YMCA INTERNATIONAL-Little flowers preschool.Galle

YMCA INTERNATIONAL-Little flowers preschool.Galle

Share

We cherish our children.we provide the best to the children through our educational system.

02/06/2026

❤️ Happy birthday to our little boy Rish*tha 🧒 , who is celebrating his birthday today. 🎂

❤️All of us at Little Flowers Preschool wish you well and may you study well and become a good citizen who is useful to the world!🥰

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🎋🙏

29/05/2026

සිඟිති බැති නාද 2026

23/05/2026

Benuri's Birthday Celebration 🎂
Happy Birthday Benu..💝

21/05/2026

Baby Class kids activity time 🏵️

19/05/2026

අද අපේ පිටුව පුංචි වෙනස් දෙයකට වෙන්කරන්න හිතුණා ..සෑම වසරකම මේ වගේ සුවිශේෂී වූ පුංචි පැටව් ගොඩාක් අපි ගාව ඉන්නවා..
අද අපේ කතානායක පුංචි පොඩ්ඩා නමින් විවේන් සෙන්කිත් 🧒.අලුත් පංතියට ආපු දවසේ ඉදන් ම උදේ පාන්දර ලස්සන මල් පොකුරක් එක්ක එයා පංතියට එන්නේ..එයා ඒ මල් ගේන්නේ ටීචර්ගේ මේසේ උඩ තියෙන මල් පෝච්චියට.වැරදිලා හෝ දවසක මල් පොකුර ගේන්න බැරි වුණොත් එයාගෙ මූණේ වෙනදා තියෙන ලස්සන හිනාව දකින්න නෑ.
එයා ඒ දේ කරන්නේ එයාගෙම කැමැ‍ත්තෙන් කවදාවත් ටීචර්ගෙ මල් පෝච්චිය පාළු වුනේ නෑ.එයා නිසා චූටි පැටවුන්ගේ පංතිය තව තවත් ලස්සන වුණා.ප්‍රියමනාප වුණා.පුතේ,ඔයාගේ පුංචි අව්‍යාජ ආදරේට අපිත් හරි ආදරෙයි 🥰 පුතාගේ ඉදිරි අනාගතයත් මේ මල්වගේම හැමදාමත් ම ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 💐 මේ වගේ පුංචි පුංචි හොඳ පුරුදු තියෙන පොඩ්ඩො අගයන්න ඕන කියලා හිතුන නිසා මේක අවස්ථාවක් කරගත්තා❤️ තවත් මේ වගේ සුවිශේෂී පොඩ්ඩෙක්ගෙ ආදරේ එක්ක හමුවෙමු ❤️

- ඇඩ්මින් -

Photos from YMCA INTERNATIONAL-Little flowers preschool.Galle's post 18/05/2026

Feelings & Emotions Activities for Upper Class Kids 🥰🥲😯

Photos from YMCA INTERNATIONAL-Little flowers preschool.Galle's post 11/05/2026

Early Childhood Development Center Official Registration Certificate Presentation Ceremony 2026 -2028 🎉️🏅

Photos from YMCA INTERNATIONAL-Little flowers preschool.Galle's post 11/05/2026

Mother's Day Celebration🤱 2026 👑️

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Https://maps. App. Goo. Gl/SDb4k1kRPKJq8djR7?g_st=iw
Galle