Anuka Jagoda - Physics

Anuka Jagoda - Physics Anuka Jagoda is an engineering undergraduate of university of moratuwa who is famously known as a physics teacher in Galle.

With his excellent teaching skills and finetuning in MCQ's he is becoming one of the famous tutors in physics arena of the island..

මන්දනය වූ භෞතිකය ත්වරණයෙන් දිනන්නට එන්න✅🔴2025 PHYSICS REVISION🔴   S මට්ටමෙන් A මට්ටමට ගොඩනැගෙන සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැට...
27/04/2025

මන්දනය වූ භෞතිකය ත්වරණයෙන් දිනන්නට එන්න✅

🔴2025 PHYSICS REVISION🔴

S මට්ටමෙන් A මට්ටමට ගොඩනැගෙන සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සාකච්ඡා කෙරෙන නව revision පන්තිය💯.

මෙතෙක් හරියට වැඩ නොකරපු 1st Shy ළමයෙක්ට උනත් ආයෙත් පටන් ගන්න මේක තමයි අන්තිම chance එක💯.

⭕අපගේ පන්තියේ විශේෂතා⭕

▶️Brain stroming mcqs.
සෑම දිනකම පසුගිය සතියේ සාකච්ඡා කරන ලද සංකීර්ණ මට්ටමේ ගැටලු සහිත විනාඩි 45ක කෙටි ප්‍රශ්න පත්‍රයක් .

▶️Paper class.
අදියර 3k යටතේ ප්‍රශ්න පත්‍ර 24ක්.මැයි මාසයේ සිට ආරම්භ වේ.

▶️Practical Seminar Series.
Paper Class තෙවන අදියරට පෙර විෂය නිර්දේශයට අදාළවන ප්‍රායෝගික පරීක්ෂණ වැඩපොතක් අධාරයෙන් සම්මන්ත්‍රණ මාලාවක් ලෙස සාකච්ඡා කිරීම.

📛එමෙන්ම....

⭕ විෂය නිර්දේශයම නිබන්ධන අසුරින් ආවරණය.
ඩොප්ල' ආචරණය හා තාප ගති විද්‍යාව මැයි මාසයෙන් ආරම්භ වේ..

⭕සරළ මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සියලුම ආකාරයේ ගැටලු පන්තිය වෙලාවේම විසදීම.

⭕theory කටපාඩම් කරවීම වෙනුවට තර්කානුකුලව ගැටලු විසදීමට ඉගැන්වීම.

⭕ පාඩම අවසානයේ මුළු පාඩමම ආවරණය වන පරිදි MCQ සාකච්ඡා කිරීම.

▶️ඔයත් එන්න යලුවොන්ටත් එන්න කියන්න.

https://t.me/AJMRGalle25

මම..
2019 උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵලයක් ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පී‍ඨයට ඇතුළත්වී මේ වනවිට අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටී.
- අනුක ජාගොඩ -

අලුතින් පටන් ගෙන හරියට ඉවර කරමු...✅🔴2025 PHYSICS REVISION ආරම්භය 🔴   S මට්ටමෙන් A මට්ටමට ගොඩනැගෙන සම්පූර්ණ සිද්ධාන්ත සහ ...
31/12/2024

අලුතින් පටන් ගෙන හරියට ඉවර කරමු...✅

🔴2025 PHYSICS REVISION ආරම්භය 🔴

S මට්ටමෙන් A මට්ටමට ගොඩනැගෙන සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සාකච්ඡා කෙරෙන නව revision පන්තිය💯.

මෙතෙක් හරියට වැඩ නොකරපු 1st Shy ළමයෙක්ට උනත් මුල ඉඳන් පටන් ගන්න මේක තමයි අන්තිම chance එක💯.

⭕අපගේ පන්තියේ විශේෂතා⭕

▶️Brain stroming mcqs.
සෑම දිනකම පසුගිය සතියේ සාකච්ඡා කරන ලද සංකීර්ණ මට්ටමේ ගැටලු සහිත විනාඩි 45ක කෙටි ප්‍රශ්න පත්‍රයක් .

