29/08/2022
උසස් පෙළ ඉහළින් සමත්වූ සියළු සිසුන්ට උණුසුම් සුභ පැතුම්. අසමත්වූ සිසුන්ට ද දීප්තිමත් අනාගතයකට සුභපැතුම්. සමත් අසමත් සියළු දෙනාටම තවත් සුවිශාල විභාගයක් ඇත. එය "ජීවිත විභාගයයි". එහිදි තම තමන්ට ලැබෙන ප්‍රශ්න පත්‍ර විවිධාකාර වනු ඇත. සියල්ල සිදුවී හමාර නැත. සියල්ල තවමත් සිදුවෙමින් පවතී. කිසිවකු අසමත්වීම නිසා කණගාටුවට ලක්විය යුතු නැත. සැවොම දිනිය යුතුය. එය දිනිය හැකිය. එය අනිවාර්‍යෙන්ම සිදු වනු ඇත. ✊