Higher National Diploma in Management - ATI Galle
Higher National Diploma in Management
"මනුදම් මෙහෙවර" ව්‍යාපෘතිය යටතේ සැලසුම් කරගත් පරිදි ගම්පොළ පුපුරැස්ස රජතලාව කණිෂ්ඨ විද්‍යාලයේ හා සිසු දරු දැරියන්ගේ මූලික අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය උපකරණ සාර්ථකව බෙදාදීමට හැකිවිය..මේ සදහා සහයෝගය දැක්වූ ගාල්ල ප්‍රදේශයේ සියලු දෙනාට අපගේ ප්‍රණාමය.
08/12/2025
රැදුරැ ජල කදට බොද වී අකුරැ හීන වලට සවියක් වන්නට ගාලුපුරෙන් ගම්පොලට...
පසුගිය දින කිහිපයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත් ගම්පොල රජතලාව කණිෂ්ඨ විද්‍යාලය යථා තත්ත්වයට පත් කිරීම හා සිසු දරැදැරියන්ගේ මූලික අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය උපකරණ රැගෙන ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ පීඨයේ අපි ගම්පොලට.!
මේ වන විටත් බොහෝ පොත්පත් හා අනෙකුත් අධ්‍යාපනික උපකරණ ලැබෙමින් පවතින අතර තවදුරටත් අපට ඔබගේ සහය අවශ්‍යයි.
ඔබගේ පරිත්‍යාගය 12 වන දින තෙක් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති අපගේ කුටිය වෙත බාරදිය හැක..
ඔබගේ කුඩා දායකත්වයක් වුවද, ඔවුන්ගේ ජීවිත එළිය කරන්නට ප්‍රමාණවත්!
වැඩි විස්තර සදහා,
නිමේශ් - 076 657 0599
රැචිර - 071 483 3690
අදීශ - 077 298 2042
06/12/2025
👥🌍 මනුදම් මෙහෙවර
"ශ්‍රී ලංකාවට බලපා ඇති අපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කරමු...
ඒ සදහා ගල්ල උසස් තක්ෂණ ආයතනයේ කළමනාකරණ පීඨය විසින් මනුදම් මෙහෙවර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි."
📦අප රැස්කරනු ලබන භාණ්ඩ
• පාසල් උපකරණ
• පොත් බැග්
• අභ්‍යාස පොත්
• පැන්සල් පැන්
• මකන අඩිරුල්
• වතුර බෝතල්
• කෑම පෙට්ටි
• කවකටු පෙට්ටි
• පාට පෙට්ටි
📍 පරිත්‍යාග රැස් කිරීමේ ස්ථානය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණය අසල ඇති මාධ්‍යස්ථානය(ප්‍රධාන බස් නැවතුම් පොලට මුහුණලා)
⏱ පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා
📞FOR MORE INFO
• අදීශ - 0772982042
• රුචිර - 0714833690
• නිමේෂ් - 0766570559
ජනතාවගේ යහපත උදෙසා සිදුකරන මෙම උත්සාහය සම්පූර්ණ කිරීමට ඔබගේ සහාය ඉතා වැදගත් බව සිහිපත් කරමු.
✨ Welcoming our juniors with love and energy! 🎉
A memorable function organized by the 23/24 batch to mark the beginning of an amazing journey for the newly joined juniors 💫
Faculty of Management - ATI Galle
HNDA-Sliate Galle
Higher National Diploma in Management - ATI Galle
Higher National Diploma In Business Administration - ATI- Galle
Higher National Diploma in Tourism & Hospitality Management - Galle
HND in English, Galle
15/09/2025
✨ Represent your pride with style! ✨
Official Faculty of Management T-shirts & Wristbands are now available 💙🤍
T-Shirt + Wristband – LKR 2400
T-Shirt only – LKR 2200
Wristband only – LKR 300
Available in all sizes: S | M | L | XL | 2XL
📞 Contact us: 077-2793318
#2025
28/08/2025
ඇල් මැරුනු හීන අතරේ ලබුදුවෙන් ප්‍රේමනිය හදවත් රැගෙන තුහින තරණයට...
Faculty of Management - ATI Galle
HNDA-Sliate Galle
Higher National Diploma in Management - ATI Galle
Higher National Diploma In Business Administration - ATI- Galle
Higher National Diploma in Tourism & Hospitality Management - Galle
HND in English, Galle
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Galle
80000
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |
| Sunday | 08:30 - 17:00 |