Wijayananda Daham Pasala - Weliwatta, Galle

Wijayananda Daham Pasala - Weliwatta, Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wijayananda Daham Pasala - Weliwatta, Galle, School, Galle.

ගාල්ල වැලිවත්ත විජයානන්ද දහම් පාසල මගින් 10 වන වරටත් සංවිධානය කල ලේ දන්දීමේ පිංකම 2025.06.22 වන ඉරුදින ඉතා සාර්ථක ලෙස පැ...
06/07/2025

ගාල්ල වැලිවත්ත විජයානන්ද දහම් පාසල මගින් 10 වන වරටත් සංවිධානය කල ලේ දන්දීමේ පිංකම 2025.06.22 වන ඉරුදින ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.

ස්වාමීන් වහන්සේලාට දහවල් දානය පිළිගැන්වීම, 2024.08.24.The Alms Giving For The Maha Sangha, 2024.08.24.
03/09/2024

ස්වාමීන් වහන්සේලාට දහවල් දානය පිළිගැන්වීම, 2024.08.24.

The Alms Giving For The Maha Sangha, 2024.08.24.

129 වෙනි සංවත්සරික සභාව සහ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය, 2024 අගෝස්තු මස 24.129th Anniversary Convention and Prize Givin...
02/09/2024

129 වෙනි සංවත්සරික සභාව සහ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය, 2024 අගෝස්තු මස 24.

129th Anniversary Convention and Prize Giving, 24th August 2024.

හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ගොඩනැගිල්ලෙහි තෙවන මහළ විවෘත කිරීම.සිංගප්පූරුවේ ෂූ-යින් බෞද්ධ සංස්කෘතික සේවා මධ්‍යස්ථානයේ ...
01/09/2024

හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ගොඩනැගිල්ලෙහි තෙවන මහළ විවෘත කිරීම.
සිංගප්පූරුවේ ෂූ-යින් බෞද්ධ සංස්කෘතික සේවා මධ්‍යස්ථානයේ සාමාජිකයින් සහ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් ගාල්ල විජයානන්ද දහම් පාසලේ "සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ මන්දිරයේ" තෙවන මහලේ ඉතිරිව තිබූ වැඩ නිම කරන ලදී. මෙම ශාලාව එම ආයතනයේ සභාපතිනි පූජනීය ෂී-ෆා ෂින්ග් භික්ෂූණීන් වහන්සේගේ සුරතින් 2024 අගෝස්තු මස 23 සිකුරාදා විවෘත කරන ලදී.

Ceremonial opening of Third floor of "The Colonel Henry Steel Olcott Memorial Building".
Know by All men The President of the "Zhu Yin Buddhist Cultural Services Centre" of singapore Ven.Bhikkuni Shi Fa Xing unveiled this commemorative plaque on Friday 23rd of August 2024 to mark the generous financial contribution by their members and devotees to complete the construction of the third floor of the "Col Henry Steel Olcott Memorial Building" for the Wijayananda Dhamma School, Galle.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Wijayananda Daham Pasala - Weliwatta, Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category