▶️Paper class.
අදියර 3k යටතේ ප්‍රශ්න පත්‍ර 24ක්.සියලුම සිසුන්ට Z-Score එකක් සමග Rank එකක්.

▶️Ranking and Road to A classes.
Z-Score අගය මත පදනම්ව නොමිලේ පවත්වන ප්‍රධාන පාසල් හා පලාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන Free Night Class.

📛එමෙන්ම....

⭕ විෂය නිර්දේශය මුල සිට නිබන්ධන අසුරින් ආවරණය.

⭕සරළ මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සියලුම ආකාරයේ ගැටලු පන්තිය වෙලාවේම විසදීම.

⭕theory කටපාඩම් කරවීම වෙනුවට තර්කානුකුලව ගැටලු විසදීමට ඉගැන්වීම.

⭕ පාඩම අවසානයේ මුළු පාඩමම ආවරණය වන පරිදි MCQ සාකච්ඡා කිරීම.

▶️ඔයත් එන්න යලුවොන්ටත් එන්න කියන්න.

https://t.me/AJMRGalle25

මම..
2019 උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵලයක් ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පී‍ඨයට ඇතුළත්වී මේ වනවිට අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටී.
- අනුක ජාගොඩ -

ගෙදරින් ගෙනියන ලකුණු 20ක්...!🚨📌ජනප්‍රිය දේශක අනුක ජාගොඩ විසින් 2024 උසස් පෙළ වෙනුවෙන්ම පවත්වන 'භෞතික විද්‍යා ප්‍රායෝගික ...
01/11/2024

ගෙදරින් ගෙනියන ලකුණු 20ක්...!🚨

📌ජනප්‍රිය දේශක අනුක ජාගොඩ විසින් 2024 උසස් පෙළ වෙනුවෙන්ම පවත්වන 'භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුලුව' මෙවරත්,

📌සියලුම දෙනාට විශය නිර්දේශයේ ඇති සියලුම පරීක්ෂණ(42) වලට අදාළව AL Structured Essay සඳහාම සම්පාදනය කරන ලද Practical Work Book + Answer Book ඔබගේ නිවසටම යැවීමට කටයුතු කිරීම...

📌 මෙවර පැමිණිය හැකි යැයි අපේක්ෂිත(Guesses) සහ තේරුම් ගැනීමට අපහසු පරීක්ෂණ Zoom හා Youtube Live ඔස්සේ සජීවීව Nov 10 රාත්‍රී 7 සිට සාකච්ඡා කිරීම...

Physics Paper එකට ලකුණු එකතු කරගන්න ඔයත් එන්න.📄✨

සියලු පන්ති සඳහා විමසීම්
📞 072 9706003

හෝ whatsapp හෝ Telegram ඔස්සේ මෙම අංකයර පණිවිඩයක් යොමු කරන්න👇

✅Whatsapp 0729706003
✅Telegram 0719706003

භෞතික විද්‍යාවේ ඉංජිනේරු පෞරුෂය
අනුක ජාගොඩ
Bsc. Engineering ( University of Moratuwa)

අමාරු PHYSICS ලේසියෙන්...!  🚨📌ජනප්‍රිය දේශක අනුක ජාගොඩ විසින් 2024 උසස් පෙළ වෙනුවෙන්ම පවත්වන 'භෞතික විද්‍යා බහුවරණ සම්මන...
23/10/2024

අමාරු PHYSICS ලේසියෙන්...! 🚨

📌ජනප්‍රිය දේශක අනුක ජාගොඩ විසින් 2024 උසස් පෙළ වෙනුවෙන්ම පවත්වන 'භෞතික විද්‍යා බහුවරණ සම්මන්ත්‍රණ මාලාව' මෙවර නව මුහුණුවරකින් දිවයින පුරා සිටින ඔබ සැමට 100% ක් නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව....🔥

මෙම පාඨමාලාව ඔහුටම ආවේණික සුවිශේෂීම පාඨමාලාවක් වන අතර 2019 වසරේ සිට තෝරාගත් බහුවරණ ප්‍රශ්න සාකච්ඡාවක් zoom හා YouTube live ඔස්සේ ✨

📅 නොවැම්බර් 01 වනදා රාත්‍රී 8 සිට සජීවීව ඔබ වෙනුවෙන්ම...

