SIGN STUDIO

SIGN STUDIO Learn to play Guitar from the very beginning, join SIGN STUDIO today.

This channel adds comprehensive, well-structured and simply explained guitar lessons and music lessons in SINHALA language.

18/06/2020

Practice Mode & Improvise

සාමාන්‍යයෙන් මෙම ගීතය පුරුදුවෙන්න මට අනිත් ගීත වලට වඩා වැඩි කාලයක් ගියා.🎼

ඒ අතරතුර සිදුවුණු අත්වැරදීම් බොහොමයක් නිවැරදි කරගන්නට සිදු වුණා. මේ එසේ පුහුණු වන අතරතුර ලබා ගත් වීඩියෝවකි.👼😟

රිදම් වාදනයේදී මෙන් නොව ලීඩ් ගිටාරය වාදනයේදී සජීවී වේදිකාවක් තුළ ඔබට කිසිදු අත්වැරදීමක් සිදුකළ නොහැකිය.
එම නිසා ඉතාමත් සංයමයකින් සහ නිවැරදිව පුහුණු වීමට අවශ්‍ය බව ආධුනිකයන් වෙත වඩාත් අවධාරණය කිරීම අවශ්‍ය වෙයි.

සියල්ල නිවැරදි කරන ලද වර්ෂන් එක සහ මෙම ගීතය වාදනය කරන ආකාරය දැක්වෙන lesson tutorial එක ඉක්මනින්ම අප්ලෝඩ් කරන්නම්.

ගීතය : "මලට සුවඳ සේ" - සුනිල් එදිරිසිංහ

මැන්ඩලීන් ශෛලියෙන් වාදනය වන මෙම ගීතයේ සාමාන්‍ය ගිටාර වාදන ශෛලිය 'සනිධප' සංගීත කණ්ඩායමේ සංගීතය ඇසුරිනි.

බොහෝ දෙනෙක් හරියටම නොදන්නා තිතටම ගිටාර් එක ටියුන් කරන ක්‍රමය ඉගෙන ගනිමු ❤️Tuner එකේ frequency එක හදන හැටි(Calibrating)සම...
17/10/2019

බොහෝ දෙනෙක් හරියටම නොදන්නා තිතටම ගිටාර් එක ටියුන් කරන ක්‍රමය ඉගෙන ගනිමු ❤️

Tuner එකේ frequency එක හදන හැටි(Calibrating)

සම්මත ආකාරයට ගිටාරය සුසර කරන විදිය ඉතාම කෙටියෙන් ඉක්මනින්ම ඉගෙන ගන්න

සංගීත භාණ්ඩ සුසර කිරීමේදී භාවිතා කරන සම්මත සංඛ්‍යාත හඳුනාගැනීම සහ ඒ හරහා ගිටාරය කිරීමේ ක්‍රමවේදය ඕනෑම ගිටාර් වාදකයෙකු ආරම්භයේදීම ඉගෙනගත යුතු මූලිකම කාරණාවකි, ඒ පිළිබඳ නිසියාකාර අවබෝධයක් නොමැති අයට හරියට ඒ පිළිබඳව ඉගෙන ගන්නට මෙම කෙටි වීඩියෝව උපකාර වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Electric Classical Lead Guitar Lesson Series [ELG] The Statndard tuning of the guitar. How to tune your guitar sinhala (ELG001) Basic foundation guitar lesso...

ලීඩ් ගිටාර් පාඩම් මාලාවේ මෙතෙක් ඉගෙනගත් කරුණු පිළිබඳ සාරාංශයක් සහ පුහුණු වීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු 🤘❤Summary and...
13/10/2019

ලීඩ් ගිටාර් පාඩම් මාලාවේ මෙතෙක් ඉගෙනගත් කරුණු පිළිබඳ සාරාංශයක් සහ පුහුණු වීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු 🤘❤

Summary and Tips for making your practise more effective 📌

Useful links: 📎

ඇගිලි පුහුණු කිරීමේ අභ්‍යාස 1 : https://youtu.be/tcqlLNnU550

ඇගිලි පුහුණු කිරීමේ අභ්‍යාස 2 : https://youtu.be/XeTSbz08-d0

C major scale දෙවැනි රටාව :
https://youtu.be/PzawE-SdOZg

ගිටාරයේ ව්‍යූහය Accoustic/Box Guitar : https://youtu.be/w7P2iCkqviU

ගිටාරයේ ව්‍යූහය Electric Guitar : https://youtu.be/TVy13Zs0w9I

ගිටාරය හරියටම Tune කරන හැටි : https://youtu.be/1Zzsqw9j0nk

ගිටාරය අල්ලන හැටි : https://youtu.be/Z5CUhojyPTI

pick එක අල්ලන හැටි : https://youtu.be/rg_wjoNWn6M

මෙතෙක් අපි ඉගෙනගත් දේවල් පිළිබඳ විශ්ලේෂණයක් සහ ගිටාර් වාදනය පුහුණු වීමේදී දැනගත යුතු විශේෂ කරුණු Summary about what we learned so far an...

