරුණාවත්, අඳුර වෙනුවට දහම් ආලෝකයත් ලොව පුරා පැතිරේවායි ප්‍රාර්ථනා කරමු.





𝕄𝕖𝕕𝕚𝕒 𝕎𝕠𝕣𝕜𝕤𝕙𝕠𝕡 𝟚𝟘𝟚𝟞Organized by 𝗔𝗹𝗼𝘆𝘀𝗶𝗮𝗻 𝗠𝗮𝘀𝘀 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁, this workshop opened the door to the dynamic world of media co...
20/05/2026

𝕄𝕖𝕕𝕚𝕒 𝕎𝕠𝕣𝕜𝕤𝕙𝕠𝕡 𝟚𝟘𝟚𝟞

Organized by 𝗔𝗹𝗼𝘆𝘀𝗶𝗮𝗻 𝗠𝗮𝘀𝘀 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁, this workshop opened the door to the dynamic world of media covering everything from sound balancing, live announcing and visual storytelling to hands on production skills. Participants explored the art behind the lens while also learning how to manage audio with precision and deliver powerful announcements with confidence.

From capturing stories to controlling sound and commanding the stage, this was more than a workshop it was a step into the future of media

We remember Induru Pahasara, a cherished member of the Aloysian family and 2017/2018 Vice President of Aloysian Mass Med...
16/05/2026

We remember Induru Pahasara, a cherished member of the Aloysian family and 2017/2018 Vice President of Aloysian Mass Media Unit.
His dedication, kindness and the memories he shared with us will forever remain in our hearts. Though he is no longer with us, his spirit continues to inspire everyone who had the privilege of knowing him.

සුබ අලුත් අවුරුද්දක් වේවා! ලැබුවා වූ නව වසර ඔබගේ සියලු පැතුම් ඉටුවන සෞභාග්‍යය සපිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවායි ඇලෝෂිය...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ නව වසර ඔබගේ සියලු පැතුම් ඉටුවන සෞභාග්‍යය සපිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවායි ඇලෝෂියානු ජන මාධ්‍ය ඒකකය වන අප සුභ පතන්නෙමු.





A Day of Silence, A Message of LoveGood Friday is a day of reflection, remembrance and gratitude for the ultimate sacrif...
03/04/2026

A Day of Silence, A Message of Love

Good Friday is a day of reflection, remembrance and gratitude for the ultimate sacrifice of Jesus Christ. It reminds us of unconditional love, forgiveness and the strength found in faith. May this sacred day bring peace, hope and renewal to every heart.




Address

Aloysian Mass Media Unit, Street Aloysius' College
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Aloysian Mass Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aloysian Mass Media Unit:

Shortcuts

Share

Category