Themasterspod.com

Themasterspod.com

Share

ඔයා කැමතිම පාඨමාලාවක්, කැමති වෙලාවක, කැමති තැනක ඉදන් කරන්න! On Demand Courses in sinhala
சிங்களத்தில் தேவைக்கேற்ப படிப்புகள்
www.themasterspod.com

10/05/2026

Certificate in Digital Marketing Student Feedback.


08/05/2026

ඔයා දැනගෙන හිටියද microsoft office package එක කියන්නේ ඔයා ජොබ් එකට ගියත්, campus ගියත්, ඔයා ඔයාගෙම බිස්නස් එකක් පටන් ගත්තත් ඔයා මොන දේ කරත් ඔයාගේ වැඩ කාර්‍යක්ශමව ,එහෙමත් නැත්නම් පහසුවෙන් කරගන්න පුලුවන්, software package එකක් කියලා!

👉ඔයාට word වලින් letter එකක් report එකක් හරියට හදාගන්න,
👉Documents edit කරගන්න
👉Powerpoint වලින් Campus එකේ presentation ටික හදාගන්න
👉Excel use කරලා Business එකේ accounts ටික maintain කරන්න, Sales record කරන්න
👉Microsoft Access use කරලා data manage කරගන්න, organized කරන්න
👉 Outlook use කරලා email & schedule manage කරන්න

ඉතින් මේ හැමදෙයක්ම ඔයාට Microsoft Office Package එක ඉගෙන ගත්තට පස්සේ ලේසියෙන්ම කරන්න පුලුවන්.

ඉතින් මේ කතා කරපු හැමදෙයක්ම, interface එකේ ඉදලා ඔයාට කරන්න පුලුවන් advance project එකක් දක්වාම ඒකේ ඇතුලේ තියෙන හැම point එකක්ම ආවරණය වෙන විදියට අපි ගෙනල්ල තියෙනවා microsoft office with advanced excel පාඨමාලාව.

ඉතින්,

👉 Microsoft word
👉 Microsoft powerpoint
👉 Microsoft advanced excel
👉 Microsoft Access
👉 Microsoft Outlook කියන

කොටස් පහම, ඔයා මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්නවා.

මේ පාඨමලාව Studio Quality Video Series එකක් විදියට www.themasterspod.com Website එකක් හරහා තමයි අපි ඔයාට දෙන්නේ. Website එක හරහා ඔයාට Course එක ලැබෙන නිසා ඔයාගේ Free ඕනම් වෙලාවක ලොග් වෙලා Studies කරන්න පුළුවන්. පාඨමලාව කරගෙන යද්දි Instructor ව Direct සම්බන්ද කරගන්නත් පුලුවන්.

Course Lessons Info 🫶

Total course hours: 8 Hours
Lessons: 50

👉Lifetime Access
👉Lifetime Course Updates
👉Lifetime Free Consultation

✨✨Lifetime Support ✨✨
ඔයාට පාඨමාලාවේ තේරෙන්නේ නැති ඕනිම දේකට ඔයාට අපිව සම්බන්ද කරගන්නත් පුලුවන්.

පාඨමාලාව අවසානයේ ඔයාට වටිනා සහතික පත්‍රයකුත් ලැබෙනවා.

06/05/2026

Pressure isn’t a problem… It’s proof.

It means you’re trusted.
It means you’re growing.
It means you’re in a position others wish for.

Most people run away from pressure.
Winners learn how to perform in it.

So next time you feel overwhelmed—
Don’t step back. Step up.

Pressure is a privilege. 💯

05/05/2026

🎬 Video Editor + Motion Graphics Designer කෙනෙක් වෙන්න හිතනවද?

නිකන්ම editor කෙනෙක් නෙවෙයි…
🔥 High-income skill එකක් තියෙන professional කෙනෙක් වෙන්න කැමතිද?

එහෙනම් මේ Adobe Premiere Pro + After Effects Course එක ඔයාටමයි 👇

🎥 Adobe Premiere Pro
👉 YouTube videos, Ads, Films edit කරන්න use කරන industry-level software එක

✨ Adobe After Effects
👉 Cinematic effects, Motion graphics, Animations create කරන්න powerful tool එක

😯 Experience නැද්ද? No problem!

මේ course එකේදී ඔයාට ලැබෙන්නේ:
✔️ Basic level ඉඳන් (software open කරන තැනින්ම)
✔️ Step-by-step practical training
✔️ Real projects (portfolio build කරන්න)
✔️ Professional level export කරන තෙක් guidance

🎯 A to Z සරල සිංහලෙන් explain කරනවා

💥 මේක නිකන් course එකක් නෙවෙයි…
👉 Skill එකක් + Income එකක් build කරගන්න system එකක්!

