Oshi with South Korea

Oshi with South Korea 안녕하세요 🛫🇰🇷🇱🇰❤️

27/04/2026

පුතෙක්ට අම්මෙක් කියන්නෙ ලොකයක් ❤️🥹

24/04/2026

Korean sarasaviya

24/04/2026

Nishapdana 87.5
Diwara 82.5
Slbfe eka dala den balnn puluwan 💯❤️🇰🇷

24/04/2026

Eps account හදන්න පුලුවන් හදන්න ගිහින් blocke කර ගන්න එපා 🇰🇷ජය වෙන්න ඔනෙ🫡❤️🇰🇷

22/04/2026

අපිටත් දවසක් එවි ❤️🇰🇷

21/04/2026

2025 වර්ෂයට අදාළ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ කඩයිම් ලකුණු 20 වෙනි දින ලබා දෙන බවට පෙර දැනුම් දී තිබුණත් දකුණු කොරියාව විසින් එම තීරණය වෙනස් කොට මෙම මස (අප්‍රේල්) 30 වනදාට පෙර දිනයක ලබා දෙන්න තිරනය කර ඇත 🇰🇷❤️

20/04/2026

අද අඳුරු වුණාට කමක් නැහැ, මතක තබා ගන්න ලස්සනම තරු පේන්නේ කළුම කළු අහසේ විතරයි. ඔයාගේ වෙලාවත් ළඟදීම එයි!✨❤️🇰🇷💐

20/04/2026

හැමෝටම සුබ සහ වාසනාවන්ත උදෑසනක් වේවා!🇰🇷❤️✨🫶

19/04/2026

අද නින්ද යන්නේ නැත්තේ උඹ හිතින් පැරදිලා නිසා නෙවෙයි, උඹේ හීන ලොකු නිසා. හැබැයි මතක තියාගනින්, හැම සාර්ථක මිනිහෙක්ම කවදාහරි දවසක උඹ අද ඉන්න තැන හිටියා. ඒ නිසා අද දවස මොන විදිහට ආවත් ඒකට හිනාවෙලා මූණ දීපං! ජය මගෙ උන්ට 🫶❤️🫡🇰🇷

19/04/2026

අද රෑට නින්ද යන්නේ නැතුව ෆෝන් එකත් අතේ තියාගෙන කඩයිම් ලකුණු එනකල් මග බලන් ඉන්න හැමෝටම... ඔයාලා හැමෝම උපරිමය කළා. ඒ නිසා ප්‍රතිඵලය මොකක් වුණත් හිත නිදහසේ තියාගන්න. හැමදේම වෙන්නේ හොඳටයි!❤️🇰🇷🙏

Point of bhanu with southkorea කොල්ලො කෙල්ලො වෙනුවෙන් මාර ගෙමක් දෙන සුපිරි ගුරුවරයෙක් respect sir 🫡🇰🇷❤️
19/04/2026

Point of bhanu with southkorea කොල්ලො කෙල්ලො වෙනුවෙන් මාර ගෙමක් දෙන සුපිරි ගුරුවරයෙක් respect sir 🫡🇰🇷❤️

Address

Wakwella Road
Galle

Telephone

+94768301715

Website

Alerts

Be the first to know and let us send you an email when Oshi with South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oshi with South Korea:

Shortcuts

Share