ආධුනික ලීඩ් ගිටාර් වාදකයින් සඳහා ❤දකුණු අත strings අතර පටලවා නොගෙන වාදනය කිරීම පුහුණු වීම සඳහා අභ්‍යාස🤘🎸Exercise lesson ...
03/10/2019

ආධුනික ලීඩ් ගිටාර් වාදකයින් සඳහා ❤
දකුණු අත strings අතර පටලවා නොගෙන වාදනය කිරීම පුහුණු වීම සඳහා අභ්‍යාස🤘🎸

Exercise lesson to develop your right hand technique with individual string picking💜 🎸

Sinhala lead guitar lesson by SIGN STUDIO

Facebook : https://www.facebook.com/signrecordsofficial Instagram : https://www.instagram.com/signstudio.lk

මේ අනන්ත රාත්‍රියේ ගීතය ලීඩ් ගිටාරයෙන් වාදනය කරන හැටි ඉගෙන ගමු 🎼🎸ගිටාර් TAB එක ද ආධුනික ගිටාර් වාදකයින් සඳහා එකතුකර ඇතHo...
29/09/2019

මේ අනන්ත රාත්‍රියේ ගීතය ලීඩ් ගිටාරයෙන් වාදනය කරන හැටි ඉගෙන ගමු 🎼🎸
ගිටාර් TAB එක ද ආධුනික ගිටාර් වාදකයින් සඳහා එකතුකර ඇත

How to play Me Anantha ratriye Sinhala lead guitar lesson with guitar TAB 💜💛

මේ අනන්ත රාත්‍රියේ ගීතය lead guitar වාදනය සඳහා අවශ්‍ය notes 🎼💜ඔබගේ අදහස්, යෝජනා, නිවැරදි කිරීම් කමෙන්ට් මගින් යොමු කරන්න...
27/09/2019

මේ අනන්ත රාත්‍රියේ ගීතය lead guitar වාදනය සඳහා අවශ්‍ය notes 🎼💜

ඔබගේ අදහස්, යෝජනා, නිවැරදි කිරීම් කමෙන්ට් මගින් යොමු කරන්න 🤘🎸

Notation diagram for song "Me Ananta ratriye" by damith asanka📜📌

ආධුනිකයන් සඳහා ලීඩ් ගිටාර් පාඩම් මාලාවC major scale සඳහා අත්‍යවශ්‍ය දෙවැනි සරල රටාවSIGN STUDIO | Sinhala guitar lesson o...
25/09/2019

ආධුනිකයන් සඳහා ලීඩ් ගිටාර් පාඩම් මාලාව
C major scale සඳහා අත්‍යවශ්‍ය දෙවැනි සරල රටාව

SIGN STUDIO | Sinhala guitar lesson on Classical C Major Scale - Mini Pattern 2

Classical C Major Scale - Mini BoxPattern 2

ලීඩ් ගිටාර් වාදනය සඳහා අත්‍යවශ්‍ය වන සී මේජර් ස්කෙලයේ පළමු සරල රටාව ඉගෙනගනිමූSIGN STUDIO | Sinhala guitar lesson on C ma...
18/09/2019

ලීඩ් ගිටාර් වාදනය සඳහා අත්‍යවශ්‍ය වන සී මේජර් ස්කෙලයේ පළමු සරල රටාව ඉගෙනගනිමූ

SIGN STUDIO | Sinhala guitar lesson on C major Scale - Mini pattern 1

මුල සිටම් සරලව ලීඩ් ගිටාර් වාදනය ඉගෙනීමට SIGN STUDIO නාලිකාව සමඟ එකතු වන්න. Facebook : https://www.facebook.com/signrecordsofficial Instagram : https://www.i...

Metallica Nothin' else matters Cover by SIGN STUDIOසම්භාව්‍ය සංගීතමය ආස්වාදයක්ලොව සුපතළ Metalica සංගීත කණ්ඩායමේ nothing ...
03/09/2019

Metallica Nothin' else matters Cover by SIGN STUDIO

සම්භාව්‍ය සංගීතමය ආස්වාදයක්
ලොව සුපතළ Metalica සංගීත කණ්ඩායමේ nothing else matters ගීතය ගිටාරයෙන් 🎸💙💜

Classical Rock song(Greatest hit by MetallicA) Cover 🎵 🤘🤘 🎵

Learn Open C-Major Scale (ELG 004)Very basic beginner guitar lessonමුල සිටම ගිටාර් වාදනය සරලව ඉගෙනගනිමුආධුනිකයන් සඳහා ගි...
25/08/2019

Learn Open C-Major Scale (ELG 004)
Very basic beginner guitar lesson

මුල සිටම ගිටාර් වාදනය සරලව ඉගෙනගනිමු
ආධුනිකයන් සඳහා ගිටාර් පාඩම් මාලාව

Learn to play guitar from the very beginning
Guitar lessons for beginners , Subscribe SIGN STUDIO

Instagram: www.instagram.com/signstudio.lk

ඕපන් සී මේජර් ස්කෙල් එක සරලව ඉදිරිපත් කර ඇත. ගීත වාදනය කිරීම සහ මෙම position තවත් සවිස්තරාත්මක පාඩම් ඉගෙනීමට රැදී සිටින....

Basic Finger exercises, PART 2 of 2.Alternative Pickin'  ♫  Alt. pickin' සමග ඇඟිලි පුහුණු කිරීම (ELG003) Sinhala lead gu...
22/08/2019

Basic Finger exercises, PART 2 of 2.

Alternative Pickin' ♫ Alt. pickin' සමග ඇඟිලි පුහුණු කිරීම (ELG003)

Sinhala lead guitar lesson for beginners.

Electric Classical Lead Guitar Lesson Series [ELG] Learn Alternative picking and basic Finger Exercise workout part 2 of 2 (ELG003) Basic foundation guitar l...

Address

Galle
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when SIGN STUDIO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SIGN STUDIO:

Shortcuts

Share