ඔබ මොන මට්ටමේ සිටියත් මේ පාඨමාලාව අවසානයේ ඔබට යා හැකි ඉහලම ප්‍රතිඵලය දක්වා ඔබව ඔසවා තැබීමට අපි සූදානම්. 💯🔥

Physics Paper එකට ලකුණු එකතු කරගන්න ඔයත් එන්න.📄✨

පංතිය සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් Telegram 🔗 චැනලය ඔස්සේ සිදුවේ..👇
Link : https://t.me/pastpaperdiscussion2024AL

සියලු පන්ති සඳහා විමසීම්
📞 072 9706003

හෝ whatsapp හෝ Telegram ඔස්සේ මෙම අංකයර පණිවිඩයක් යොමු කරන්න👇

✅Whatsapp 0729706003
✅Telegram 0719706003

භෞතික විද්‍යාවේ ඉංජිනේරු පෞරුෂය
අනුක ජාගොඩ
Bsc. Engineering ( University of Moratuwa)

29/09/2024

A/L Physics 2024 🚨

ඔක්තෝම්බර් මාසයේ දවස් 8න් සියලු පාඩම් ආවරණය වන සේ සැකසූ MCQ 400ක් මගින් සම්පූර්ණ විශයම පුනරීකෂණයට ලක් කරමින්, සියලු Theory කොටස් ආවරණය කරමින් ඔබව ඉහලම ප්‍රතිඵලයට රැගෙන යාමට සියල්ල සූදානම්.....

ඔබ මොන මට්ටමේ සිටියත් මේ පාඨමාලාව අවසානයේ ඔබට යා හැකි ඉහලම ප්‍රතිඵලය දක්වා ඔබව ඔසවා තැබීමට අපි සූදානම්.

F එක C,B,A කරගන්න✅
S එක B,A කරගන්න✅
C එක A කරගන්න ✅
B එක A,A+ කරගන්න✅
A එක A+ කරගන්න✅

ජනප්‍රිය දේශක අනුක ජාගොඩ මෙවර උසස් පෙල වෙනුවෙන්ම පවත්වන 'RAPID REVISION FOR THE BEST RESULTS' පාඨමාලාව ඔහුටම ආවේණික සුවිශේෂීම පාඨමාලාවකි..
මෙම පාඨමාලාව ගාල්ල නගරයෙහි කෙටි කලකින් ඉතාමත් ජනප්‍රිය වූ සිසුන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමට සමත්වූ MCQ පාඨමාලාවයි.

එය මෙවර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි zoom තාක්ශනයෙන් online පන්ති ලෙස දින 8කින් ආවරණය කරන්නට දේශක අනුක ජාගොඩ සූදානම්.

MCQ ප්‍රශ්න pdf ආකාරයෙන් සහභාගී වන සියලු දෙනාටම දින දෙකකට පෙර ලබාදෙනු ඇත.

Physics Paper එකට ලකුණු එකතු කරගන්න ඔයත් එන්න.

නව පන්ති ආරම්භය
ඔක්තෝම්බර් 04 රෑ 8ට

මෙම විශේෂ පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබාගැනීමට 0705594014 යන අංකයට වට්සැප් පණිවිඩයක් යොමුකරන්න...

අමාරු PHYSICS ලේසියෙන්...!

