19/08/2026
2027 දී 06 ශ්‍රේණියට යන
ඔයාලා වෙනුවෙන් ම,
අලුත් විෂය නිර්දේශයට කලින් ම
" Special English Course "
වැඩසටහන දැන් සිරස ආයතනය තුල දී....
රුවිනි මනම්පේරී ගුරුවරිය විසින්
මෙහෙයවනු ලබන අතර නිවාඩු කාලයේ
බදාදා සවස 12.30 සිට 2.30 දක්වා
නාකියාදෙණිය සිරස උසස් අධ්‍යාපන
ආයතනයේ දී පැවැත්වේ.
#අපි_අපේ_ගම_උගතුන්ගේ_පාරාදීසයක්_කරන්නෙමු #අපේ_ගමේ_අපේ_පන්තිය #සිරස_නාකියාදෙණිය