Bhash*tha Ediriarachchige Academy of Sri Rangaa

Bhash*tha Ediriarachchige Academy of Sri Rangaa උඩරට නර්තන හා පහතරට නර්තන මෙන්ම බෙර වාදනය සාර්ථක ලෙස ඉගෙනුම .එලිකැටිය බිම්බාරාම විහාරයේ පැවැත්වේ. TRADITIONAL DANCE SCHOOL IN � Sri lanka

04/09/2026

DSB Dance academy Ahangama පහතරට මාතර සම්ප්‍රදාය🩵

09/08/2026

DSB girls 🌸☺️

04/08/2026

කතරගම මඩු බැසිම මංගල්‍යයෙ අපි2026🌸🩵

04/08/2026

කතරගමදි🌸🩵

31/07/2026

කුමාරසමයම නැටීම මාතර සම්ප්‍රදාය රටයැකුම ශාන්තිකර්මය🔥🌸
නර්තනය: තිත්ගල්ල පොල්වත්ත ගුරුකුලයෙ මනෝජ් ශිවන්ත ඒකනායක ගුරුතුමා
🎈දෙවිනුවර අජිත් අයියා
🎈 අකුරුගොඩ සමීර අයියා
🎈තිත්ගල්ල ඉසුරු කලාකරුවන්
🎈කොට්ටව ශශි කලාකරුවන්
🎈මගෙ ගොලරත්නය වන සිත්ම පුතා
බෙරවාදනය: හේනෙගම සිරිපාල ගුරුතුමා
විමලෙ මාමා
දික්කුඹුර මහේෂ් අයියා
මගෙ ගෝල රත්නය වන මලිදු පුතා

30/07/2026

රටයකුම ශාන්තිකර්මය ආරම්භය සූනියම් වීදිය දිෂ්ථි කිරීම
🔥🎈නර්තනය :-පහතරට මාතරසම්ප්‍රදායෙ තිත්තගල්ල පොල්වත්ත ගුරුකුලයෙ අතිදක්ෂ ප්‍රවීණ භුතවිද්‍යා මන්ත්‍රචාරි මනෝජ් ශිවන්ත ඒකනායක ගුරුතුමා🙏

30/07/2026
28/07/2026

🔥👹🌸 සන්නිකලුකුමාර බලිය ඇඹීම෴රිද්දියාගය මාතර සම්ප්‍රදාය අතිදක්ෂ අකුරුගොඩ තිලකරත්න ගුරුතුමන්ගෙ ගෝලරත්නයක් වන අකුරුගොඩ සමීර මහතා දක්ෂ ප්‍රවින පහතරට නර්තන ශිල්පියා ඇදුරුතුමන්🙏

28/07/2026

🔥🌸🙏 මාතරසම්ප්‍රදායෙ මඩුබැසීමෙ මංගල්‍යය සමග රටයැකුම ශාන්තිකර්මයට පෙර සූදානම෴වීදි සැකසිම හා සැරසිලි සුදානම් කිරිම. ප්‍රවිණ පාරම්පරික අපෙ දක්ෂ ඇදුරුමහත්වරැ,ගුරුවරුන්🙏 හේනෙගම සිරිපාල සියා(හිච්චි සියා) විමලෙ මාමා, මනෝජ් අයියා,දෙවිනුවර අජිත් අයියා,අකුරුගොඩ සමීර අයියා,කලුමාමා,දික්කුබුර මහේෂ් අයියා,තිත්තගල්ල ඉසුරු යන සියලුම ශිල්පීන්ට ආවඩා ආයුබොහෝවේවා🙏☺️

🩵🔥 DSB Dance academy Ahangama 2වෙනි පහතරට මඩුබැසීම මංගල්‍යය 2026 ශ්‍රී රංගා කලායතනය අහංගම෴
20/07/2026

🩵🔥 DSB Dance academy Ahangama
2වෙනි පහතරට මඩුබැසීම මංගල්‍යය 2026
ශ්‍රී රංගා කලායතනය අහංගම෴

Address

Ahangama Bimbarama Viharya
Galle
80650

Opening Hours

Wednesday 15:30 - 17:30
Thursday 03:30 - 17:30

Telephone

+94770178852

Website

Alerts

Be the first to know and let us send you an email when Bhash*tha Ediriarachchige Academy of Sri Rangaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bhash*tha Ediriarachchige Academy of Sri Rangaa:

Shortcuts

Share

Category