SIGIRi Institute Of Education Nagoda

SIGIRi Institute Of Education Nagoda 0741217720 [Whatsapp] 🌟💯

29/04/2026
25/03/2026

Accounting ඇණිලද ඉන්නෙ,
එන්න ඉගෙනගන්න....

28/02/2026

අතිශය ප්‍රථම වරට ජනප්‍රිය" Fengi Cooks Prashan Vidanage සිසු ඔබ අමතයි.

`ගොඩයමු.……විශේෂ සහතික පත්‍ර පාඨමාලාව`

🧑🏻‍💼2025 සාමන්‍යය පෙළ අවසන්වන දූදරුවන් වෙනුවෙන්
සීගිරි අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන
**ව්‍යවසායකත්වය, මුල්‍යය සාක්ෂරතාවය හා පරිගණක ආශ්‍රිත නිර්මාණකරණය* පිලිබඳ විශේෂ සහතික පත්‍ර පාඨමාලව.

ශ්‍රි ලංකාවේ දක්ෂතම හා ජනප්‍රියම වෘත්තිකයන් පිරිසකගේ සම්පත් දායකත්වයෙන් *දින 4ක්* පුරා 📌සීගිරි අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන ශාලාවේදී

*නොමිලේ*

`සම්පත් දායකත්වය`

🟢🗓️1. මාර්තු 01 ඉරිදා උදේ 8 සිට 12 දක්වා

👨🏼‍💼දුලාන් සංකල්ප
සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී
කළමනාකරු - First Capital සමූහ ව්‍යාපාරය

✅කොටස් වෙළඳපල හා ඒකක භාර ආයෝජනය
- අන්තර්ජාලය හරහා CDS ගිණුම් විවෘත කිරීම (ප්‍රායෝගික පුහුණුව)
✅කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම
✅ගැටළු සාකච්ඡාව

👨🏼‍💼රෝහිත මධුශංඛ
සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරි

✅බැංකු ගනුදෙනු සම්බන්ධ මූලික දැනුම

✅පෞද්ගලික මුදල් ගනුදෙනු වාර්තා කිරීම.

✅මුදල් ගනුදෙනු වාර්තා පවත්වා ගෙන යාම.

✅ණය ගනුදෙනු වාර්තා පවත්වාගෙන යාම.

✅ව්‍යාපාරික ලාභ/පාඩු ගණනය කිරීම.

🟢🗓️2. මාර්තු 06 සිකුරාදා 08.00-12.00

🧑🏼‍🍳ප්‍රශාන් විදානගේ :
නිර්මාණයකරැ: *Fengi Cooks* සමාජ මාධ්‍යය ජාලය හා
fengi production Pvt Ltd.

✅සමාජ මාධ්‍යය Content නිර්මාණකරණ සැකසීම.
✅මෘදුකාංක හදුන්වා දීම.
✅සමාජ මාධ්‍ය ගිණුම් යාවත්කාලීන කිරීම.
✅ගැටළු සාකච්ඡාව.

👨🏼‍💻සඳරුවන් වික්‍රමසිංහ :
ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ
Ruhunu Hospital Pvt Ltd.

✅සමාජ මාධ්‍ය අලෙවිකරණය මූලික දැනුම.
✅ප්‍රායෝගික AI තාක්ෂණික නිර්මාණ කරණය.
✅AI මෘදුකාංග හදුන්වා දීම.
✅ගැටළු සාකච්ඡාව.

🟢🗓️03. මාර්තු 13 සිකුරදා 08.00-12.00

🧑🏽‍🏫නුවන් සමීර
විශ්ව විද්‍යාල කථිකාචාර්ය , වරලත් ඝණකාධිකාරී, බදු විශේෂඥ

✅රැකියා අවස්ථා හා රැකියා වෙළෙඳපල
✅උසස්පෙළ සියලු විෂයන් තෝරා ගැනීම සඳහා මාර්ගෝපදේශනය.
✅වෘත්තිකයෙකු වීම සඳහා ලබාගත යුතු ආධ්‍යාපන ප්‍රවේශයන්.
✅ගැටළු සාකච්ඡාව.

🟢🗓️04. මාර්තු 20 සිකුරාද 08.00-12.00

👨🏼‍💼දුලංජන විතානගේ
කළමනාකරණ අධ්‍යක්ෂක, Jackfruit Ceylon pvt ltd.
(2024 නැගී එන හොඳම ව්‍යවසයකයා)

✅ව්‍යවසායකත්ව සංකල්පය.
✅ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මූලික දැනුම.
✅මූල්‍ය සම්පාදනය.
✅ව්‍යාපාර කළමණාකරණය.
✅ගැටලු නිරාකරණය.

`ආරම්භක දිනය`
🗓️මාර්තු 01 ඉරිදා
🕗උදෑසන 07.00 ලියාපදිංචිය ආරම්භ වේ.

*සැ:යු.*
-🚨ඉහත සියලුම දිනයන්හී සහභාගීවන සිසුන්ට පමණක් සහතික ප්‍රත්‍ර හිම්වේ.
-ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා Smart ජංගම දුරකථනයක් රැගෙන පැමිණෙන්න.( අත්‍යවශ්‍ය නොවේ)

🏯සංවිධානය : සීගීරි අධ්‍යාපන ආයතනය

විස්තර සඳහා අමතන්න.
☎️රෝහිත සර් 070 607 5378
☎️සඳරුවන් සර් 0721352194

/L

අතිශය ප්‍රථම වරට ජනප්‍රිය"  Fengi Cooks  Prashan Vidanage සිසු ඔබ අමතයි.`ගොඩයමු.……විශේෂ සහතික පත්‍ර පාඨමාලාව`🧑🏻‍💼2025  ස...
22/02/2026

Address

Nagoda Galle
Galle

Telephone

+94741217720

Website

Alerts

Be the first to know and let us send you an email when SIGIRi Institute Of Education Nagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SIGIRi Institute Of Education Nagoda:

Shortcuts

Share