23/02/2025
"රුහුණේ අපිත් හෙට කොළඹට"
දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගය 24
සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය
All people and students are welcome to join the page of Allied Health Sciences page of University of Ruhuna. Contact for any details of courses
23/02/2025
"රුහුණේ අපිත් හෙට කොළඹට"
දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගය 24
සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය
08/12/2024
07/12/2024
අරගලයෙන් නෙරපූ සුජීව අමරසේනගේ කැකිල්ලේ තීන්දු වලට සිසු ජීවිත බිලි නොදෙනු.
උපාධි ප්‍රදානෝත්සවයට දින 5යි. තාක්ෂණ පීඨ සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සව තහනම් වහා ඉවත් කරනු.
අත්තනෝමතික ලෙස ලබාදී ඇති ශිෂ්‍යභාවය අහෝසි කිරීම් නේවාසිකාගාර තහනම් හා උපාධි ප්‍රදානෝත්සව තහනම් ඉවත් කරනු.
මහා ශිෂ්‍ය සංගමය
-රුහුණ විශ්වවිද්‍යාලය -
03/12/2023
විශ්වවිද්‍යාලක මහා ශිෂ්‍ය සංගමයක් යනු බහුතර පීඨ සංඛ්‍යාවක් හා බහුතර සිසුන් අනුමත කරන විශ්වවිද්‍යාලය හා සිසුන් නියෝජනය කරන සංවිධානයකි.
එබැවින් 2023/12/02 දින පත් වූවායැයි පැවෙසෙන රැහුණ මහා ශිෂ්‍ය සංගමය හා රැහුණ මහා ශිෂ්‍ය සංගම් (student union ruhuna ) Facebook පේජයේ සදහන් පරිදි පත් වූවායැයි සැලෙකන සභාපති බහුතර සිසුන්ගේ හෝ පීඨ වල මතය නොවන අතර පත් වූවායැයි ප්‍රකාශ කරන මහා ශිෂ්‍ය සංගමය බහුතර පීඨ සංඛ්‍යාවකට සහභාගි වීමට නොහැකි දිනයක, රැහුණ මහා ශිෂ්‍ය සංගමයට වග කියන ආයතන 10න් අර්ධයක් හෝ නොමැති සුලු පීඨ ප්‍රමානයක් රැස් වී අනේක් පීඨ වල මතයන් ඉදිරිපත් කරීමට හෝ අවස්තාවක් නොදී අවිදිමත් ලෙස පිහිට වූවකි.
එබැවින් රැහුණ විශ්වවිද්‍යාලයේ සුලු පිරිසකගේ උවමනාවකට හා පුද්ගලික අභිලාෂයන් උදෙසා සුලුදෙනෙකුගේ ප්‍රජාතන්ත්‍රවිරෝදි ක්‍රියාවක් බැවින් සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටිමු.
27/09/2023
නිදහස් අධ්‍යාපනය සුරැකීමේ අරගලයේදී,
කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක බණ්ඩාර ඒකනායක සහෝදරයා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර සහෝදරයා ඝාතනයට ලක්ව අදට වසර 11යි.!
ඝාතකයින්ට දඬුවම් දෙනු!!!
ඔවුන්ගේ අරමුණ වූ නිදහස් අධ්‍යාපනය මතු පරපුරට සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙමු!!!
සටන්වදිමු!!!
මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
25/07/2023
නිදහස් අද්‍යාපනය රැක ගැනීමට එක්වෙමු. !
26/06/2023
සියල්ල හැරදා යා යුතුය..!
නිවන් සුව..!!! සහෝදරයා ...
20/06/2023
මුඛ වාඩම් බැඳ එකෙකු නසන කල....දනීවි සුවහසක් තව උපදින බව....🔥