Colour Kids Pre School Class

Colour Kids Pre School Class Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colour Kids Pre School Class, School, Galle.

08/11/2025

මේ ඉන්නේ තවම පෙර පාසල් යන පොඩි පුතෙක් ඉතින් මේ පැටියා මං ලගට අාවේ පෙර පාසල් යන මුල්ම අවධියේ.. මුලදී මන් ලගට අාව මේ පැටියා මම දීපු අකුරු පාට කරල ඩොට් උඩ ලියලා දැන් තනි රූල් පොතේ තනියම අකුරු ලියනවා... Well done patiyo💖💖

08/11/2025

මේ පැටව් දෙන්නත් තවම පෙර පාසල් යන්නේ අකුරෙන් අකුර මුල සිට ඉගෙන ගෙන අද මේ පැටව් දෙන්නා... දෙන අසා ලිවීම තනියම ගලපා ලියනවා.. Well done my kids💖💖

ඔබත් කැමතීද ඔබගේ පෙර පාසල් දරුවන්ටත් මේ වගේ ගෞරව නාමයෙන් පුද ලබන්න..එන්න අපහා එක්වන්න Talk Master Elocution exam සමග...
06/11/2025

ඔබත් කැමතීද ඔබගේ පෙර පාසල් දරුවන්ටත් මේ වගේ ගෞරව නාමයෙන් පුද ලබන්න..එන්න අපහා එක්වන්න Talk Master Elocution exam සමග...

07/06/2024

හෙට දින ගාල්ලේ class පැවැත්වේ..ඔබගේ දරුවන් සහභාගී කරවීමට කැමති නම් අපට කතා කරන්න 0772828899

03/06/2024

හෙට දින හබරාදුව Class පැවැත්වීමට සියලු කටයුතු සුදානම්ව අැත...

මා ගැන නොදන්නා අයට...💚
29/05/2024

මා ගැන නොදන්නා අයට...💚

ගාල්ලේ Class එකේ.....අදහස්....💚
29/05/2024

ගාල්ලේ Class එකේ.....අදහස්....💚

29/05/2024

ජුනි මාසයේ ගාල්ලේ Class එකට සහ හබරාදුව පන්තියට දරුවන් බඳවාගනු ලැබේ.... දැන්ම කතා කරන්න... 0772828899

ඒ අාදරය වටිනවා💚 ගුරුවරයෙකුට ලැබිය යුතු දේ...
27/05/2024

ඒ අාදරය වටිනවා💚 ගුරුවරයෙකුට ලැබිය යුතු දේ...

අපේ ගාල්ලේ පොඩ්ඩෝ💚💚
27/05/2024

අපේ ගාල්ලේ පොඩ්ඩෝ💚💚

Address

Galle
කුඩාදරැවන්සදහාහොදමපන්තිය

Telephone

+94772828899

Website

Alerts

Be the first to know and let us send you an email when Colour Kids Pre School Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Colour Kids Pre School Class:

Shortcuts

Share

Category