02/05/2020
ලස්සන මිනිසෙකු වෙන්න ලස්සන හදවතක් තියෙන්න ඕනේ.....
ලස්සන මිනිසෙකු වෙන්න ලස්සන හදවතක් තියෙන්න ඕනේ..... හොඳ මිනිසෙකු වෙන්න ඕනේ නම් හොඳ පරිසරයක් තෝරාගන්න ඕනේ.........
V ' are Not for the community...Just for the Humanity..!~@!~!~
02/05/2020
ලස්සන මිනිසෙකු වෙන්න ලස්සන හදවතක් තියෙන්න ඕනේ.....
ලස්සන මිනිසෙකු වෙන්න ලස්සන හදවතක් තියෙන්න ඕනේ..... හොඳ මිනිසෙකු වෙන්න ඕනේ නම් හොඳ පරිසරයක් තෝරාගන්න ඕනේ.........
18/07/2017
තමාගේ පටු අරමුණ කෙසේ හෝ ඉටු කරගැනීමට වෙර දරණ මෙවන් වූ ඇඩ්මින් වරු තවදුරටත් අනුමත කල හැකිද ?
මොවුන් මනුෂ්‍යයෝ යයි කිව හැකිද ??
තීරණය ඔබේ අතේ...
05/02/2017
06/01/2016
Cartoon
26/10/2015
Islamic Seminar of the year - 25 Nov 2015 @ Uswathul hasana auditorium, 8 am onward...!!Please share!!
09/10/2015
නබි(මුහම්මද්) නුඹගේ භාර්යාවන්ට ද නුඹගේ දූවරුන්ට ද විශ්වාසික ස්තී‍්‍රන්ට ද තමන්ගේ (ඇඳුමට) මතුපිටින් වූ වස්ත‍්‍රයකින් තමන් මත පහලට හෙළා ගන්නා මෙන් කියනු. එය ඔවුන් හඳුනා ගනු ලබන පිණිසත්, ඔවුනට හිංසා පීඩා නොකරනු ලබන පිණිසත් ඉතා හොඳය. අල්ලාහ් පරම ක්ෂමාශීළීය, අසමසම කරුණාන්විතය.
අල්- කුර්ආන් 33: 59
27/09/2015
Alhamdulillah !!! mission accomplished ..!
09/07/2015
Eid project going to be proceed...!! please join us!!
09/07/2015
It's time to purify your wealth...!!! Hurry up!
05/06/2015
කැස්ස හිසරදය සමග උණ නම් වහාම ප්‍රතිකාර ගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි
සම්පූර්ණ විස්තරයම කියවන්න - http://goo.gl/rIVfX9
ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් උණසහිත සොටු දියර ගැලීම, කැස්ස, හිසරුදාව, ඇඟපත රුදාව වැනි රෝග ලක්ෂණ මතු වූ දිනයේම ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.