Econ Flavor

Econ Flavor ECON FLAVOR 🖤

24/12/2024

Home Appliances
Quality Electronics
අඩුම මිලට ලබාගැනීමටන්ම් ඉතින් Budget City තමයි සුපිරි තැන...

Highly Recommend
Quality products
Best service👍👍👍👍

16/05/2024

Plan එකක් නැති Dream එකක් සිතුවිල්ලක් විතරයි.

මේ අවුරුද්දේ O/L ලියපු ඔයාලා වෙනුවෙන්ම විශේෂ වැඩසටහනක් අපි සංවිධානය කරලා තියෙනවා
මේ වැඩසටහනේදි අපි,

⭕️අනාගත රැකියා වෙළඳපොළ වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද?
⭕️විෂය ධාරාවන් තෝරාගන්නේ කොහොමද?
⭕️වෘත්තීය ජීවිතයට පියනඟන්නේ කොහොමද?
වගේ ගොඩක් දේවල් වලට පිළිතුරු ලබා දෙනවා...

මේ ඔක්කොගෙන්ම පස්සේ කට්ටියට Enjoy කරන්න DJ Session එකකුත් සංවිධානය කරලා තියෙනවා

ඉතින්,
සාමාන්‍යපෙළ ඉවර උන ගමන් උසස්පෙළට පන්ති යන්න කලින් හරියට Plan කරගෙනම වැඩේ පටන් ගමු.

එහෙනම් මැයි 17 උදේ 10:00 යාලුවෝ හැමෝම එක්ක ගුරුමඬලට එන්න❤️

Community link👇

https://chat.whatsapp.com/GA9IBKdI8u60wMymkN5BJ1

*Laksh*tha Sandaruwan*
```ECON FLAVOR | MANAGEMENT TEAM```

Address

Galle
Galle

Telephone

+94704959862

Website

Alerts

Be the first to know and let us send you an email when Econ Flavor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category