🚨 LIMITED TIME OFFER! 🚨
💸 Special discount price එක Rs5000/=

⏳ Only few days / Limited seats

🚀 ඔයාගේ future එක change වෙන decision එක අද ගන්න!

📩 Join වෙන්න කැමතිනම් අදම WhatsApp එකට message එකක් දාන්න. WhatsApp: 0760603062

04/05/2026

SEO කියන්නේ Google එකට ඔයාගේ website එක හොඳ useful, trustworthy website එකක්” කියලා තේරුම් කරලා search results වල ඉහළට ගෙන එන process එක.

උදාහරණයක් බලමු 👇
ඔයා restaurant එකක් තියෙනවා කියලා හිතන්න.
කෙනෙක් Google එකේ:

*“best healthy restaurant in sri lanka”
*“healthy meals near me”
*“diet food colombo”

කියලා search කරනවා.

ඔයාගේ restaurant එකේ website එක Google එකේ 1st page එකේ ආවොත්:

*වැඩියෙන් visitors ලා එනවා
*calls/messages වැඩි වෙනවා
*orders වැඩි වෙනවා
*ads නැතුවත් customers ල හම්බවෙනවා

ඒක කරන්න use කරන strategy එක තමයි SEO.

SEO වැඩ කරන විදිහ,
Google එක websites millions ගානක් scan කරනවා.
ඊට පස්සේ හොඳම websites තෝරලා rank කරනවා.

Google එක බලන දේවල්:

1. Content Quality
ඔයාගේ content useful ද?

උදාහරණ:

*How to lose weight
*Best laptops for students
*How to start a clothing brand

වගේ articles.

2. Keywords
මිනිස්සු search කරන words.

උදාහරණ:

*digital marketing course Sri Lanka
*Learn video editing
*IELTS classes

මේ keywords website එකේ naturally තියෙන්න ඕන.

3. Website Speed
Website එක slow නම් Google එක කැමති වෙන්නෙ නෑ.

Fast website = better SEO.

4. Mobile Friendly
අද වැඩියෙන්ම phone වලින් search කරන නිසා mobile friendly website එකක් වෙන්න ඕන.

5. Backlinks

වෙන websites ඔයාගෙ website එක mention කරනවා නම් Google trust එක වැඩි වෙනවා.

ඒක recommendation එකක් වගේ.

SEO වල වර්ග 3ක් තියෙනවා

1. On-Page SEO
Website ඇතුළේ optimize කරන දේවල්.

titles
headings
images
keywords
content

2. Off-Page SEO
Website එකෙන් පිටත කරන promotion.

*backlinks
*social shares
*brand mentions

3. Technical SEO
Technical side.

*speed
*security
*indexing
*sitemap
*mobile optimization

SEO vs Ads

Google Ads
*අද වියදම් කලොත් → අද traffic
ads stop → traffic stop

SEO
*කාලය යනවා ඒත්,
long-term free traffic ලැබෙනවා

Best strategy:
👉 SEO + Ads දෙකම use කරන එක.

ඔයාට තව දුරටත් SEO ගැන ඉගෙනගන්න අවශ්‍ය නම්, ඔයාට පුලුවන් Themasterspod.com අපි අරන් එන SEO and Google AdSense Masterclass පාඨමාලාවට පහත Link එකෙන් Join වෙන්න පුලුවන්.

https://themasterspod.com/courses/seo-and-google-adsense-masterclass-in-sri-lanka/

03/05/2026

The Ultimate AI Guide for Smarter Work & Study Student Feedback


02/05/2026

Success in business isn’t magic. It’s built on discipline, consistency, and the way people remember your name. 💼🔥
1️⃣ Your reputation is everything
2️⃣ Your consistency builds results
3️⃣ Never stop learning and improving
Small actions every day create big results over time. 🚀

30/04/2026

Your future needs your action… not your anxiety. ❤️

29/04/2026

Never Give Up...!

27/04/2026

ඔයාට ඔයාව විශ්වාසයි නම්, කරන්න බෑ කියලා කිසිම දෙයක් නෑ...!

23/04/2026

"මතක තියාගන්න, ඔයාට ඔයාගෙ ජීවිතේ තියන ලොකුම හයිය ඔයාගෙ පවුල. !" 💪🤍💫

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

The Masters Campus, Minuwangoda Junction
Galle
80000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00