භෞතික විද්‍යාවේ ඉංජිනේරු පෞරුෂය
අනුක ජාගොඩ
Bsc. Engineering ( University of Moratuwa)

A/L Physics 2024 🚨දවස් 8න් සියලු පාඩම් ආවරණය වන සේ සැකසූ MCQ 400ක් මගින් සම්පූර්ණ විශයම පුනරීකෂණයට ලක් කරමින්, සියලු The...
19/09/2024

A/L Physics 2024 🚨

දවස් 8න් සියලු පාඩම් ආවරණය වන සේ සැකසූ MCQ 400ක් මගින් සම්පූර්ණ විශයම පුනරීකෂණයට ලක් කරමින්, සියලු Theory කොටස් ආවරණය කරමින් ඔබව ඉහලම ප්‍රතිඵලයට රැගෙන යාමට සියල්ල සූදානම්.....

ඔබ මොන මට්ටමේ සිටියත් මේ පාඨමාලාව අවසානයේ ඔබට යා හැකි ඉහලම ප්‍රතිඵලය දක්වා ඔබව ඔසවා තැබීමට අපි සූදානම්.

F එක S,C,B,A කරගන්න✅
S එක C,B,A කරගන්න✅
C එක B,A කරගන්න ✅

17/09/2024

ජනප්‍රිය දේශක අනුක ජාගොඩ මෙවර උසස් පෙල වෙනුවෙන්ම පවත්වන 'RAPID REVISION FOR THE BEST RESULTS' පාඨමාලාව ඔහුටම ආවේණික සුවිශේෂී පාඨමාලාවකි...
මෙම සම්මන්ත්‍රණ මාලාව ගාල්ල නගරයෙහි කෙටි කලකින් ඉතාමත් ප්‍රසිද්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමට සමත්වූ MCQ පාඨමාලාවයි.

එය මෙවර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි zoom තාක්ශනයෙන් online පන්ති ලෙස දින 8කින් ආවරණය කරන්නට දේශක අනුක ජාගොඩ සූදානම්.

MCQ ප්‍රශ්න pdf ආකාරයෙන් සහභාගී වන සියලු දෙනාටම දින දෙකකට පෙර ලබාදෙනු ඇත.

Physics Paper එකට ලකුණු එකතු කරගන්න ඔයත් එන්න.

නව පන්ති ආරම්භය
ඔක්තෝම්බර් 04 රෑ 8ට

මෙම විශේෂ පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබාගැනීමට 0705594014 යන අංකයට වට්සැප් පණිවිඩයක් යොමුකරන්න...

අමාරු PHYSICS ලේසියෙන්...!

භෞතික විද්‍යාවේ ඉංජිනේරු පෞරුෂය
අනුක ජාගොඩ
Bsc. Engineering ( University of Moratuwa)

A/L Physics 2024RAPID REVISION WITH 400 MCQ'S දවස් 8න් සියලු පාඩම් ආවරණය වන සේ සැකසූ MCQ 400ක් මගින් සම්පූර්ණ විශයම පුනර...
16/09/2024

A/L Physics 2024

RAPID REVISION WITH 400 MCQ'S

දවස් 8න් සියලු පාඩම් ආවරණය වන සේ සැකසූ MCQ 400ක් මගින් සම්පූර්ණ විශයම පුනරීකෂණයට ලක් කරමින්, සියලු Theory කොටස් ආවරණය කරමින් ඔබව ඉහලම ප්‍රතිඵලයට රැගෙන යාමට සියල්ල සූදානම්.....

මෙම විශේෂ පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබාගැනීමට 0705594014 යන අංකයට වට්සැප් පණිවිඩයක් යොමුකරන්න...

නව පන්ති ආරම්භය
ඔක්තෝම්බර් 04 රෑ 8ට

අමාරු PHYSICS ලේසියෙන්...!

භෞතික විද්‍යාවේ ඉංජිනේරු පෞරුෂය
අනුක ජාගොඩ
Bsc. Engineering in Electrical ( University of Moratuwa)

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Anuka Jagoda - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category